ඉවරයි උයල!

Kioko

Member
Apr 25, 2022
19
24
3
ගිය මාස 2 ක‍ 3 නේ electric වලින් ඉව්වෙ, දැන් light කපන්න ඕනලු 40K ඕනලු. නැත්නම්ද කපනවලු දරත් නෑ ගැසූ ත් නෑ ලාම්පු තෙලුත් නෑ. තේරෙන් නැද්ද මෙක මුං ට තේරුම් කලට කල් දෙන්න කියලා!!
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    286572867-10160128803314530-6234074644089732272-n.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ගිය මාස 2 ක‍ 3 නේ electric වලින් ඉව්වෙ, දැන් light කපන්න ඕනලු 40K ඕනලු. නැත්නම්ද කපනවලු දරත් නෑ ගැසූ ත් නෑ ලාම්පු තෙලුත් නෑ. තේරෙන් නැද්ද මෙක මුං ට තේරුම් කලට කල් දෙන්න කියලා!!
    40k kiyanne yako uba hotel ekak karana ekek da
     
    • Haha
    Reactions: HAneo and lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වතුර උණු කරනවා උයන ව fan දානව tv බලනව eccharay
    එච්චර යන්නේ කොමද බන් අපේ ගෙදරත් වතුර , බත් කරන්ට් එකෙන්. දවසට කෙටල් එකම 10 පාරකට වඩා ගහනවා. මාස 2 ට 8500 ද කොහෙද අවේ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    වැරද්ද උබේනෙ ඉතින්. තමන්ට පුලුවන් විදිහට කරගන්න එපැයි. ගෙවන්න බැරිනං මොන මගුලටද මාස හතරක් තිස්සෙ නාස්ති කලෙ.
     
    Kioko

    Member
    Apr 25, 2022
    19
    24
    3
    එච්චර යන්නේ කොමද බන් අපේ ගෙදරත් වතුර , බත් කරන්ට් එකෙන්. දවසට කෙටල් එකම 10 පාරකට වඩා ගහනවා. මාස 2 ට 8500 ද කොහෙද අවේ.
    මාස 4 ක් ගෙඋවෙ na
     
    • Wow
    • Like
    Reactions: beam_tech and HAneo

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාසෙට 10 ක් වෙන්න බැහැ කොහොමත්,

    අපේ ගෙදර හද්ද පරණ ෆ්‍රිජ් 2 ක් වැඩ
    වතුර මොටරේ දවසට පාරක් ගහනවා
    වොෂින් මැසිම 1 පාරයි
    අඩුම පැය 15 - 20 ක් A/C එක දුවනවා.

    ලයිට් බිල 6000 - 8000 අතර