ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    සාධාරණ කොටා
    මෝලා
    මන්ද බුද්ධික
    කුකුලා
    යෝධ පාද
    චිත්‍රානන්ද - නන්දසේන නම චිත්‍ර තමා ඉගැන්නුවෙ
    නීලමණී - නම නිල්මිණි
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අපෙ පසලෙ මා සිටිනා සමයෙ ඇසුණු නම් .

    සුදු බඩ්ඩ -නිර්මලා කියලා හිටියා මිස් කෙනෙක් එයා සුදුයි ඒ නිසා එහෙම කිව්වා.

    කේන් - WWE වල අන්ඩටෙකර් ගෙ මල්ලි කේන් මතකනෙ .අපෙ හාමුදුරු නමක් හිටියා පොර ඒ වගේමයි පෙනුමෙන් .

    බෙන්ජා- ශෙල්ටන් බෙන්ජමින් කියලා WWE ව්‍රෙස්ලර් කෙනෙක් හිටියා ඒ පොරගෙ පෙනුම තියෙන හාමුදුරුනමක් හිටියා
    පොරට තම එහෙම කිව්වෙ.

    අබේ අක්ක -මිස් ගෙ නම අබේවර්ධන .ඒක නිස අබේ අක්ක කියලා කිව්වෙ .

    කුකුළ - දෙමළ ඉගැන්නුවෙ පොර. කෙල්ලොන්ට පැනිය දාගෙන හිටියෙ.

    පෝල් - සර් කෙනෙක් හිටියා චන්ද්‍රසේන කියලා .වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකටර් කෙනෙක් හිටියා චන්ද්‍රපෝල් කියල .
    ඒ නම නිසා තම පෝල් කිව්වෙ.

    හේමතලා -මිස් ගේ නම හේමලතා

    කුරක්කන් බට්ටි -කොට මිස් කෙනෙක් හිටියා එයාට ඒ නම පට බැඳුනා .
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සොත්ති උපාලි.

    පොරගෙ නම උපාලි, තට්ටෙත් තිබ්බා
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    හඳයා
    උගෙ පුතත් අපෙ ඉස්කෝලේ.
    හදයගෙ පුතා කියලා මූනටම කියනවා උට
     
    • Haha
    Reactions: Jack London

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    බාවා, විනය කුමාර් , මංචියා , බුලත් හපයා, මාලුවා, ටික්කා, ඇතා , ජෙට් ලී
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ලස්සන මතක

    සායි බබා - පෙනුම / කොන්ඩෙ තනි සායි බබාම තමයි
    ශැගී - ඇවිදින විදිය / හැඩරුව / මූනත් ඒවගේ තමයි
    කුකුලා - පොර ඇවිදින්නෙ කෝටුවත් පිටිපස්සට කරන් තනි කුකුල් ගමන (මිස්ලගෙ ඉස්සරහ ලකුනු දාගන්න අපේ උන්ට වඩාගෙන ගහන්නෙ)
    ඇපල් බෙට්ටා - හේතුවනම් දන්නෑ.. හැබැයි හිත හොද සර්.. උස අඩි 5ක්වත් නෑ මං හිතන්නෙ



    :love: :yes: අපහාසයට නොව උපහාසයට පමනි..
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    3345da58-e6b5-428c-b49f-c29c1c8dd107.jpg
    වයසක සර් කෙනෙක් හිටියා මෙන්න මේ වගේ board එකේ අත් දෙකෙන්ම එල්ලිලා Pure Mathඋගනන්නන්නේ. ඒ හින්දා spiderman:rofl: පොර හුනු කූර කටේ ගහන් ගාන හදන හැටි බොක්කෙන්ම කල්පනා කරනවා. Period එක ඉවර වෙද්දි මූනෙන් එකයි හුනු