ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,091
    113
    34
    Kalutara
    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්

    රවට්ටලා මීන්ස්?

    වට් විභාගේ? 🤔

    පෙට්ටිලස්?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්
    ලෝයර් කෙල්ලෝ බඳින්න ඌට ලොකු අමාරුවක් තියෙන්න ඇති.... 😂
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්
    රවට්ටලා කියන්නෙ ? චීට් කරලද? බඳින්න කලින් කියපුවා බොරුද? හිතපු තරම් නෑලුද