ඉස්කෝලේ කෙහෙල් කැනක් හොරෙන් කපනකොට
දවසක්,,
ඉස්කෝලේ වත්තෙ කෙහෙල් කැනක් මිනිහෙක් හොරෙන් කපනකොට,, ඒක ලොකු සර් ට අහුවුනාලු..............
ඇයි එහෙම හොරකම් කරේ කියලා ඇහුවම ඒ මනුස්සයා
මෙන්න මෙහෙම කතාවක් කිව්වලු.................
(කියවපන්,,
මේක කොහෙන් වත් උබලා කියවලා නැති කතාවක්.....)
සර් අර ගිය සතියෙ 11හේ පන්තියේ,,,
නැති නිසා ඇගේ උගෙ හරියටම වස්තරේ,,
මතකයිද කොල්ලෙක්ට අච්චු කල විස්තරේ,,
මන් තමයි අප්පා උගේ පහල වැව චන්දරේ..................
කුලියකින් මලියකින් තමයි ජීවත් උනේ,,
එකා දෙක වෙද්දි ගෙයි හට්ටි ඉද මදි උනේ,,
තුන් වේල කෑවෙ නෑ,,කහටෙනුයි බඩ පිරවුනේ,,
උහුලන්න බැරි තැනයි ගෑනි පිටරට ගියේ.......................
සත්තමයි මන් හිතුවා ලැබෙතැයි කියා
අපිටත් කාලයක්,,
මුල් දවස් වල ලක්ශ 2,3න එව්වා නෑ
කිසි කතාවක්,,
අම්මපයි බුදු සර් දැන් නන් එවන්නෑ
තබ දොයිතුවක්,,
හොයලා බැලුවම ඒකි පැටියෙක් වදලාලු
ඒරොප්පෙටත්.........................
එදා ඉදලම ඉවරයක් නෑ කනකොකා මයි
හැඩලුවේ,,
පැටව් දෙන්නත් එක්ක මූසල ඒ ගෙදර මන්
තනි උනේ,,
කොල්ලා දස්සයා පත පොතේ වැඩ එකක් නෑ
අතපහු කරේ,,
ඒක හින්දයි හිත හදාගෙන සර් මන්
ජීවත් උනේ.................................
ගිය මාසෙ හොදටෝම වැස්සා කුලියකුත් මට
නැති උනේ,,
තෙමිලා නහුතෙට හතිය නැග්ගා පපුවෙ තාමත්
සෙම තියේ,,
දානෙ බත ලොකු සාදු එව්වා ඉතුරු උනු ටික
පන්සලේ,,
අනේ සත්තයි මේ දවස් වල ඉදුල් කාලයි
සැනසුනේ.................................
ලොකු එකා සිරිමල් තමයි ඔය ස්ර්ගෙ අතටම
අහු උනේ,,
වේවැලේ සැර ඉලිප්පී දිලිහුනා කොල්ලගේ
පිට දිගේ,,
මගෙ දුප්පත් කම නිසයි කොල්ලාට වැරහැලි
හිමිඋනේ,,
අනේ ඌ මොනවා කරන්නද නැත්ද සර්
හිත උනු උනේ...............................
ඇත්ත ඌ හැමදාම ඇන්දේ මඩ පාට
කමිසය තමා,,
ශොපින් උරයක උගේ පොත් ටික ඔබාගෙන
තිබුනත් තමා,,
සපතුතුත් නෑ දැම්මේ විලුබට හිල්වෙච්ච
බාටා තමා,,
ඒත් පහු ගිය වතාවෙත් පන්තියේ පලවෙනි
ඌ තමා..................................
අගුලු දැම්මලු මාසෙකට දොර ඌට
මේ ඉස්කෝලයේ,,
කිය කියා වූ හැපෙනවා බිම ඕනමලු
ඇදුමක් අගේ,,
කොහෙන් දෙන්නද දෙතුන් දාහක් අනේ මන් මේ
හදිසියේ,,
නෑම කිව්වම මටත් රවලා ගල් කොරියටයි
ඌ ගියේ....................................
පොඩි එකා නොවැ ඌට ඇහැකිද තලන්නට
ගල් දෙයියන්නේ,,
පෑන අල්ලපු අත් දෙකේ දැන් හොදටෝම
කරගැට තියේ,,
පපුව රිදෙනවා බෑ බලන්නට ඒකමයි
මේ දේ කරේ,,
සර්,,,,,,,,,,,
ඌට කිට් එක මහලා දෙන්නයි කෙහෙල් කැන
මන් ඉස්සුවේ..................................
fb,
දවසක්,,
ඉස්කෝලේ වත්තෙ කෙහෙල් කැනක් මිනිහෙක් හොරෙන් කපනකොට,, ඒක ලොකු සර් ට අහුවුනාලු..............
