ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෙට එනකොට නිල් මානෙල් මල් දෙකක් අරන් එන්න කියලා. කිලෝමීටර් 10ක් දුර ගිහින් හොයාගත්තෙ:sorry:

    :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    ලගදිම වාලම්පුරියක්, යුනිකෝර්න් කෙනෙක් එහෙමත් ගේන්න කියයි වගේ:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රින්සිපල්ලට හැම අවුරුද්දෙම අලුත් අයිඩියාස් එනව. ඉස්කෝලෙට බස් එකක් ගන්න, තාප්පයක් බඳින්න, ග්‍රවුන්ඩ් එක හදන්න, බුදු මැදුර කඩල ලොකු එකක් හදන්න, ගොඩනැගිල්ලක වහලෙ ගලවල අලුත් වහලයක් ගහන්න, මිදුලෙ තණකොල වවන්න, අවුරුදු පොලක් තියන්න, පිරිතක් කියවන්න, ....
    :eek:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    දැන් බොහොමයක් ගුරුවරු/ගුරුවරියන් ලමයින්ට බල කරනව තමන්ගෙ ටිව්ෂන් ක්ලාස් එකට එන්න කියලා .
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    ඔය ටීචර්ව එලවපන් නැත්තන් ඉස්කෝලෙන් ලමයව අස්කරගනින්...

    මොන මෝඩ වැඩක්ද ඒ... ටීචර් දැනගන්න ඕන නෙලුම් කොලයක් හොයාගෙන එන්න පුලුවන් කෙනෙක්ට ඒක ගේන්න කියලා ඒකෙන් පන්තියේ හැමෝටම කරලා පෙන්නන...

    ලමයාව ඉස්කොලෙට දාගත්ත අමාරුව දන්නවානම් උබ අස්කරගන්න කියන්නෙ නෑ. ඒකට වෙන්ම ත්‍රෙඩ් එකක් දාමු.

    තව දවසක් පොඩි එකා අතේ note එකක් එව්වා class meeting (parents meeting) එකක් තියනවා කියලා. ඉතින් නිවඩුවක් එහෙම දාලා ඒකට ගිය. වැඩිය time ගන්නෙ නැතිව මිස් එදා meeting එක ඉවර කලා. ඊට පස්සෙ කිව්වා term එක අගදි තව class meeting (parents meeting) එකක් තියනවා, දැන් parents ල ඔක්කොම ground එකට යන්න කියලා. බැලින්නම් එදා buildinng එකකට මුල් ගල තියන්න ඇමතියෙක් එනව, උට පෙනෙන්න crowd එක වැඩි කරගන්න principal එදාම class meeting දාල. ඔන්න ඔහොමයි වැඩ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං;21120748 said:
    ලගදිම වාලම්පුරියක්, යුනිකෝර්න් කෙනෙක් එහෙමත් ගේන්න කියයි වගේ:baffled:

    :(
    2 වසරට ආපු මගෙ මල්ලිගෙ පොඩි එකාගෙ අලුතෙන් පන්තියට ගේන්න කියපු බඩු ලිස්ට් එකේ උත්තල කාචයකුත් ගන්න තියෙනවා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ප්‍රින්සිපල්ලට හැම අවුරුද්දෙම අලුත් අයිඩියාස් එනව. ඉස්කෝලෙට බස් එකක් ගන්න, තාප්පයක් බඳින්න, ග්‍රවුන්ඩ් එක හදන්න, බුදු මැදුර කඩල ලොකු එකක් හදන්න, ගොඩනැගිල්ලක වහලෙ ගලවල අලුත් වහලයක් ගහන්න, මිදුලෙ තණකොල වවන්න, අවුරුදු පොලක් තියන්න, පිරිතක් කියවන්න, ....
    :eek:

    Profit % ???
     
