මට මම ගැනම කලකිරෙනවා.....ඩෙෆා
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 22, 2014 #61 මට මම ගැනම කලකිරෙනවා.....ඩෙෆා
Heisenberg Well-known member Jan 23, 2014 2,080 727 113 Albuquerque, New Mexico. Apr 22, 2014 #62 mama num Nalandeta giye.issaranum hoda prefectla hitiya dan num naa.mama 1st shy a/l karanna admission ganna yanakota mawai thawa 5 denekui kelinma apahu harawal yawuwa punchi borellta konde kapan waren kiyala.godak welawata konde hinda thamai hamadawa prashana. nalandeta giyapu ewun dannawa athi sapatthuth hoyanna giyama pissu hadenawa.apita kotu hade ewa danna baa.isaraha rawum ewa thamai danna one.ewa kadawal wala atheth naa.eka parak mama kotu hade sapathuwak dagena awa kiyala prefectla sapatthu deka galawala dunna 6 wasere ekekge kadiccha sapathu dekak dagena palayan kiyala. habai ithin dan hithenawa iscolen ehema hari haduwa hinda thamai hodata inne kiyala dan inna ewun konde kapana hati dakkama
mama num Nalandeta giye.issaranum hoda prefectla hitiya dan num naa.mama 1st shy a/l karanna admission ganna yanakota mawai thawa 5 denekui kelinma apahu harawal yawuwa punchi borellta konde kapan waren kiyala.godak welawata konde hinda thamai hamadawa prashana. nalandeta giyapu ewun dannawa athi sapatthuth hoyanna giyama pissu hadenawa.apita kotu hade ewa danna baa.isaraha rawum ewa thamai danna one.ewa kadawal wala atheth naa.eka parak mama kotu hade sapathuwak dagena awa kiyala prefectla sapatthu deka galawala dunna 6 wasere ekekge kadiccha sapathu dekak dagena palayan kiyala. habai ithin dan hithenawa iscolen ehema hari haduwa hinda thamai hodata inne kiyala dan inna ewun konde kapana hati dakkama
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Apr 22, 2014 #63 DooA said: ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය නායකයන්ට අපේ කොන්ඩේ කපන්න තියෙන අයිතිය මොකද්ද බන් ? පාලි 2012න් පසු මා පාසල් වත්තේ පස් පාගා නැත, Click to expand... ube mallige konde photo ekak dapan balanna. dan kapalada? ubana dakala athine neda? dan inna eun skole ena hati? ubala wage ayyala nisa wenna ona mehema mallila skole enne?
DooA said: ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය නායකයන්ට අපේ කොන්ඩේ කපන්න තියෙන අයිතිය මොකද්ද බන් ? පාලි 2012න් පසු මා පාසල් වත්තේ පස් පාගා නැත, Click to expand... ube mallige konde photo ekak dapan balanna. dan kapalada? ubana dakala athine neda? dan inna eun skole ena hati? ubala wage ayyala nisa wenna ona mehema mallila skole enne?
#MarloN# Member Mar 19, 2013 637 15 0 Planet Earth Apr 22, 2014 #64 DooA said: උබ කියන්නේ ගහන්න කියලද ? එච්චර පහත වෙන්න ඕනේ නෑ බන් . අනික මට වලි වලට යාලුවෝ ඕනේ නෑ. මං යාලුවෝ තියන් ඉන්නේ වලි වලට එක්කන් යන්න නෙමෙයි. මං උන්ට කියල උන්ව ෆෝරම් කරන්නෙත් නෑ Click to expand... Gahanna neme ban, un oya hama ekatama sadde danne na ban poddak thada porawal walata unge oya neethi na.
DooA said: උබ කියන්නේ ගහන්න කියලද ? එච්චර පහත වෙන්න ඕනේ නෑ බන් . අනික මට වලි වලට යාලුවෝ ඕනේ නෑ. මං යාලුවෝ තියන් ඉන්නේ වලි වලට එක්කන් යන්න නෙමෙයි. මං උන්ට කියල උන්ව ෆෝරම් කරන්නෙත් නෑ Click to expand... Gahanna neme ban, un oya hama ekatama sadde danne na ban poddak thada porawal walata unge oya neethi na.
#MarloN# Member Mar 19, 2013 637 15 0 Planet Earth Apr 22, 2014 #65 DooA said: අපේ ඉස්කෝල වල ළමයි , සිගරට් බොන්නේ නැද්ද අරක්කු බොන්නේ නැද්ද කුඩු ගහන්නේ නැද්ද බඩු ගහන්නේ නැද්ද කෙල්ලෝ පෙට්ටි කඩා ගන්නේ නැද්ද ගුරුවරුන්ට පහර දෙන්නේ නැද්ද වලි දාගන්නේ නැද්ද දැන් උඹ කියන්නේ ලංකාවට ඒව අලුත් දේවල් කියලද Click to expand... ow ne.. oya okkoma karanwa
DooA said: අපේ ඉස්කෝල වල ළමයි , සිගරට් බොන්නේ නැද්ද අරක්කු බොන්නේ නැද්ද කුඩු ගහන්නේ නැද්ද බඩු ගහන්නේ නැද්ද කෙල්ලෝ පෙට්ටි කඩා ගන්නේ නැද්ද ගුරුවරුන්ට පහර දෙන්නේ නැද්ද වලි දාගන්නේ නැද්ද දැන් උඹ කියන්නේ ලංකාවට ඒව අලුත් දේවල් කියලද Click to expand... ow ne.. oya okkoma karanwa
J JA- SHA Member Oct 2, 2011 929 86 0 Apr 22, 2014 #66 ජීවිතේ විනය වැදගත්,එය ලබාගතහැකි තැනකි පාසැල.එම පාසලට ගැලපෙන විදියට යන්න ඔන,
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Apr 22, 2014 #67 #MarloN# said: Gahanna neme ban, un oya hama ekatama sadde danne na ban poddak thada porawal walata unge oya neethi na. Click to expand... siraawata natta puke
#MarloN# said: Gahanna neme ban, un oya hama ekatama sadde danne na ban poddak thada porawal walata unge oya neethi na. Click to expand... siraawata natta puke
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Apr 22, 2014 #68 ස්කෝලෙට ළමයෙක් වගේ යන්න බැරිනම්, ඒ නීතිරීතිවලට ගරු කරන්න බැරිනම් මොකක්ද බන් ඇති වැඩේ? අනික උඹල මගුල් ගෙදරක යනකොට ඒකට ගැලපෙන්න ඇදගෙන යනව නේද? ඒ ඒ තැනේ හැටියට අදින්න ඕන කියල උඹලත් දන්නව. එහෙනම් ඇයි ස්කෝලෙට විතරක් වෙනසක්?
ස්කෝලෙට ළමයෙක් වගේ යන්න බැරිනම්, ඒ නීතිරීතිවලට ගරු කරන්න බැරිනම් මොකක්ද බන් ඇති වැඩේ? අනික උඹල මගුල් ගෙදරක යනකොට ඒකට ගැලපෙන්න ඇදගෙන යනව නේද? ඒ ඒ තැනේ හැටියට අදින්න ඕන කියල උඹලත් දන්නව. එහෙනම් ඇයි ස්කෝලෙට විතරක් වෙනසක්?