ඇයි එහෙම හොරකම් කරේ කියලා ඇහුවම ඒ මනුස්සයා
මෙන්න මෙහෙම කතාවක් කිව්වලු.................
(කියවපන්,,
මේක කොහෙන් වත් උබලා කියවලා නැති කතාවක්.....)
සර් අර ගිය සතියෙ 11හේ පන්තියේ,,,
නැති නිසා ඇගේ උගෙ හරියටම වස්තරේ,,
මතකයිද කොල්ලෙක්ට අච්චු කල විස්තරේ,,
මන් තමයි අප්පා උගේ පහල වැව චන්දරේ..................
කුලියකින් මලියකින් තමයි ජීවත් උනේ,,
එකා දෙක වෙද්දි ගෙයි හට්ටි ඉද මදි උනේ,,
තුන් වේල කෑවෙ නෑ,,කහටෙනුයි බඩ පිරවුනේ,,
උහුලන්න බැරි තැනයි ගෑනි පිටරට ගියේ.......................
සත්තමයි මන් හිතුවා ලැබෙතැයි කියා
අපිටත් කාලයක්,,
මුල් දවස් වල ලක්ශ 2,3න එව්වා නෑ
කිසි කතාවක්,,
අම්මපයි බුදු සර් දැන් නන් එවන්නෑ
තබ දොයිතුවක්,,
හොයලා බැලුවම ඒකි පැටියෙක් වදලාලු
ඒරොප්පෙටත්.........................
එදා ඉදලම ඉවරයක් නෑ කනකොකා මයි
හැඩලුවේ,,
පැටව් දෙන්නත් එක්ක මූසල ඒ ගෙදර මන්
තනි උනේ,,
කොල්ලා දස්සයා පත පොතේ වැඩ එකක් නෑ
අතපහු කරේ,,
ඒක හින්දයි හිත හදාගෙන සර් මන්
ජීවත් උනේ.................................
ගිය මාසෙ හොදටෝම වැස්සා කුලියකුත් මට
නැති උනේ,,
තෙමිලා නහුතෙට හතිය නැග්ගා පපුවෙ තාමත්
සෙම තියේ,,
දානෙ බත ලොකු සාදු එව්වා ඉතුරු උනු ටික
පන්සලේ,,
අනේ සත්තයි මේ දවස් වල ඉදුල් කාලයි
සැනසුනේ.................................
ලොකු එකා සිරිමල් තමයි ඔය ස්ර්ගෙ අතටම
අහු උනේ,,
වේවැලේ සැර ඉලිප්පී දිලිහුනා කොල්ලගේ
පිට දිගේ,,
මගෙ දුප්පත් කම නිසයි කොල්ලාට වැරහැලි
හිමිඋනේ,,
අනේ ඌ මොනවා කරන්නද නැත්ද සර්
හිත උනු උනේ...............................
ඇත්ත ඌ හැමදාම ඇන්දේ මඩ පාට
කමිසය තමා,,
ශොපින් උරයක උගේ පොත් ටික ඔබාගෙන
තිබුනත් තමා,,
සපතුතුත් නෑ දැම්මේ විලුබට හිල්වෙච්ච
බාටා තමා,,
ඒත් පහු ගිය වතාවෙත් පන්තියේ පලවෙනි
ඌ තමා..................................
අගුලු දැම්මලු මාසෙකට දොර ඌට
මේ ඉස්කෝලයේ,,
කිය කියා වූ හැපෙනවා බිම ඕනමලු
ඇදුමක් අගේ,,
කොහෙන් දෙන්නද දෙතුන් දාහක් අනේ මන් මේ
හදිසියේ,,
නෑම කිව්වම මටත් රවලා ගල් කොරියටයි
ඌ ගියේ....................................
පොඩි එකා නොවැ ඌට ඇහැකිද තලන්නට
ගල් දෙයියන්නේ,,
පෑන අල්ලපු අත් දෙකේ දැන් හොදටෝම
කරගැට තියේ,,
පපුව රිදෙනවා බෑ බලන්නට ඒකමයි
මේ දේ කරේ,,
සර්,,,,,,,,,,,
ඌට කිට් එක මහලා දෙන්නයි කෙහෙල් කැන
මන් ඉස්සුවේ..................................
fb,