    ඔය සෙට් එකම අපිටත් සෙට් වෙලා තියෙනවා බන් මේ අව්රුද්දෙ .හැම මාසෙම මොකක් හරි 1ක් තියෙනවා වහලේ උළු මාරු කරන එක කලා තීන්ත ගාන වැඩේ 25 ට කලින් කරන්න කිව්වා තාප්පේ වැඩ කට්ටියක් කරන් යනවා .:)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    :(
    2 වසරට ආපු මගෙ මල්ලිගෙ පොඩි එකාගෙ අලුතෙන් පන්තියට ගේන්න කියපු බඩු ලිස්ට් එකේ උත්තල කාචයකුත් ගන්න තියෙනවා.

    අපේ එකාටත් ඔක අරන් දුන්නා (magnifying glass). හැබැයි ඔකෙන් නම් පොඩි එකා යමක් ඉගෙන ගන්නවා, කුබි, පොඩි තනකොල වගෙ දෙවල් ලොකු කරලා බලන්න ඉගෙන ගන්නවා. Bookshop වල තියනවා මචන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගේ දුව නම් තාම ඉස්කෝලේ යන්නේ නෑ... ඒත් අපේ අක්කගේ අයියාගේ ලමයි යනවා...

    මම දැකලා තියන දෙයක් තමයි ලමයින්ට ගෙදරදි හදන් එන්න දෙන දේවල් අම්මලා තාත්තලා තමයි හදන්නේ පොඩි එකා පැත්තක...

    එහෙම කරලා වැඩක් තියනවද පොඩි එකා කිසිදෙයක් ඉගෙනගන්නේ නෑනේ...

    අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා හොදට හදලා එවනවා අපේ ලමයට ලකුනු අඩුවෙයි අපි හැදුවේ නැත්තන් කියලා කියනවා...

    මම අපේ අක්කා එක්ක රන්ඩු වෙනවා උබලාට පිස්සුද පොඩි එකාට කරන්න දෙන දේ උබලා කරාම පොඩි එකා කොහොමද ඉගෙනගන්නේ කියලා...

    මම නම් මගේ පොඩි එකාට කියලා කරවනවා මිසක් ලකුනු පස්සේ දුවන්න දෙන්නේ නෑ....
    සිරාම කතාව බන්,අපේ ගෙදරත් ඔය කතන්දරේ තියනවා,:dull:අයියගෙ පොඩි උන් දෙන්නා මොන්ටිසෝරි වැඩ ගෙදර ගෙනාවත් කරන්නෙ අක්කා,ඇයි කියලා ඇහුවම උන්ගෙ අකුරු කැතයි මල්ලි,වැඩේ හරියට කරන්නෙ නෑ දාහක් උත්තර දෙනවා,:nerd:ගෑනියෙක් එක්ක තර්ක කරලා සහෝදරකම් කඩාගන්න බැරි නිසා සද්ද නැතුව හිටියා,දැන් එකෙක් දෙක වසරේ,කොල්ලට එකේ ඉඳලා 10ට ගනින්න බෑ හරියට,අනිත් එකා පහේ උට මෙලෝ මලදානයක් බෑ,හිතට අවුල් මචන්,ඒත් කරන්න දෙයක් නෑ,:no:

    මගෙ කොල්ලා අද මොන්ටිසෝරි ගියෙ මුලින්ම,
    9.gif
    කම්පියුටර් එක ඔන් කරලා තනියම බ්‍රව්සරේට ගිහින් යූ-ටූබ් විඩියෝ දාගන්න,ෆෝන් එකෙන් තනියම යූ-ටූබ් විඩියෝ දාගන්න වගේ දේවල් දන්නවා (යූ-ටූබ් ලින්ක් එක -බුක් මාක් කර ඇති බව සලකන්න.නැති නම් ඒකත් තර්ක කරයි මුන් කොහොමද පොඩ්ඩා ඒවා දාන්නෙ කියලා.:lol:)කීවත් වගේ ලකුණු පස්සෙන් පන්නලා ලමය අමු ගොනෙක් කරන්න එපා,පොඩි කාලේ ඉඳලම තනියම හැම දේම අතපත ගාලා බලන්න දෙන්න,කුතුහලේට ඉඩ දෙන්න ඔනා,අනිත් ලමයින්ට වගේ වේගෙන් කරන්න බැරිවෙයි,ඒත් එකපාරක් දෙපාරක්,බැරි නම් දහපාරක් කරලා හරි එයා ඒවා අල්ලගන්නකල් අපි පස්සෙන් ඉන්න ඔනා,මොකද ඉස්සරහට අපි නෙවෙයි ජීවිතේ ගෙනියන්නෙ,ලමයයි

