ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,466
    3,371
    113
    සාධාරණ කොටා
    මෝලා
    මන්ද බුද්ධික
    කුකුලා
    යෝධ පාද
    චිත්‍රානන්ද - නන්දසේන නම චිත්‍ර තමා ඉගැන්නුවෙ
    නීලමණී - නම නිල්මිණි
    අඩෝ අපේ නිල්මිණී ට කිව්වෙ බ්ලූ මිනි :rofl:

    රෝයල් එකේ බන්. හාමුදුරු කෙනෙක්
    Bodybuilder වගේ ඩයල් එක නේද
    ------ Post added on Jan 22, 2023 at 8:12 PM
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    1,571
    1,628
    113
    එලුවා - රැවුල
    ආනා - ආනන්ද නම නිසා
    අලයා - නමේ කෑල්ලක් තියෙනවා අලකියලා
    ශීනා - අනේ මංදා අපේ උං දාපු නමක් මිස් කෙනෙක්ට
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,275
    6,235
    113
    37
    Galle
    එල එල , මොන අවුරුද්දෙද AL?
    බෙලෙක්කෙ කිව්වෙ සමාජඅද්‍යනය කරපු ප්‍රේමදාස සර් ට.කටහඩ නිසා.
    කාලි කිව්වෙ ඉන්ග්ලිශ් කරපු එක්කෙනෙක්. පාට නිසා.
    තව තිබුන ඒව මතක නෑ නෙ.
    2006 AL
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,281
    2,382
    113
    colombo
    නාලන්දා විද්‍යාලය කොළඹ

    මධූ
    රාධිකා
    ෂීනා
    කටු බැල්ලි
    සිරා
    සරණපාල පොන්ස්
    හර්+ස් (අකුරු මාරු වෙනවා ටයිප් කලාම)
    කොටියා
    ගජමෑන්
    ආදි පොල්ල (පව් අහිංසක සර් මට අවුරුදු 5කට විතර උඩදි හම්බුනා )
    කිරිහාමි ( කිරිහාමි නාට්‍යය රඟපාපු සර්)
    දඩ බල්ලා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,539
    113
    අපිට නම් ඔය ගුරුවරුන්ට නම් හද හද ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉගෙන ගන්න වැඩ තිබ්බ. :lol::lol::lol::lol::lol:😜😜🤪🤪🤪
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    204
    431
    63
    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද
    අපේ තිබුන නම් (මේවා අපි දාපු ඒවා නෙවෙයි කලින් ඉඳලා තිබුනා)


    ජල්බරියා (short name -ජලා) (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
    රට හරකා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
    මාලු පාන් ( campus rag scene 1k nisa)
    ශැගී ( පෙනුම, ඇවිදින විදිහ )
    මහා බ්‍රහ්මයා
    බුලත් හපයා ( කොයි වෙලාවෙත් බුලත් කනවා )
    කෘමියා ( Agriculture dial 1)

    පොන්ටිං ( Cricket dial 1)
    චිමිනියා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
    පූසා - බුද්දාගම සර්
    S.i රේවත - හාමුදුරුවෝ , නීතියට වැඩ
    පැන්ඩා -හාමුදුරුවෝ
    ගිනිකසයා - ගහන ගැහිලි නිසා
    තට්ට සෝමේ - 😁
    ටෙස්ටරයා - පොර තමා ඉස්කෝලේ ඔක්කොම electric වැඩ කරේ.පොර ප්‍රා.තා.කු ඉගැන්නුවේ
     
    • Haha
    Reactions: rockmon

    SalmonSaman

    Active member
  • Feb 4, 2021
    112
    195
    43
    මතක තියෙන ටිකක්,

    ජංගි සුමනා - ජන්ගියේ දාරේ පේන්න සාරිය අදින්නේ
    කිලුට්ට - නමේම තියෙනවනේ
    ස්ප්‍රීන් කොකා - ඇවිදින විදිය
    සුරතලා
    වල්ලමගේ - වල්ගමගේ
    ගොම ඇන්ටි - කෘශිකර්ම
    තෙයිය - නැටුන් සර්
     
    • Love
    Reactions: rockmon