ඉවරයි උයල!

Kioko

Member
Apr 25, 2022
19
24
3
වැරද්ද උබේනෙ ඉතින්. තමන්ට පුලුවන් විදිහට කරගන්න එපැයි. ගෙවන්න බැරිනං මොන මගුලටද මාස හතරක් තිස්සෙ නාස්ති කලෙ.
වෙන අතක් නෑ gas නෑ දර na

meter eka check karaganna issella
හා
------ Post added on Jun 8, 2022 at 9:36 PM
 

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෝ ෂික්, ලැජ්ජා නැද්ද මිලියනපතියෝ ඉන්න තැනක ඕවා කියන්න:eek:
     

    Kioko

    Member
    Apr 25, 2022
    19
    24
    3
    මාසෙට 10 ක් වෙන්න බැහැ කොහොමත්,

    අපේ ගෙදර හද්ද පරණ ෆ්‍රිජ් 2 ක් වැඩ
    වතුර මොටරේ දවසට පාරක් ගහනවා
    වොෂින් මැසිම 1 පාරයි
    අඩුම පැය 15 - 20 ක් A/C එක දුවනවා.

    ලයිට් බිල 6000 - 8000 අතර
    මීටරේ හිර වෙලා ඇති