ඉශ්‍රාලය සිරියාවට ප්‍රහාරයක් එල්ලකරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    සිරියාවෙ දැන් බලේ ඉන්නෙ ISIS තම්බි.උන්ට තමයි ඔය කෙලින්නෙ

    ISIS කියන්නේ ඊශ්‍රායල් උන්ගෙම සෙට් ඵකනේ. උන්ට ගහන්න ඔච්චර වියදම් කරන්න ඕනද?😅
     
    • Like
    Reactions: lilman

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Damascus මාර ලස්සන නගරයක් බං. මම 2008 වගේ ගියා isis උන් කන්න කලින්. අපරාදේ.
    Israel un උන් මාර බයයි ඔය border එකට