Done boys

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,679
    113
    Galaha
    මාත් බයේ ඉන්නෙ ගහක්වත් කඩන් වැටෙයි කියලා වෙනනම් අවුලක් නෑ. 😵‍💫
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ගරාජ් eka kitchen එකේ ඔක්කොම ඉවරයි. අම්මල පරිස්සමින් ඉන්නව. උබලත පරිස්සමට ඉදපල්ල.
    අද රෑ වැස්ස / හුළඟ වැඩිවෙන්න ඉඩ තියෙනවා. ගෙදර අනතුරුදායක තැනක තියෙනවා නම් අයින්වෙන්න
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    ගෙදර ගරාජ් eka kitchen එකේ ඔක්කොම ඉවරයි. අම්මල පරිස්සමින් ඉන්නව. උබලත පරිස්සමට ඉදපල්ල.
    පරිස්සමින් මචං මොකක් උනත්...ගෙවල් නම් මොකක් හරි... උබල පරිස්සමින් නම් එච්චරයි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මාත් බයේ ඉන්නෙ ගහක්වත් කඩන් වැටෙයි කියලා වෙනනම් අවුලක් නෑ. 😵‍💫
    වැස්ස අඩු වුණාට පස්සෙ ඔය අනාරක්ෂිත ගස් ටික කපලා දාපන්. නැත්තං ඇදලා බැඳපන්.
     
    • Like
    Reactions: Yeezus and max_pain