ඉවරයක් නැති නරි බිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ගෙවල් ඇතුලට ඇවිත් කන තරමට වැඩි වෙලා..මුන්ට ජලභීතිකාව හැදිලලු මිනිස්සු පස්සෙන් පන්නලා කන්නේ..
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අඩේ අපේ ගමට 6,7 දෙනෙක් ගෙනත් දාගන්න ඕන කොහොමහරි මොණර වදෙන් බේරෙන්න
    ඊට පස්සේ උබලට ගමෙන් යන්න වෙයි ! නරි වැඩිවෙලා ! :rofl:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..
    මොණර ප්‍රශ්නේත් ඇත්තටම ලොකු ඇණයක් තමා ගමවල්වල. මිරිස් පැලයක්වත් වවන්න බෑනේ .
    එක්කෝ වනජීවී එක මේ සත්තු අරන් ගිහින් විශාල කැලෑවලට අතහරින්න ඕන නැත්තම් වෙඩි තියන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොණර ප්‍රශ්නේත් ඇත්තටම ලොකු ඇණයක් තමා ගමවල්වල. මිරිස් පැලයක්වත් වවන්න බෑනේ .
    එක්කෝ වනජීවී එක මේ සත්තු අරන් ගිහින් විශාල කැලෑවලට අතහරින්න ඕන නැත්තම් වෙඩි තියන්න දෙන්න ඕන.
    ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..
    පුදුම වදයක් බං දෙන්නේ මේලො මගුලක් තියාගන්න බෑ. මුන් බොක දාල හැම තැනම හේන් වල. උන්ගේ බොක වලට දලු කඩන ගෑණුන්ගෙ අත පය තුවාල හැදෙනවා.. ගහක් කොලක් හදාගන්න නෑ.. මම් ගෙදර ඉන්න නිසා මොණරු අඩුයි ඉතින්.. උන් දන්නවා බොසා ගෙදර බව..

    මොණර මස් බයිට් එකට මරු

    ගිය මාසේ කෑවා... අපේ ගමේ උන් බයයි මොණරට කතරගම දෙයියොන්ගෙ වන්ඩිය නිසා.. බාප්ප හැදුවා මම් අරගෙන ගිහින් දුන්නම.. මොනර තලගොයාට වැඩිය රහයි..
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..

    😢

    නොදකින් හිතක් පපුවක් නැති තොපි වගේ එවුන් :mad:
     
    • Haha
    Reactions: Dead Cupid

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    😢
    නොදකින් හිතක් පපුවක් නැති තොපි වගේ එවුන් :mad:
    අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    නෑ මචං මොණරු නිසා අපට ගමෙන් යන්න වෙලා තියෙන්නේ.. ඒකයි නරි ඕන. වනජීවි1න් ගෙනත් දැම්ම නමුත් මදි තව ඕන.. අපේ ගමේ නම් ඔහොම නරින්ට බය වෙන උන් නෑ. වෙඩි තියනවා සට සට ගාල එහෙම කරන්න ආවොත් නම්..
    කොහද බන් උබලගේ ගම ? චිකාගෝද ?? :lol:

    කොහොමද යකෝ මොනරු පොල්ලෙන් ගහල මරන්නේ ?:baffled:
     
    • Haha
    Reactions: D_Mad

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.

    වගා වලට සෙට් උනොත් ඉවරයිලුනෙද, අපෙත් මාම කෙනෙක් ඉන්නවා තිස්ස, උනුත් කරන්නේ ඕකම තමා, එක පාරක් වහ දාලා, මැරිච්ච එවුන් එල්ලනවා කොරටු වටේ. පොර අක්කර 5-6 කොරටු කරන්නෙ. ඒහෙ එවුන් මොනරු මැරුවට කන්නෙ නෑ, දෙයියො සීන් එක නිසා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.

    වඳුරෝ රිලව් ඌරෝ මොණරු මේ කරදර තියෙන උන් විතරයි ඒකේ අමාරුව දන්නේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..
    පුදුම වදයක් බං දෙන්නේ මේලො මගුලක් තියාගන්න බෑ. මුන් බොක දාල හැම තැනම හේන් වල. උන්ගේ බොක වලට දලු කඩන ගෑණුන්ගෙ අත පය තුවාල හැදෙනවා.. ගහක් කොලක් හදාගන්න නෑ.. මම් ගෙදර ඉන්න නිසා මොණරු අඩුයි ඉතින්.. උන් දන්නවා බොසා ගෙදර බව..

