ඉවසුවා ඇති...පුලුවන් අය සෙට් වෙමු.

gonas

Banned
Sep 28, 2011
549
41
0
උන්ට හොදිනම් එහෙ පන්සල් ගිනිතියන්න අපි මෙහෙ උන්ගේ පල්ලි ගිනිතියන්න ඕනේ උද්ගොසනයක් කරලා ඔය වගේම. ලංකාවේ සිංහලයන් එකතු කරන සංවිදාන වෙන්න ඕන ඔක්කොම ටික

very foolish thinking......they are fools to behave like that does that mean you are a fool to behave like this thousand miles away
 
gonas

Banned
Sep 28, 2011
549
41
0
උන්ට හොදිනම් එහෙ පන්සල් ගිනිතියන්න අපි මෙහෙ උන්ගේ පල්ලි ගිනිතියන්න ඕනේ උද්ගොසනයක් කරලා ඔය වගේම. ලංකාවේ සිංහලයන් එකතු කරන සංවිදාන වෙන්න ඕන ඔක්කොම ටික

මචං සෙමි ෆයිනල් බලන්න හම්බයෝ රෑනක් එයි.එතකොට අල්ලන් කෙලිමුද? මැරෙන්නම කෙලමු

A/L class level thinking.....god bless you....this is how you stupids react to an international problem.
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම විට උන් අපේ පන්සල් ගිනි තියාවි, බෞද්ධ අය මරා දමාවි, අපේ මහා සංඝරත්නයට නිගා කරාවි, සල්ලි දීල අපේ උන් බාගෙන අපිටම කෙලීවි.....

    නමුත්
    අපි උන්ගෙ මිනිස්සු නොමරා, පල්ලි ගිනි නොතියා ඉන්න තාක් කල් උන්ට බෑ අපේ බෞද්ධ කමට පොඩ්ඩක් වත් හානි කරන්න.
    ඒක උන් දන්නවා.
    උන් පුලුවන් තරම් උත්සාහ කරාවි බෞද්ධයාව කුපිත කරන්න.
    උන් වගේම නපුරු ගෝත්‍රිකයො රැලක් කියල අපිව ලෝකෙට පෙන්නන්න උත්සාහ කරාවි.

    උන්ගෙ වනචාරී ගේමෙන් ම උන්ට ගේම දුන්නොත් අපි අපේ ධර්මය හමුවේ ම පරාදයි යාළුවනේ.

    අපි උන්ට දෙන්න ඕනි උන්ගෙම බෙහෙත. යාළු කමින් ඉමු..
    නමුත්
    පන්සලේදි, (කිතුනුවො නම් පල්ලියෙදි)
    අපි සංවිධානය වෙමු.

    • අපි අපේ උන්ට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපි අපේ කඩ වලට, අපේ උන්ගෙ ව්‍යාපාර වලට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපේ එකෙක් ගොඩ යනකොට කකුලෙන් නොඇද ඉමු (උන් උන්ගෙ එවුන්ට නොකරනවා වගේ );
    • අපේ කම, අපේ ගම රැක ගනිමු (කිරිබත්ගොඩ මොඩල් එක ).

    බයෙන් ඉන්න කිව්වා නෙවෙයි..
    බුද්ධිමත් ව කල්පනාකාරීව ඉන්නයි කිව්වෙ.
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    චගු;13555827 said:

    • අපි අපේ උන්ට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපි අපේ කඩ වලට, අපේ උන්ගෙ ව්‍යාපාර වලට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපේ එකෙක් ගොඩ යනකොට කකුලෙන් නොඇද ඉමු (උන් උන්ගෙ එවුන්ට නොකරනවා වගේ );
    • අපේ කම, අපේ ගම රැක ගනිමු (කිරිබත්ගොඩ මොඩල් එක ).

    +
    11.gif
    11.gif
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    චගු;13555827 said:
    බොහොම විට උන් අපේ පන්සල් ගිනි තියාවි, බෞද්ධ අය මරා දමාවි, අපේ මහා සංඝරත්නයට නිගා කරාවි, සල්ලි දීල අපේ උන් බාගෙන අපිටම කෙලීවි.....

    නමුත්
    අපි උන්ගෙ මිනිස්සු නොමරා, පල්ලි ගිනි නොතියා ඉන්න තාක් කල් උන්ට බෑ අපේ බෞද්ධ කමට පොඩ්ඩක් වත් හානි කරන්න.
    ඒක උන් දන්නවා.
    උන් පුලුවන් තරම් උත්සාහ කරාවි බෞද්ධයාව කුපිත කරන්න.
    උන් වගේම නපුරු ගෝත්‍රිකයො රැලක් කියල අපිව ලෝකෙට පෙන්නන්න උත්සාහ කරාවි.

    උන්ගෙ වනචාරී ගේමෙන් ම උන්ට ගේම දුන්නොත් අපි අපේ ධර්මය හමුවේ ම පරාදයි යාළුවනේ.

    අපි උන්ට දෙන්න ඕනි උන්ගෙම බෙහෙත. යාළු කමින් ඉමු..
    නමුත්
    පන්සලේදි, (කිතුනුවො නම් පල්ලියෙදි)
    අපි සංවිධානය වෙමු.

    • අපි අපේ උන්ට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපි අපේ කඩ වලට, අපේ උන්ගෙ ව්‍යාපාර වලට උදව් කරමු (උන් උන්ගෙ එවුන්ට කරනවා වගේ );
    • අපේ එකෙක් ගොඩ යනකොට කකුලෙන් නොඇද ඉමු (උන් උන්ගෙ එවුන්ට නොකරනවා වගේ );
    • අපේ කම, අපේ ගම රැක ගනිමු (කිරිබත්ගොඩ මොඩල් එක ).

    බයෙන් ඉන්න කිව්වා නෙවෙයි..
    බුද්ධිමත් ව කල්පනාකාරීව ඉන්නයි කිව්වෙ.

    :):):yes::yes::yes::yes::yes::yes::yes::):)
    That's what we should do