ඉස්කෝලකාරයින්ගේ බලු වැඩ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්කෝලකාරයින්ගේ බලු වැඩ...

    paw yako podi eka..:oo::oo: ...source: fb

    13512148_147557868985812_7726158023362865564_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ayyo mageth 2parak vithara kalisama ohoam kapala thiyenawa ban.Sir karayek hitiya uge athe hama thissema blade ekayi kathrayi kollonge kalisan kapanna...sadudata ehama 20k vithara ohoma innawa class wala..isskole iwara unama serama inne kalisan galogena mhanna dila iskole gawa tailor shop ekata wela pitipasse...kalisan ohma thiyan bus ekak yanna bane.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apeth ohomai machan ee kaale.15" ta adui kiyanne fold eka kelinma kapuwa hehe :P ape un ithin kapapu eka thama andan enne kapanna deyak nene ithin :D
     
    paw yako podi eka..:oo::oo: ...source: fb

    13512148_147557868985812_7726158023362865564_n.jpg

    කළේ මේ දේ උනාට ඇයි මේක කළේ කියල මෙතන නෑ නේ බං..ඒ හින්ද හරියටම අදහස් පළ කරන්න අමාරුයි..

    අනික ඉස්කෝලෙක නම් දැඩි විනයක් තියෙන්න ඕනි.. මොකද රටේ අනාගතය භාරගන්න ඔළු ගෙඩි තමා ඔතන ඉන්නේ..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    School ekkata yaddi piliwelakata yanna epai ban..Uniform ekak mahana widihak thiyenawane:angry::angry: ......Pencil cut eka thiyena pants schools walata andama kathai ne:D:D:rofl::rofl::rofl::P:P owa school ekka samanya dewal
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කළේ මේ දේ උනාට ඇයි මේක කළේ කියල මෙතන නෑ නේ බං..ඒ හින්ද හරියටම අදහස් පළ කරන්න අමාරුයි..

    අනික ඉස්කෝලෙක නම් දැඩි විනයක් තියෙන්න ඕනි.. මොකද රටේ අනාගතය භාරගන්න ඔළු ගෙඩි තමා ඔතන ඉන්නේ..

    :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කළේ මේ දේ උනාට ඇයි මේක කළේ කියල මෙතන නෑ නේ බං..ඒ හින්ද හරියටම අදහස් පළ කරන්න අමාරුයි..

    අනික ඉස්කෝලෙක නම් දැඩි විනයක් තියෙන්න ඕනි.. මොකද රටේ අනාගතය භාරගන්න ඔළු ගෙඩි තමා ඔතන ඉන්නේ..
    api iskole yaddi winey hodatama thibuna kiyala kiwwe ape iskole...ea wunata gedara yaddi respect eke awa wage ape kollo aye giya...
    apeth ohomai machan ee kaale.15" ta adui kiyanne fold eka kelinma kapuwa hehe :P ape un ithin kapapu eka thama andan enne kapanna deyak nene ithin :D
    ape ekekge eka parak konde kappawala eaka ganwathura adara walata ekathu karala thibba t-shirt wagayak aran awith thibba..mata pennanawa mea machan konde kapuwata return eka kiyala....
    owa monada bn.ape school eketh owa tibbane...school yana kale ewidihata ida palla loku weda karanne netiwa..
    mokak wunath ,mehema loke issaraha apahasuthaweta pathkorana eka hoda madine
    කවුද මේ වැඩේ කරපු එකා? :angry::angry:
    oya thiyenne wistare,..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද මේකෙ වරද ස්කොලෙ නොගිය උන්ට මේව හොදයි,පාසල පාසලක් මිසක් මොඩ්ලින් කරන තැනක් එහෙම නෙමේ.විනය බාර ගුරුවරු හරි ඔකුන් පාසලෙන් නොහැදුනත් සමාජයෙන් හැදෙයි.
     
    Last edited: