ඉවසයිද මන්දා මා දුන් රිදුම් : අතුල සමිතා

chathura1987

Member
Nov 2, 2007
307
12
0
ඉවසයිද මන්දා මා දුන් රිදුම් : අතුල සමිතා

258pf0g.png




ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හිමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් 
තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින් 
ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති වුනා සත්තයි හෙමින් 

ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ 
දරා ගන්න බෑනේ මතකේ විලාපේ 
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරිවුනි  ඒ සංසාර ආදරේ 

ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති වුනා සත්තයි හෙමින්  
මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහෝසේ 
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ 

ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ 
උන්නාට මා රහසේ තුරුලක හිමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන් 
උන්නාට මා රහසේ තුරුලක හිමින් 
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් 

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් 
තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින් 
ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති වුනා සත්තයි හෙමින් 

Iwasaida Manda lyrics - Athula Samitha
 
Last edited:

nu one

Member
Mar 2, 2011
349
64
0
අදරේ ඔබෙන් තරම් ලෙබුනේ නැ කගෙන්වත්
රැකගන්න බැරිවුනි ඒ සන්සාර අදරේ
rep add ++
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින් :love::love:
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්


    :yes::yes::yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සින්දුව නම් උපරිම විදියට හදවතට දැනෙනවා....
     
    Last edited: