ගෙවල් ඇතුලට ඇවිත් කන තරමට වැඩි වෙලා..මුන්ට ජලභීතිකාව හැදිලලු මිනිස්සු පස්සෙන් පන්නලා කන්නේ..
Last edited:
මොණර මස් බයිට් එකට මරුඅඩේ අපේ ගමට 6,7 දෙනෙක් ගෙනත් දාගන්න ඕන කොහොමහරි මොණර වදෙන් බේරෙන්න
ඊට පස්සේ උබලට ගමෙන් යන්න වෙයි ! නරි වැඩිවෙලා !අඩේ අපේ ගමට 6,7 දෙනෙක් ගෙනත් දාගන්න ඕන කොහොමහරි මොණර වදෙන් බේරෙන්න

නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..ඊට පස්සේ උබලට ගමෙන් යන්න වෙයි ! නරි වැඩිවෙලා !![]()
මොණර ප්‍රශ්නේත් ඇත්තටම ලොකු ඇණයක් තමා ගමවල්වල. මිරිස් පැලයක්වත් වවන්න බෑනේ .නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..
ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..මොණර ප්‍රශ්නේත් ඇත්තටම ලොකු ඇණයක් තමා ගමවල්වල. මිරිස් පැලයක්වත් වවන්න බෑනේ .
එක්කෝ වනජීවී එක මේ සත්තු අරන් ගිහින් විශාල කැලෑවලට අතහරින්න ඕන නැත්තම් වෙඩි තියන්න දෙන්න ඕන.
මොණර මස් බයිට් එකට මරු
ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..
අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.
නොදකින් හිතක් පපුවක් නැති තොපි වගේ එවුන්![]()
කොහද බන් උබලගේ ගම ? චිකාගෝද ??නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..

අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.
අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.
සත්තුන්ගෙ කරදරේ තියෙන එවුන් තමයි දන්නෙ මොනවගේ වදයක්ද කියල.
නොදකින් හිතක් පපුවක් නැති තොපි වගේ එවුන්![]()
ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..
පුදුම වදයක් බං දෙන්නේ මේලො මගුලක් තියාගන්න බෑ. මුන් බොක දාල හැම තැනම හේන් වල. උන්ගේ බොක වලට දලු කඩන ගෑණුන්ගෙ අත පය තුවාල හැදෙනවා.. ගහක් කොලක් හදාගන්න නෑ.. මම් ගෙදර ඉන්න නිසා මොණරු අඩුයි ඉතින්.. උන් දන්නවා බොසා ගෙදර බව..
ගිය මාසේ කෑවා... අපේ ගමේ උන් බයයි මොණරට කතරගම දෙයියොන්ගෙ වන්ඩිය නිසා.. බාප්ප හැදුවා මම් අරගෙන ගිහින් දුන්නම.. මොනර තලගොයාට වැඩිය රහයි..
පොලු වැඩක් නෑ හරියට වැඩ කලොත් කලු ගල් පාරත් ඇති යකෝ... කිට්ටු වෙන්න ඩේන්ජර්.. කකුලෙ පොර කටු දෙකඉයි, හොටෙයි ඩේන්ජර්.. මාන්සි වෙල කොරොට්ට හදලා කටු කද්දි බය නැති වෙනවා.. ගෙදර උන් හිතුවේ මොනර කොරටුව දෙක වෙන්න දගලද්දි මට කොටල කියලා... හෙහ් හේකොහද බන් උබලගේ ගම ? චිකාගෝද ??
කොහොමද යකෝ මොනරු පොල්ලෙන් ගහල මරන්නේ ?![]()
අපේ නම් පොලිසිය කියලමයි තියෙන්නේ උඹලට ඕන එකේක් කරගනින් කියලා හිවල්ලු 10ක්වත් ඕන කිව්වම හිවල්ලු 3යි ගෙනාවේ.. ඔච්චරලු ඉන්නේ... මොණරු 200කට එහා ඉන්නවා..සත්තු මරණ එකනම් හරි කියන්නේ නැහැ ඒත් මිනිස්සුන්ට කිසිම දෙයක් හදන්න බැහැ .ඕක්කොම කාලා විනාශ කරනවා . එකේ අමාරුව දන්නේ ගොවියෝ තමා . දැන් ගොඩක් මිනිස්සු වගාව අත ඇරලා ඉන්නේ මේ සත්තු නිසා
කොහද බන් උබලගේ ගම ? චිකාගෝද ??
කොහොමද යකෝ මොනරු පොල්ලෙන් ගහල මරන්නේ ?![]()