ai uba dan airtel ekada wada karanna neඑයාටෙල් මැනේජර්, සමග යහනේ
මේක දාපු එකාට හෙන ගහන්න ඕන මෙහෙම
![]()

මාගේ පාසල් කාලය..සිහිවෙනවානේ හැමදින...
ඈගේ සුරතල් ආලය..රෝස මලක් වගේ දැනුන නේ මට..
මිස් කෙනෙක් ගෑන කිව්වෙ බං

ai uba dan airtel ekada wada karanna ne![]()

anju ara thread eka admin ain kara da ban? :O

මන් වගේ අහිංසක කොල්ලෙක්ට එහෙම කියන්න වටිනවද බං ...?
මන් උබලට කිවුවේ ඒක නේ බං ..
කෝ උබල මට නෝන්ඩි දැම්ම විතරනේ ..
මං ඉතිං දන්නා නිසානේ කිවුවේ![]()


එන්න විදියක් නෑ අති උත්කෘෂ්ඨ ත්රෙඩ් එකට.........
මම ඉස්කෝලෙ ගිහින් නෑ නේ.............![]()

mama nondi damme nane
aparade ubata iju iju kiyanna hitiye![]()

ගෙපෝ , උබල වගේ කොල්ලොන්ට තමයි ත්රෙඩ් එක දැම්මේ ..![]()





Teachers spend there time to give education to children
(symbolized by the burning candle giving paraffin to the small ones)
so the picture symbolize teachers give their knowledge to the kids till they die(till the candle go off),
to make the children grow their own head to light up the world.




කමක් නැහැ .. ඔයා දුක් වෙන්න එපා ..
ඔයා අඩුම තරමේ මොන්ටිසෝරි වත් ගිහිල්ලා තියනවා නම් ඒක තමයි අවම සුදුසු කම
මම ඉතිං මේක ගැන උබලට වඩා දන්නවා නෙහ්![]()
ow uba itin hamadema dannawa ne..
ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
වෙන මොනවගේ ත්රෙඩ් දාන්නද බන්.



ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
වෙන මොනවගේ ත්රෙඩ් දාන්නද බන්.





ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
වෙන මොනවගේ ත්රෙඩ් දාන්නද බන්.

ඉස්කෝලේ ගිහින් එහි දරුවන්ගේ ඇස් පාදනා අවිහිංසක ගුරුවර ගුරුවරියන් සිහිතබාගෙන
ගෙරට ඇවිදින් අතේ ගහනා උබ වගේ පොන්නයෙක්
වෙන මොනවගේ ත්රෙඩ් දාන්නද බන්.
මේක කොහෙන්ද හොයාගත්තේ ,,,
මේ වචන ටිකේ තේරුම දන්නවාද උබ ......