    පලි - මොනවද යූ-ටූබ් බලන්නෙ කියලා හිතෙයි,මාෂා ඇන්ඩ් බෙයා,ට්‍රේන් විඩියෝ ෆෝ කිඩ්ස්,ඔම් නෝම් ස්ටෝරි ඔවා තමයි බන්,සර්ච් හිස්ට්‍රි එකෙන් මෙයාම ඒවා දාගන්නවා:rofl:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?

    මම නම් වැඩට එන ගමන් ඉස්කෝලෙට කොල්ලව දාගෙන එන්නේ දවල්ට වයිෆ් ගන්නාව එයා ගෙදර නිසා අව්ලක් නැහැ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?

    උදේට මම යන ගමන් දාගෙන යනවා

    දවල්ට ලඟ ගෙදරක අක්ක කෙනෙක් යනවා අරගෙන එන්න

    එයාට පොඩි ගෙවීමක් කරනවා

    අපේ අම්ම ගෙදර ඉන්නවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිරාම කතාව බන්,අපේ ගෙදරත් ඔය කතන්දරේ තියනවා,:dull:අයියගෙ පොඩි උන් දෙන්නා මොන්ටිසෝරි වැඩ ගෙදර ගෙනාවත් කරන්නෙ අක්කා,ඇයි කියලා ඇහුවම උන්ගෙ අකුරු කැතයි මල්ලි,වැඩේ හරියට කරන්නෙ නෑ දාහක් උත්තර දෙනවා,:nerd:ගෑනියෙක් එක්ක තර්ක කරලා සහෝදරකම් කඩාගන්න බැරි නිසා සද්ද නැතුව හිටියා,දැන් එකෙක් දෙක වසරේ,කොල්ලට එකේ ඉඳලා 10ට ගනින්න බෑ හරියට,අනිත් එකා පහේ උට මෙලෝ මලදානයක් බෑ,හිතට අවුල් මචන්,ඒත් කරන්න දෙයක් නෑ,:no:

    මගෙ කොල්ලා අද මොන්ටිසෝරි ගියෙ මුලින්ම,
    9.gif
    කම්පියුටර් එක ඔන් කරලා තනියම බ්‍රව්සරේට ගිහින් යූ-ටූබ් විඩියෝ දාගන්න,ෆෝන් එකෙන් තනියම යූ-ටූබ් විඩියෝ දාගන්න වගේ දේවල් දන්නවා (යූ-ටූබ් ලින්ක් එක -බුක් මාක් කර ඇති බව සලකන්න.නැති නම් ඒකත් තර්ක කරයි මුන් කොහොමද පොඩ්ඩා ඒවා දාන්නෙ කියලා.:lol:)කීවත් වගේ ලකුණු පස්සෙන් පන්නලා ලමය අමු ගොනෙක් කරන්න එපා,පොඩි කාලේ ඉඳලම තනියම හැම දේම අතපත ගාලා බලන්න දෙන්න,කුතුහලේට ඉඩ දෙන්න ඔනා,අනිත් ලමයින්ට වගේ වේගෙන් කරන්න බැරිවෙයි,ඒත් එකපාරක් දෙපාරක්,බැරි නම් දහපාරක් කරලා හරි එයා ඒවා අල්ලගන්නකල් අපි පස්සෙන් ඉන්න ඔනා,මොකද ඉස්සරහට අපි නෙවෙයි ජීවිතේ ගෙනියන්නෙ,ලමයයි

    පලි - මොනවද යූ-ටූබ් බලන්නෙ කියලා හිතෙයි,මාෂා ඇන්ඩ් බෙයා,ට්‍රේන් විඩියෝ ෆෝ කිඩ්ස්,ඔම් නෝම් ස්ටෝරි ඔවා තමයි බන්,සර්ච් හිස්ට්‍රි එකෙන් මෙයාම ඒවා දාගන්නවා:rofl:

