ඉල ඇදෙන්න හිනාවෙන්න ඕනද...?

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඉල ඇදෙන්න හිනාවෙන්න ඕනද...?

    හෙලෝ යාලුවනේ...

    අද මම ඔයාලට දෙන්න යන්නෙ හිනාකාල මැරෙන්න පුලුවන් ෆිල්ම් එකක්.. :lol::lol::lol: මමත් ඊයේ තමා බැලුවෙ...මට තාම මතක් වෙනකොට හිනායනවා...:lol::lol::lol::lol:ගොඩ කාලෙකින් කිති කවාගන්නැතුව හිනාවෙවී බලන්න පුලුවන් උන ෆිල්ම් එකක්..ඒ නිසයි ඉතින් මගෙ යාලුවො එක්කත් Share කරන්න හිතුනෙ..

    හැබැයි මේකේ පොඩි අව්ලක් තියෙනවා..:frown::frown::frown: මේක බලන්න පුලුවන් Twilight Series එක බලපු අයට විතරයි..:sorry::sorry::sorry: අඩුම ගානේ ඒකේ කතාවවත් දැනන් ඉන්න ඕන..නැත්තම් මේක එච්චර ගතියක් නැති වෙනවා...
    බලපු අයටනම් ලොවෙත් නැතිවෙන්න හිනාවෙන්න පුලුවන්..Twilight වලට කැමති උනත් අකමැති උනත් ඒකේ පුරස්නයක් නෑ..මේක දෙගොල්ලටම මරු..ඒ නිසා පුලුවන් හැමෝම අරන් බලන්න..I promise that U'll never forget this film...මේකේ නම තමා
    Vampires Suck...!!!







    Download කරගන්න එහෙනම්...!! මෙන්න Links;);););)



    PART 1
    PART 2
    PART 3


    UnRAR Password: AmoviesZ.com




    කට්ටියම බලල Comment එකක් දාන්නකෝ එහෙනම්...


    ඔයාලත් දන්න ෆිල්ම් තියෙනවනම් ඉල අදෙන්න හිනාවෙන්න පුලුවන්, මෙතන දැම්මට කමක් නෑ..හැබැයි කිති කවාගෙන හිනාවෙන ඒවානම් බෑ හොදේ...:no::no::no::no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම බැලුව බන් මේක:P
    ජයවේවා
    11.gif
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    watched it a long time ago...
    basically a rip off of twilight...
    twilight lovers don't watch..
    twilight haters deffa watch it...
    not VERY FUNNY...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    meka beluwa ban awruddakata kalin wage patta twilight series ekama nikan cha wela yanawa moda kathawak kiyala penawa patta