ඉස්කෝලේ කොන්ඩේ කැපීම

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පාසලේ විනයට තර්ජනයක් නම් නිළ වශයෙන් පූර්ව දැනුම් දීම් කිහිපයකින් පසුව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව

    විදුහල්පති
    |
    V
    නි. විදුහල්පති
    |
    V
    අංශ ප්‍රධානීන්
    |
    V
    ගුරුවරුන්
    |
    V
    ශිෂ්‍ය නායකයින්
    |
    V
    පංති නායකයින්

    යන අයට ඇත

    මගේ මතය නම් මචං ලංකාවේ ඉස්කෝලවල කොණ්ඩෙට වැඩ බලන්න දේවල් තියෙනවා කියල. මේ සින් එක නිසා කියනවා නෙමෙයි. එත් බලපන්කො පිටරටවල කොන්ඩේ නෙමෙයි මොන ලබ්බ කරන් ගියත් අවුලක් නෑ . එහෙම කියල ඒ රටවල මිනිස්සු ලංකාවේ ඉන්න උන්ට වාඩා කොච්චර දියුණුද ? ලංකවේ තියෙන විභාග පදනම් කරගත් අද්යාපන ලබ්බ නිසා ළමයි විනාස වෙනවා බන්. අද්‍යාපනය අවුල් ගියාම ඉතින් රටම අවුල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    එ රටවල් වල සංස්කෘතිය වෙනස් අපෙ වෙනස් එ එ රටවල් තමන්ගෙ සංස්කෘතිය අනුව විනය පියවරවල් ගන්නවා ඉස්කොලෙ යන කාලෙ විනය රකින්න ගත්ත පියවරක් උබලට දරා ගන්න බැහැ කියන්නෙ රැකියාවක් කරනකොට ආයතනයෙ විනය සමාජයෙ පවතින විනය රකින්න පවත්වන් යන්න බැහැ කියන එක අපිට විනය කියන එක නැති වෙනවා කියන්නෙ සමාජ පරිහනියා උබෙ කතාවෙන් අපෙ නුතණ සමාජය පෙන්නුන් කරන්නෙ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උබ කියන්නේ දැන් ඉස්කෝල වල විනය තියෙනවා කියලද ? සංස්කෘතිය බදාගෙන හිටියොත් හැමදාම මෙතන තමයි.

    දන්න ලබ්බක් කතාකරපන් බන්, ඉස්කෝලවල ඇඳු පැලඳුම් වල තත්වෙ පාලනේ කරන්නෙ සමානාත්ම තාව රකින්න ඕන නිසා මිසක් සන්ස්කෘතික ඇටිකෙහෙලක් නිසා නෙමෙයි:P

    :baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දන්න ලබ්බක් කතාකරපන් බන්, ඉස්කෝලවල ඇඳු පැලඳුම් වල තත්වෙ පාලනේ කරන්නෙ සමානාත්ම තාව රකින්න ඕන නිසා මිසක් සන්ස්කෘතික ඇටිකෙහෙලක් නිසා නෙමෙයි:P
    හා:lol: ඉස්කොලෙන් අවුට් උනාහම තම්යි ලංකාවෙ සංස්කෘතිය විනය උගන්වන්නෙ :rofl:

    ඉයෙ රිදිලා කියන පොරගෙ පොස්ට් එකට දාපු එකම තම්යි වෙන්නෙ නොදි හිටියොත් වෙන්නෙ :lol::lol:
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=16562291
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ මතය නම් මචං ලංකාවේ ඉස්කෝලවල කොණ්ඩෙට වැඩ බලන්න දේවල් තියෙනවා කියල. මේ සින් එක නිසා කියනවා නෙමෙයි. එත් බලපන්කො පිටරටවල කොන්ඩේ නෙමෙයි මොන ලබ්බ කරන් ගියත් අවුලක් නෑ . එහෙම කියල ඒ රටවල මිනිස්සු ලංකාවේ ඉන්න උන්ට වාඩා කොච්චර දියුණුද ? ලංකවේ තියෙන විභාග පදනම් කරගත් අද්යාපන ලබ්බ නිසා ළමයි විනාස වෙනවා බන්. අද්‍යාපනය අවුල් ගියාම ඉතින් රටම අවුල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ

