පාසලේ විනයට තර්ජනයක් නම් නිළ වශයෙන් පූර්ව දැනුම් දීම් කිහිපයකින් පසුව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව
විදුහල්පති
|
V
නි. විදුහල්පති
|
V
අංශ ප්‍රධානීන්
|
V
ගුරුවරුන්
|
V
ශිෂ්‍ය නායකයින්
|
V
පංති නායකයින්
යන අයට ඇත
මගේ මතය නම් මචං ලංකාවේ ඉස්කෝලවල කොණ්ඩෙට වැඩ බලන්න දේවල් තියෙනවා කියල. මේ සින් එක නිසා කියනවා නෙමෙයි. එත් බලපන්කො පිටරටවල කොන්ඩේ නෙමෙයි මොන ලබ්බ කරන් ගියත් අවුලක් නෑ . එහෙම කියල ඒ රටවල මිනිස්සු ලංකාවේ ඉන්න උන්ට වාඩා කොච්චර දියුණුද ? ලංකවේ තියෙන විභාග පදනම් කරගත් අද්යාපන ලබ්බ නිසා ළමයි විනාස වෙනවා බන්. අද්යාපනය අවුල් ගියාම ඉතින් රටම අවුල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ


ඉස්කොලෙන් අවුට් උනාහම තම්යි ලංකාවෙ 



mama?