ඉෂාරට බැනපන් !!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉෂාර ඉවරයි :lol::lol:

    ul7oOvW.png
    gwUWP
    Save
    :lol: fun 1ta bn.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    nothing to be ashamed neh ban, anyway they have to fix the bugs and mention it in the notes neh, so just making it funny to read.
    if im not mistaken Zomato is the one who started it trolling Apple.
    check some of the big app update notes, its so common.

    ado pttane bn ! mn mulin hituwe un sira dala kiyala :lol::)

    නොදකින් යකෝ හිඟන කොම්පැනියක් වගේ...

    :lol::lol:

    Meka athal ekata dapu ekakne bn :lol:

    :lol::lol:
    Ubala ai meka serious aran. changelog kiyawanna thiyena kammalikamath yanawa bn mehema dammama :D

    man mulin hituwe un serious dala kila bn :P:P:lol:

    hoda app concept ekak monawa unath :yes: oka une mehemai..July wage Online Help group eke ekek app ideas ahala thibba :D mama danna yaaluwek.. ekata aapu reply ekak thama oya app idea eka ..uta eka hadanna gaanak giye ne..aparade ..oka thama kianne ideas thibbatama madi execution part ekai wedagath kiala :lol:

    sirawata bn! :):)
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Ubala ai meka serious aran. changelog kiyawanna thiyena kammalikamath yanawa bn mehema dammama :D

    ලොල් එක නම් ඇත්ත, නැත්නම් ඕව කියවන්නේ නැහැ බන්. හැබැයි දකපුවම නම් මල පනිනවා... හික්ක්ස්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාලා පොස්ට් එකක් දාලා නේද?උන් ආතල් ගන්නවා වගේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යකු මේක පට්ට app එකක්නේ. :shocked:
    මම එක දැක්කේ දැනුයි. :nerd: දාගෙන බලන්න ඕනා.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    :lol::lol:

    Patta ban. Meka maru.

    :yes::yes:

    ඉෂාර ටෞකන්න

    :lol::lol::lol:

    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාලා පොස්ට් එකක් දාලා නේද?උන් ආතල් ගන්නවා වගේ

    :lol::lol::lol:

    යකු මේක පට්ට app එකක්නේ. :shocked:
    මම එක දැක්කේ දැනුයි. :nerd: දාගෙන බලන්න ඕනා.

    :yes::yes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මෙන්න ලංකාවෙ companies වල තත්වෙ! තමන්ගෙ app එකේ bugs හරියට හදල දාන්නෙ නැතුව changelog එකේ developers ලට බැනල දානව! මෙහෙම changelog එකක් දැක්කමයි :lol::lol::lol::lol:
    r8b2m9.jpg


    ඉශාර උයා :lol::lol:
    ජෝක් එකක් අනේ
    ඇත්තට දාපු එකක් නෙමේ :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Joke එකට දාන ඒවා බන්, අපේ company එකෙත් එහෙමයි. මම පාරක් Networking එකේ ලොක්කෙකෙට email එකක් දැම්ම මට තාම server එකකට access නැහැ කියල. මෙන්න ඌ දැම්ම reply එක :P


    Damn. Our network guy missed a setting.

    He is amending this now and will be stoned in the carpark at 16:00 as punishment.

    Please try it again in 5 mins.