    පිටරට ඉස්කෙ‍ා්ල වල ළමයි

    • සිගරට් බොනවා
    • අරක්කු බොනවා
    • බඩු ගහනවා
    • කෙල්ලො පෙත්ත ගහල ඉස්කෝලෙ එන්නේ
    දැන් උඹ කියන්නේ ලංකාවටත් ඒව තියෙන්න ඕනෙ කියලද
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Ehema ponnayo wenna epa ban, ubata yaluwo nadda, un podi set ekakne

    උබ කියන්නේ ගහන්න කියලද ? එච්චර පහත වෙන්න ඕනේ නෑ බන් . අනික මට වලි වලට යාලුවෝ ඕනේ නෑ. මං යාලුවෝ තියන් ඉන්නේ වලි වලට එක්කන් යන්න නෙමෙයි. මං උන්ට කියල උන්ව ෆෝරම් කරන්නෙත් නෑ
     
    මචං මං රස්තියාදු කාරයෙක් නෙමෙයි. උබල ඔය ලොකු කියන ඉස්කෝලෙකට තමයි මන් ගියේ එත් දැන් ඒ ඉස්කෝලේ කාලා ඉවරයි එන එන කාලා යනවා. එක නිසා ඉස්කෝලෙට තියෙන ගවුරවෙත් දැන් නැති වෙලා ඉවරයි

    ඒ කාල යන කොටසෙන් එකක් තමයි උඹ.

    මෙහෙමයි. අද වෙලා තියෙන්නෙ ගුරුවරු විදුහල්පති වරු නෙවෙයි ඉස්කෝලේ පාලනය කරන්න ඕන කොහොමද කියල හරියටම දන්නෙ. ඒක දන්නේ උසස් පෙළ පන්ති වල ඉන්න ළමයි, අධ්‍යාපනයක් නැති දෙමව්පියෝ, රේඩියෝ චැනල් වල ඉන්න දෙකයි පනහේ නිවේදකයෝ, පත්තර කාරයෝ, බ්ලොග් කාරයෝ, ඔහොම උන්. ඉතින් එහෙම උන් තීරණය කරන අධ්‍යාපන ක්‍රමයක ඉන්න උඹ ඔහොම අදහස් තියාගන්න එක ගැන පුදුමයක් නෑ.

    ඉස්කෝලෙයි ටවුමෙයි ජෝගි නටල වේස කමේ යන එක නවත්තන්න හැදුවහම එල්ලෙනවා. විදුහල්පති වැරදි කාරය. කෙල්ල වීරයා. තීන්දුව දෙන්නේ වේස කමේ ගිය කෙල්ලගේ දෙමවුපියොයි යාළුවොයි. තව පළාතේ ඇමති ටත් කියනවා තීන්දුව දෙන්න කියල.:rofl::rofl::rofl:

    කොල්ලෙක් එක එක විදිහට ජවුසං කොන්ඩ මෝස්‌තර දාගෙන යද්දී ගෙදර ඉඳන් බලා ඉන්න පුළුවන්. ඉස්කෝලෙන් දඬුවම් කරහම කියනවා ඇයි කිව්වේ නැත්තේ කියල. එතකොට හැමදාම ඔය කොල්ල ගෙදර ඉඳන් ඉස්කෝලේ යන හැටි දැකලම නැද්ද?:rofl::rofl::rofl:

    ඔහොම සමාජයක් තමයි අද තියෙන්නෙ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පිටරට ඉස්කෙ‍ා්ල වල ළමයි

    • සිගරට් බොනවා
    • අරක්කු බොනවා
    • බඩු ගහනවා
    • කෙල්ලො පෙත්ත ගහල ඉස්කෝලෙ එන්නේ
    දැන් උඹ කියන්නේ ලංකාවටත් ඒව තියෙන්න ඕනෙ කියලද

    අපේ ඉස්කෝල වල ළමයි ,

    • සිගරට් බොන්නේ නැද්ද
    • අරක්කු බොන්නේ නැද්ද
    • කුඩු ගහන්නේ නැද්ද
    • බඩු ගහන්නේ නැද්ද
    • කෙල්ලෝ පෙට්ටි කඩා ගන්නේ නැද්ද
    • ගුරුවරුන්ට පහර දෙන්නේ නැද්ද
    • වලි දාගන්නේ නැද්ද

    දැන් උඹ කියන්නේ ලංකාවට ඒව අලුත් දේවල් කියලද
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අංගුලිමාල;16562342 said:
    ඒ කාල යන කොටසෙන් එකක් තමයි උඹ.

