ලෝකයේ සුපිරි නවෝත්පාදකයෙක් වන ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය ට්විට් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවයි.
source
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය ට්විට් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේදීම මෙම සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා සිදුකරන බවයි.
source