    පට්ට පට්ට. ලෙසටම කොල්ලව හදපන්

    ඔය දත් හැලිච්ච නාකි උට්ටල කියයි ලැප් වලින් ටැබ් වලි ෆෝන් වලින් පොඩි උන්ට බ්ලා බ්ලා බ්ලා වෙනවා ඒ නිසා අපි වගේ චක්ගුඩු පැනපන් බට්ටෝ දාපන් කියල,... ඒ උනාට උබ ලමයව කාලානුරූපීව හදපන්:)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo

    උදේට මම යන ගමන් දාගෙන යනවා

    දවල්ට ලඟ ගෙදරක අක්ක කෙනෙක් යනවා අරගෙන එන්න

    එයාට පොඩි ගෙවීමක් කරනවා

    අපේ අම්ම ගෙදර ඉන්නවා

    හ්ම් එහෙමද ? මට ළගදිම ඔය ප්‍රස්නෙ එනවා. ඒකයි කට්ටිය කරන විදිය ඇහුවෙ. අන්තිමට අසරණ වෙලා දෙන්නගෙන් කෙනෙක් ගෙදර නවතින්න වෙයි වගේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හ්ම් එහෙමද ? මට ළගදිම ඔය ප්‍රස්නෙ එනවා. ඒකයි කට්ටිය කරන විදිය ඇහුවෙ. අන්තිමට අසරණ වෙලා දෙන්නගෙන් කෙනෙක් ගෙදර නවතින්න වෙයි වගේ

    podi unwa thaniyama servants lata dala yanna epa

    wheel chair ekaka inna kenek hari kamak naha wiswasawantha wadihitiyek inna one
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    රත්තරං;21120833 said:
    පට්ට පට්ට. ලෙසටම කොල්ලව හදපන්

    ඔය දත් හැලිච්ච නාකි උට්ටල කියයි ලැප් වලින් ටැබ් වලි ෆෝන් වලින් පොඩි උන්ට බ්ලා බ්ලා බ්ලා වෙනවා ඒ නිසා අපි වගේ චක්ගුඩු පැනපන් බට්ටෝ දාපන් කියල,... ඒ උනාට උබ ලමයව කාලානුරූපීව හදපන්:)
    බ්ල බ්ලා වෙනවා තමයි බන්. අන්තිමට උන්ට ටොයිලට් යන්නත් ටැබ් එක ඕන වෙනවා. ටැබ් වගේ තාක්ෂනේ අනිවා දීපන්. ළමයින්ට වතුරෙ නටල, මඩ නාන සෙල්ලම් කරන්නත් දීපන්. අන්තිමට නැත්නම් සබන් බෝල වගේ ලස්සනට පිම්බිලා ඉදියි. අන්තිමට හෙම්බිරිස්සාවක හැදුනත් දරා ගන්න බෑ. ඇගවල් ලෙඩ වෙලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හ්ම් එහෙමද ? මට ළගදිම ඔය ප්‍රස්නෙ එනවා. ඒකයි කට්ටිය කරන විදිය ඇහුවෙ. අන්තිමට අසරණ වෙලා දෙන්නගෙන් කෙනෙක් ගෙදර නවතින්න වෙයි වගේ

    දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බ්ල බ්ලා වෙනවා තමයි බන්. අන්තිමට උන්ට ටොයිලට් යන්නත් ටැබ් එක ඕන වෙනවා. ටැබ් වගේ තාක්ෂනේ අනිවා දීපන්. ළමයින්ට වතුරෙ නටල, මඩ නාන සෙල්ලම් කරන්නත් දීපන්. අන්තිමට නැත්නම් සබන් බෝල වගේ ලස්සනට පිම්බිලා ඉදියි. අන්තිමට හෙම්බිරිස්සාවක හැදුනත් දරා ගන්න බෑ. ඇගවල් ලෙඩ වෙලා

    ඒක හරි.... අත්තකිලිමතානු යෝගෙන්නේ බන් නාකි බුවාලා ටෝක්ස් දෙන්නේ,.. ඒකයි එහෙම කිව්වේ