    මෙහෙමයි. අද වෙලා තියෙන්නෙ ගුරුවරු විදුහල්පති වරු නෙවෙයි ඉස්කෝලේ පාලනය කරන්න ඕන කොහොමද කියල හරියටම දන්නෙ. ඒක දන්නේ උසස් පෙළ පන්ති වල ඉන්න ළමයි, අධ්‍යාපනයක් නැති දෙමව්පියෝ, රේඩියෝ චැනල් වල ඉන්න දෙකයි පනහේ නිවේදකයෝ, පත්තර කාරයෝ, බ්ලොග් කාරයෝ, ඔහොම උන්. ඉතින් එහෙම උන් තීරණය කරන අධ්‍යාපන ක්‍රමයක ඉන්න උඹ ඔහොම අදහස් තියාගන්න එක ගැන පුදුමයක් නෑ.

    ඉස්කෝලෙයි ටවුමෙයි ජෝගි නටල වේස කමේ යන එක නවත්තන්න හැදුවහම එල්ලෙනවා. විදුහල්පති වැරදි කාරය. කෙල්ල වීරයා. තීන්දුව දෙන්නේ වේස කමේ ගිය කෙල්ලගේ දෙමවුපියොයි යාළුවොයි. තව පළාතේ ඇමති ටත් කියනවා තීන්දුව දෙන්න කියල.:rofl::rofl::rofl:

    කොල්ලෙක් එක එක විදිහට ජවුසං කොන්ඩ මෝස්‌තර දාගෙන යද්දී ගෙදර ඉඳන් බලා ඉන්න පුළුවන්. ඉස්කෝලෙන් දඬුවම් කරහම කියනවා ඇයි කිව්වේ නැත්තේ කියල. එතකොට හැමදාම ඔය කොල්ල ගෙදර ඉඳන් ඉස්කෝලේ යන හැටි දැකලම නැද්ද?:rofl::rofl::rofl:

    ඔහොම සමාජයක් තමයි අද තියෙන්නෙ.

    උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. උබ හෙන ගොන්
     
    උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. උබ හෙන ගොන්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මිනිහෙක් මෙච්චර අනාත වෙන ව දැක්කමයි. උඹේ බුද්ධියේ තරම මේ ත්‍රෙඩ් එකෙන්ම තේරෙනවා. ගොන් කවුද කියල ජනතාව තීරණය කරයි.
    හැබැයි පුළුවන් හැටියට මොනවා හරි දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16562383 said:

    ඉස්කොලෙ විනය රකින්න ගත්ත ක්‍රියාමාර්ගය දරා ගන්න බැරි එකා අනිත් උන් ගොන්නු කියලා කියනවා දැක්කාහම පුකෙන් හිනා යන්නෙ:lol:
     
    ඉස්කොලෙ විනය රකින්න ගත්ත ක්‍රියාමාර්ගය දරා ගන්න බැරි එකා අනිත් උන් ගොන්නු කියලා කියනවා දැක්කාහම පුකෙන් හිනා යන්නෙ:lol:

    හිනා කාල මැරෙනවා බං මේවට. :rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුද බන් ඕකුන්ව ගනන් ගන්නෙ......
    8046196.png
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්කොලෙ විනය රකින්න ගත්ත ක්‍රියාමාර්ගය දරා ගන්න බැරි එකා අනිත් උන් ගොන්නු කියලා කියනවා දැක්කාහම පුකෙන් හිනා යන්නෙ:lol:

    :lol::lol::lol: මෙහම කියන උන් හෙල්මට් නැතුව පොලිසියෙන් ඇල්ලුවම උන්ට බැනලා තේර්ඩ් දානවලු
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කවුද බන් ඕකුන්ව ගනන් ගන්නෙ......
    8046196.png

    උබනම් කොහොමත් ගනන් ගන්නෙ නැහැනෙ වැස්සකටවත් ඉස්කොලෙ ගිහින් තියෙන එකක්යැ:lol: