ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක්

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    52
    32
    18
    ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් ෆේස්බුක් එකේ හම්බ උනා. මගෙ ඒ කාලෙ තිබ්බ එකවුන්ට් එක නෙමෙයි අලුත් එකක් දැන් තියෙන්නේ. මට හොඳට මතකයි මේකි අවුරුදු 2-3කට කලින් බැන්දා. වෙඩින් එකේ පොටෝ දාල තිබුනා. දැන් ඒ මුකුත් නෑ. අලුතෙන් දාල තියෙන පොටෝ වල අතේ මගුල් මුද්දත් නෑ :shocked:
     
    • Like
    Reactions: Yeezus

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    52
    32
    18
    oka kiyanna ai alut account ekak haduwe?
    මීට පස්සෙ එකවුන්ට් එකක් හදනකොට උඹේ ලිඛිත අවසරය ගන්නම්.

    මිනිහා දාලා ගිහින් ? ඩිවෝස්? අරක ෆොටෝ ෂූට් එකක් වෙන්න බැරිද
    පොටෝ ශූට් එකක් නම් නෙමෙයි. වෙඩින්. දෙන්න එක්ක ඊට පස්සෙත් පොටෝ දෙක තුනක් දාල තිබුනා.
    ------ Post added on Nov 27, 2024 at 10:03 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,804
    48,501
    113
    ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් ෆේස්බුක් එකේ හම්බ උනා. මගෙ ඒ කාලෙ තිබ්බ එකවුන්ට් එක නෙමෙයි අලුත් එකක් දැන් තියෙන්නේ. මට හොඳට මතකයි මේකි අවුරුදු 2-3කට කලින් බැන්දා. වෙඩින් එකේ පොටෝ දාල තිබුනා. දැන් ඒ මුකුත් නෑ. අලුතෙන් දාල තියෙන පොටෝ වල අතේ මගුල් මුද්දත් නෑ :shocked:

    https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,704
    34,393
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් ෆේස්බුක් එකේ හම්බ උනා. මගෙ ඒ කාලෙ තිබ්බ එකවුන්ට් එක නෙමෙයි අලුත් එකක් දැන් තියෙන්නේ. මට හොඳට මතකයි මේකි අවුරුදු 2-3කට කලින් බැන්දා. වෙඩින් එකේ පොටෝ දාල තිබුනා. දැන් ඒ මුකුත් නෑ. අලුතෙන් දාල තියෙන පොටෝ වල අතේ මගුල් මුද්දත් නෑ :shocked:
    fb name pm dapan agent
    karadarayakda danne na pau
     
    • Haha
    Reactions: Hasistranger

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    52
    32
    18
    මේකි එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් සීන් එකේ හිටියෙ නෑ බන්. අහින්සක පාඩුවෙ ඉන්න ටයිප් චරිතයක්. මට පොඩ්ඩක් කතා කරල බලන්නත් හිතෙනවා

    fb name pm dapan agent
    karadarayakda danne na pau
    උබට ප්‍රස්න තියෙනවනම් කියපන් ඒජන්ට්. මම ඒකිගෙන් අහලා උබට රිලේ කරන්නම් ආන්සර්ස්
    ------ Post added on Nov 27, 2024 at 10:54 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,804
    48,501
    113
    මේකි එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් සීන් එකේ හිටියෙ නෑ බන්. අහින්සක පාඩුවෙ ඉන්න ටයිප් චරිතයක්. මට පොඩ්ඩක් කතා කරල බලන්නත් හිතෙනවා


    උබට ප්‍රස්න තියෙනවනම් කියපන් ඒජන්ට්. මම ඒකිගෙන් අහලා උබට රිලේ කරන්නම් ආන්සර්ස්
    ------ Post added on Nov 27, 2024 at 10:54 AM
    independent සීන් එකක් නෙවී බන්, අපේ generation වල divorce කියන එක ගොඩක් common ඉස්සරට වඩා.
     
    • Like
    Reactions: Fiona Dabare

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    52
    32
    18
    independent සීන් එකක් නෙවී බන්, අපේ generation වල divorce කියන එක ගොඩක් common ඉස්සරට වඩා.
    ඉස්සර වගේ බැන්ද ගමන් ළමයි හැදිලිත් නෑනෙ. ඉන්න බැරි නම් අයින් උනා. ගොඩක්ම හේතුව ඉතින් බදින්න කලින් පෙන්නන බොරු මවාපෑම් තමයි. එක ගෙදර ඉන්නකොට නියම සතා පේන්න ගන්නව. එතකොට ඉතින් බඩුම තමයි. ඉස්සර වැඩි හරිය ලමයි නිසා, ලැජ්ජාව නිසා ඔක්කොම ඉවසගෙන ඉන්න එක කලේ.

    ත්‍රෙඩ් එකේ කමෙන්ට් ටිකක් කියෙව්ව, ඒකයි ඉන්ඩිපෙන්ඩන්ට් කතාව කිව්වෙ
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,551
    1,495
    113
    ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් ෆේස්බුක් එකේ හම්බ උනා. මගෙ ඒ කාලෙ තිබ්බ එකවුන්ට් එක නෙමෙයි අලුත් එකක් දැන් තියෙන්නේ. මට හොඳට මතකයි මේකි අවුරුදු 2-3කට කලින් බැන්දා. වෙඩින් එකේ පොටෝ දාල තිබුනා. දැන් ඒ මුකුත් නෑ. අලුතෙන් දාල තියෙන පොටෝ වල අතේ මගුල් මුද්දත් නෑ :shocked:
    hathilawwe kalu baduwa ganada kiyanne tho?

    eki divorce, okkoma photos ain kara gena, onna ubata gahanna puluwann nan dan thama chance eka
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    60 70 උන්ට වඩා 80 - 90 උන් අතර ඩිවෝස් හෙන කොමන්, වැඩිය නටන් නෑ උන් බට් සෙට් නැත්නම් ගොඩක් modern thinking උන් අතෑරලා දානවා. ගං කබරයෝ නැතුව නෙවෙයි
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    708
    93
    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,551
    1,495
    113
    ත්‍රීසම් දාමු කියලද කියන්නෙ
    Hora police ekak karamu

    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්
    Pahadili kirimak awashyai
    ------ Post added on Nov 27, 2024 at 1:59 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,918
    7,031
    113
    Heaven :p
    මගේ හොදම යාලුවා dcsl එකේ chief engineer .
    ගිය අවුරුද්ඩ්දෙ ලෝයර් කෙන්ක් බැන්දා.
    Fb පොටෝ දාල shangrila hilton අරෙහෙ මෙහෙ ගියපි ඒව.
    වෙඩින් එක ගත්තෙත් avenra එකේ.
    වෙඩින් එකෙන් වස්සෙ මිනිහා අපෙන් ඈත් උනා.
    මේ ලගදි උගෙ profile එක බලනකොට අර කපල් පොටෝ එකක්දත් නෑ.
    මිනිහා කැනඩා ගිහිල්ලා.
    මම හිතුවා වීස ප්‍රාහ්නෙකට ඒව අයින් කරා කියලා.
    මේ ලගදි උන්ගෙ අම්ම හම්බෙල කියනව බලන්ඩකො අපේ පුතාව අර කෙල්ල රවට්ටලනෙ.ඒක නිසා ඩිවෝස් වෙලා කියලා.
    කොච්චරහ් හොදට ඉගනගත්තත් අර් විබාගෙ පේල්

    CE Salary and reason for divorce...