අම්මලගේ ඉස්කෝලේ 2 වසරේ ට්‍රිප් එක අද,ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නවා කොල්ලා ඇවිල්ලා කිව්වා ගිය සතියේ "ටීචර් මාව එක්ක ගියොත්,මාත් එනවා.අපිට යන්න් සල්ලී නෑනේ ඉතිං" කියලා. උදේ අම්මව ඉස්කෝලෙට දාලා එන්න යනකොට ඌවත් ගන්න ගියා.කොල්ලා උදේ 4 වෙද්දි ලෑස්ති වෙලා,එලියට වෙල ඉන්නවා.මොකෝ එලියේ කියලා ඇහුවම " ටීචර් මාව දාලා ගියොත් කියලා " කියලා කිව්වා.මට දුක හිතුනා.ඒකයි මේක දැම්මේ.
කොල්ලගේ තාත්තා බේබද්දා,බීලා ඇවිත් ගෑනිටත් ගහලා,ලමයින්ටත් ගහනවා.පව් ඉතිං අහිංසක් ලමයි.
උබ තාත්තට ගගපන් දවසක් . පිරිමියෙක් වගේ පිරිමියෙක් එක්ක සටන් වැදියන් කියලා
පවු බන් පොඩි එවුන්.. එන ආරන්චිවල විදිහට හුගාක් දුක් විදින ළමයි සහා දෙමාපියෝ ඉන්නවා. ඒ අතරේ බීලා සල්ලි නාස්ති කරන මේ වගේ පකයන්ට දඩුවම් දෙන්න ඕනේ
මට තේරෙන විදියට නම් ඔය ගුටිකන ගැනුන්ගෙන් 50%ක් විතරම ගුටිකන්නේ ගැනිගේ වැරැද්ද නිසා.
ලංකාවේ ඉස්කෝලවල වෙන මගුල් උගන්වන්න කලින් සමාජයේ ජිවත් වෙන්න ඕන කොහොමද , මුල්‍ය සාක්ෂරතාවය , sex ගැන වගේ දේවල් උගන්වන්න ඕන
උඹලා ඔය කියන ජාතියේ පවුල් වල එවුන් දන්නේ අතල් එකට හුකලා ළමයි හදන්න විතරයි
මුලින්ම ඕකුන් තියෙන පුකේ අමාරුවට කොන්ඩම් එකක් වත් නැතිව හුකලා 16න් 17න් විතර බඩ වෙනවා , ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැතිව කසාද බඳිනවා.
ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය අඩු නිසා. කමිටුවක් දාල අර හතේ පොතද කියන එකෙන් ළමයින්ට යම් මට්ටමකට මොකක්ද මේ තමන්ගේ ඇඟේ වෙන වෙනස්කම ගැන අවබෝදයක් දෙන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාව.. සේරම ගනයෝ ඕකට විරුද්දව පාරට බැස්ස
දැන් කසාද බැඳපු නිසා අරූට ටෙක් එකකටවත් යන්න බෑ වුර්තිය අධාපනයක් ගන්න , පයිය කෙලින් වෙනකොට ඔබපු එකේ විපාකේ
ටික දවසකින් ගෑනිට ඕන වෙනවා අල්ලපු ගෙදරට වඩා ලොකුවට රූප පෙන tv එකක් ඉතින් ණයවෙලා ගෙනාවා දැන් තව බඩුමුට්ටු ලෝකෙට පෙන්න ගෙනාවා ණයවෙලා
හරිහමන් අධාපනයක් නැති මිනිහා මැරීගෙන වැඩ කරන්න ඕන නයත් ගෙවලා ගෙදර වියදමත් හොයන්න ඕන
අරූ ට කියක් හරි වැඩිපුර හම්බ උන ගමන් ලෝකේ තියෙන ලස්සනම ඇඳුම් ටික ගන්න ඕන වෙනවා ගැනිට ගමේ අනිත් ගෑනුන්ට ලොකුකම පෙන්නන්න .
මැරීගෙන වැඩකරන මිනිහාට සතියකට දවසක් වත් ආතල් එකක් දීලා හුකන්න දෙන්නේ නෑ ගෑනි මොකද ගෑනිගේ මුළු ලෝකෙම ළමයි විතරයි. හුකන්න දුන්නත් මෙලෝ රහක් නෑ ගෑනි මළමිනිය වගේ ඉන්නවා විතරයි.
කොටින්ම මිනිහගේ හිත හැදෙන්න ආදරෙන් කතාකරන වත් දන්නේ නෑ ඔය ගොන් ගැනු
තව ප්‍රශ්න කෝටියයි ටයිප් කරන්න කම්මැලි කම නිසා නිකන් ඉන්නවා
ඉතින් මිනිහට depression හැදෙන එක අහන්න දෙයක් ද , ඌ බිලා ඇවිල්ලා ඒ ඇරියස් එක වෙන විදියකට කවර කරනවා
කාලයක් ඔය විදියට ගියාම ඔය ප්‍රශ්න විසඳගන හරි අමාරුයි බන්
උඹලත් උඹලගේ ලඳ වැඩට එන ලෙබ්බෝ ඉන්නවා නම් කයියක් ගහපන්කෝ උන් එක්ක මේවගේ පට්ට කතා අහන පුළුවන්