    ගිය මාසේ කෑවා... අපේ ගමේ උන් බයයි මොණරට කතරගම දෙයියොන්ගෙ වන්ඩිය නිසා.. බාප්ප හැදුවා මම් අරගෙන ගිහින් දුන්නම.. මොනර තලගොයාට වැඩිය රහයි..

    adoo monara kanawada ban ?

    thalagoyata wada rasada ?

    mama nam sattu maranne na mas dingak nam try karala balanna asay...

    ennam ubalay patte bothalekuth aran
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    සත්තු මරණ එකනම් හරි කියන්නේ නැහැ ඒත් මිනිස්සුන්ට කිසිම දෙයක් හදන්න බැහැ .ඕක්කොම කාලා විනාශ කරනවා . එකේ අමාරුව දන්නේ ගොවියෝ තමා . දැන් ගොඩක් මිනිස්සු වගාව අත ඇරලා ඉන්නේ මේ සත්තු නිසා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහද බන් උබලගේ ගම ? චිකාගෝද ?? :lol:

    කොහොමද යකෝ මොනරු පොල්ලෙන් ගහල මරන්නේ ?:baffled:
    පොලු වැඩක් නෑ හරියට වැඩ කලොත් කලු ගල් පාරත් ඇති යකෝ... කිට්ටු වෙන්න ඩේන්ජර්.. කකුලෙ පොර කටු දෙකඉයි, හොටෙයි ඩේන්ජර්.. මාන්සි වෙල කොරොට්ට හදලා කටු කද්දි බය නැති වෙනවා.. ගෙදර උන් හිතුවේ මොනර කොරටුව දෙක වෙන්න දගලද්දි මට කොටල කියලා... හෙහ් හේ

    සත්තු මරණ එකනම් හරි කියන්නේ නැහැ ඒත් මිනිස්සුන්ට කිසිම දෙයක් හදන්න බැහැ .ඕක්කොම කාලා විනාශ කරනවා . එකේ අමාරුව දන්නේ ගොවියෝ තමා . දැන් ගොඩක් මිනිස්සු වගාව අත ඇරලා ඉන්නේ මේ සත්තු නිසා
    අපේ නම් පොලිසිය කියලමයි තියෙන්නේ උඹලට ඕන එකේක් කරගනින් කියලා හිවල්ලු 10ක්වත් ඕන කිව්වම හිවල්ලු 3යි ගෙනාවේ.. ඔච්චරලු ඉන්නේ... මොණරු 200කට එහා ඉන්නවා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    හම්මේ ඔව් බන් දඬු ලේන්නු, වල් ඌරෝ මදිවට මොනරු..... මරන්න එවුන් නැහැ නේ.... ඉතින් බෝ වෙනවා
    ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කොහද බන් උබලගේ ගම ? චිකාගෝද ?? :lol:

    කොහොමද යකෝ මොනරු පොල්ලෙන් ගහල මරන්නේ ?:baffled:

    මොණරු පොල්ලෙන් ගහල මරන්න පුලුවන්
    ක්‍රම දෙකක් තියනවා

    1 - පොල්ල විසි කරලා ගහන්න ඕන, අඩි තුනක හතරක විතර කුරුඳු පොල්ලකින් වගේ විසිකරලා ගැහහවම වදින්න ගහන්න පුලුවන්, මොනරා ලොකු නිසා වදින්න ගහන්න පුලුවන්.

    2 - හීනි දිග හයිය පොල්ලක් තියනවා නං, මේ ක්‍රමෙන් මොනරුන්ට සුවර් එකටම වැඩේ දෙන්න පුලුවන්. මොනරට පියාඹන්නයි දුවන්නයි පුලුවන් නමුත් ඔය දෙකන් එකක්වත් ඌට ක්‍ශනිකව කරන්න බැහැ, ටිකක් ලඟ මොණරෙක් දැකපු ගමන් පොල්ල අරන් ලඟට දුවගෙන ගිහින් ගහන්න පුලුවන්. දිග පොල්ලක් ඕන වෙන්නෙ පොල්ල දිගට තියන නිසා දුවගන ගිහින් ඈත ඉදන් පොල්ලෙන්ම කෙලල අරින්න පුලුවන්, සෑහෙන වාරයක් වදින්නම ගහල තියනවා මේකෙන් මැරිලත් තියනවා.
    මම මුලින් කරේ ලඟටම දුවලා ගිහින් ගල් වලින් ගහපු එක, පස්සෙ තමයි තේරුනේ පොල්ල පට්ටම ඉෆෙක්ටිවු කියලා
    ටික දවසක් ගියාම තේරෙනව මොනරා දැකපු ගමන් දුරත් එක්ක පොල්ල විසි කරනවද පැනල පොල්ලෙන් ගහනවද කියන එක.
     
    • Wow
    Reactions: dilann