ඉවසලා, ඉවසලා, ඉවසගන්නම බැරි වෙන්න ඇති ..🥲🥹🥺

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඉවසලා ඉවසලා බැරිම තැන විදවලා මැරෙන්න දගලනවා :sorry:
     
    • Sad
    Reactions: netudara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    සැප්තැම්බර් 22 ජෙප්පෝ ටිකත් ඔහොම තමා :baffled:
    ඒ කියන්නේ චන්දෙන් පස්සේ 88/89 වගේ උබලා ජේපී කොල්ලෝ කෙල්ලෝ කෝච්චි පාරවල් වල හුටවලා කෝච්චි ඇග උඩින් යවන්නද හදන්නෙ? :(
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නේ චන්දෙන් පස්සේ 88/89 වගේ උබලා ජේපී කොල්ලෝ කෙල්ලෝ කෝච්චි පාරවල් වල හුටවලා කෝච්චි ඇග උඩින් යවන්නද හදන්නෙ? :(
    උන්ම යාවි.. පච වෙන්න කැමති නෑ නේ තවත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහොමද ගෑණිගෙ ගට් එක....... බොතලයක් අමුවෙන් ගහලවත් ඔහොම කෙලින් බලන් හිටගන්න නම් මට බෑ.
    සිරාවට..
    ------ Post added on Aug 14, 2024 at 8:57 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,377
    5,518
    113
    Panadura
    ඩොක්‍ටර් කෙනෙක් කිව්වලු පැරලයිස් වෙනවා කියලා එයා. ඒකලු පැනලා තියෙන්නෙ
     
    • Like
    Reactions: netudara

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    කොහොමද ගෑණිගෙ ගට් එක....... බොතලයක් අමුවෙන් ගහලවත් ඔහොම කෙලින් බලන් හිටගන්න නම් මට බෑ.
    ඔය ගට ජීවිතේ ප්‍රශ්න විසදගන්න නැති එකනෙ ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: netudara

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පව් බං

    ඒත් කෝචිචි වාහන වලට පැනලා මිනිස්සු කේන්තියට කියන කතා වලට මරුනේ අපරාදේ කියලා හිතෙනවා ඇති
     
    • Like
    Reactions: netudara

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda