ඉවාන් පවුලූෂා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    adooo patta patta 90 ganan wala mchn oka giyea elazz man ahala thiyenwa rep +++

    අඩේ මම ඉස්සර හිතාගෙන හිටියේ සරුවත් කඩේක සීන් එකක් කියලා..:rofl:
    මට ඕක ඇහෙන්නම ෆලූඩා වගේ..:P
    ඉවාන් කියන්නේ ෆලූඩා වර්ගයක් කියලා හිතාගෙන හිටියේ..:love:

    ඔහොම විකාරෙන් ඉන්න අස්සේ හඳට යවපු ලයිකා බැල්ලී ගැන ඇහුණා කියහංකෝ කොහෙන්ද මන්දා..
    ඊට පස්සේ මම හිතාගෙන හිටියේ ලයිකා බැල්ලිව තුරුල් කරන් නටන සීන් එකක් ගැන..:rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මතකද මේ සින්දුව......නවසිය අනූ ගණන් වල ජාතික රූපවාහිනියේ ගියා මතකයි... මම කැමතිම සින්දුවක්...කැමති අය අහල REP දුන්නට කමක් නෑ






    අහලා Charuka Suraweeraට රේප් දීපල්ලා :P
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland


    අඩේ මම ඉස්සර හිතාගෙන හිටියේ සරුවත් කඩේක සීන් එකක් කියලා..:rofl:
    මට ඕක ඇහෙන්නම ෆලූඩා වගේ..:P
    ඉවාන් කියන්නේ ෆලූඩා වර්ගයක් කියලා හිතාගෙන හිටියේ..:love:

    ඔහොම විකාරෙන් ඉන්න අස්සේ හඳට යවපු ලයිකා බැල්ලී ගැන ඇහුණා කියහංකෝ කොහෙන්ද මන්දා..
    ඊට පස්සේ මම හිතාගෙන හිටියේ ලයිකා බැල්ලිව තුරුල් කරන් නටන සීන් එකක් ගැන..:rofl:

    :lol::lol::lol:

    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..

    මටත් ඒදවස්වල ඇහුනා ලයිකා බැල්ලිගෙ සීන් එකක් බන්
    :lol::lol::lol:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අතීතය මතක් වුනා බ්‍රෝ :love:
    මේකයි රොබින්සන් අන්දරයේ සින්දුවයි අහද්දී
    පුදුම දුකක් එනවා පපුවට
    බෙදා ගත්තට තැන්ක්ස්
    + රේප්
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    හම්මේ ඉතින්...:love::love::love: අතීතයට ගියා මේක අහල..මාරම ලස්සන සින්දුවක්... :yes::yes::yes: TFS :love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    රූපවාහිනී යාත්‍රා වැඩසටහනේ ගියේ.

    Imam Perera one of good singer introduced from it. Now is the Head,Singer Finance