ඉලෝන් මස්ක්ගේ සේවය ලංකාවට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ලෝකයේ සුපිරි නවෝත්පාදකයෙක් වන ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය ට්විට් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවයි.


    source
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    වෙන්නෙ මෙච්චරයි එලෝන් තේරුන් ගන්නව කළුකුහරයකට සල්ලි දැමීමයි ලන්කාවෙ ප්‍රොජෙක්ට් වලට ආයොජනය කිරීමයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක් කියල.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා
     
    • Haha
    Reactions: nvhcc89

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    India නම් ඕක block කරා කියලා දැක්කා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    basil-5.jpg
     
    • Angry
    Reactions: baba-chuti