අපරාදේ වියදම් කරන සල්ලි
කෝ දැන් ලයිසන් එකෙන් වැඩක් ගන්නවද චිප් එක තිබ්බට
![]()
සිරාවට ඔය CHIP එකෙන් වැඩක් තියනවද? LICENCE එක අරගෙන පොලීසියට එන්න කියන්නෙ නැතුව ඕකෙන් දඩ කොලේ print කරලා post එකේ ගෙදරට එවන්න බැරි ඇයි. මිනිස්සු රස්තියාදු කරවන එකනේ රාජ්ය පරිපලානේ හැත්ත හැමදාම කරන්නේ ඉදිරියටත් මේකම තමයි බං.



