ඉස්කෝලේ ගියපු අය විතරක් එන්න .. Don't Come Others ..

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
එයාටෙල් මැනේජර්, සමග යහනේ

මේක දාපු එකාට හෙන ගහන්න ඕන මෙහෙම :(

Lightning%201-RF-CD.JPG
 

gepa

Well-known member
  • මාගේ පාසල් කාලය..සිහිවෙනවානේ හැමදින...
    ඈගේ සුරතල් ආලය..රෝස මලක් වගේ දැනුන නේ මට..


    මිස් කෙනෙක් ගෑන කිව්වෙ බං
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මාගේ පාසල් කාලය..සිහිවෙනවානේ හැමදින...
    ඈගේ සුරතල් ආලය..රෝස මලක් වගේ දැනුන නේ මට..


    මිස් කෙනෙක් ගෑන කිව්වෙ බං

    ගෙපෝ , උබල වගේ කොල්ලොන්ට තමයි ත්රෙඩ් එක දැම්මේ .. :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ai uba dan airtel ekada wada karanna ne:lol:

    මන් වගේ අහිංසක කොල්ලෙක්ට එහෙම කියන්න වටිනවද බං ...? :(

    anju ara thread eka admin ain kara da ban? :O

    මන් උබලට කිවුවේ ඒක නේ බං ..
    කෝ උබල මට නෝන්ඩි දැම්ම විතරනේ ..
    මං ඉතිං දන්නා නිසානේ කිවුවේ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්න විදියක් නෑ අති උත්කෘෂ්ඨ ත්‍රෙඩ් එකට.........
    මම ඉස්කෝලෙ ගිහින් නෑ නේ.............
    :(:nerd::dull:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මන් වගේ අහිංසක කොල්ලෙක්ට එහෙම කියන්න වටිනවද බං ...? :(



    මන් උබලට කිවුවේ ඒක නේ බං ..
    කෝ උබල මට නෝන්ඩි දැම්ම විතරනේ ..
    මං ඉතිං දන්නා නිසානේ කිවුවේ :yes:

    mama nondi damme nane :frown:

    aparade ubata iju iju kiyanna hitiye :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එන්න විදියක් නෑ අති උත්කෘෂ්ඨ ත්‍රෙඩ් එකට.........
    මම ඉස්කෝලෙ ගිහින් නෑ නේ.............
    :(:nerd::dull:

    කමක් නැහැ .. ඔයා දුක් වෙන්න එපා ..
    ඔයා අඩුම තරමේ මොන්ටිසෝරි වත් ගිහිල්ලා තියනවා නම් ඒක තමයි අවම සුදුසු කම :D

    mama nondi damme nane :frown:

    aparade ubata iju iju kiyanna hitiye :(

    මම ඉතිං මේක ගැන උබලට වඩා දන්නවා නෙහ් :P
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ගෙපෝ , උබල වගේ කොල්ලොන්ට තමයි ත්රෙඩ් එක දැම්මේ .. :D
    :lol::lol::lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
    ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
    වෙන මොනවගේ ත්‍රෙඩ් දාන්නද බන්.

     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    Teachers spend there time to give education to children
    (symbolized by the burning candle giving paraffin to the small ones)
    so the picture symbolize teachers give their knowledge to the kids till they die(till the candle go off),
    to make the children grow their own head to light up the world.
    :rofl::rofl::rofl::rofl:
    මේක කොහෙන්ද හොයාගත්තේ ,,,
    මේ වචන ටිකේ තේරුම දන්නවාද උබ ......
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කමක් නැහැ .. ඔයා දුක් වෙන්න එපා ..
    ඔයා අඩුම තරමේ මොන්ටිසෝරි වත් ගිහිල්ලා තියනවා නම් ඒක තමයි අවම සුදුසු කම :D



    මම ඉතිං මේක ගැන උබලට වඩා දන්නවා නෙහ් :P

    :D ow uba itin hamadema dannawa ne..
    thama school yana podi eka unata :P
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    :lol::lol::lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
    ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
    වෙන මොනවගේ ත්‍රෙඩ් දාන්නද බන්.



    :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
    ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
    වෙන මොනවගේ ත්‍රෙඩ් දාන්නද බන්.

    :eek::rofl::rofl::rofl::rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    :lol::lol::lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
    ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
    වෙන මොනවගේ ත්‍රෙඩ් දාන්නද බන්.

    :baffled:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :lol::lol::lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
    ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
    වෙන මොනවගේ ත්‍රෙඩ් දාන්නද බන්.


    :rofl::rofl::rofl::rofl:
    මේක කොහෙන්ද හොයාගත්තේ ,,,
    මේ වචන ටිකේ තේරුම දන්නවාද උබ ......


    :lol::lol::lol::lol: