ඉස්කෝලේ ට්‍රිප් එක

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අම්මලගේ ඉස්කෝලේ 2 වසරේ ට්‍රිප් එක අද,ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නවා කොල්ලා ඇවිල්ලා කිව්වා ගිය සතියේ "ටීචර් මාව එක්ක ගියොත්,මාත් එනවා.අපිට යන්න් සල්ලී නෑනේ ඉතිං" කියලා. උදේ අම්මව ඉස්කෝලෙට දාලා එන්න යනකොට ඌවත් ගන්න ගියා.කොල්ලා උදේ 4 වෙද්දි ලෑස්ති වෙලා,එලියට වෙල ඉන්නවා.මොකෝ එලියේ කියලා ඇහුවම " ටීචර් මාව දාලා ගියොත් කියලා " කියලා කිව්වා.මට දුක හිතුනා.ඒකයි මේක දැම්මේ.

    කොල්ලගේ තාත්තා බේබද්දා,බීලා ඇවිත් ගෑනිටත් ගහලා,ලමයින්ටත් ගහනවා.පව් ඉතිං අහිංසක් ලමයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලමයින්ට තේරෙන්නේ නෑ බන්...උන් දන්නේ නෑ මිනිස්සු කන කට්ට....පව් ඉතින්...උන් බලෙන් මේ ලෝකෙට ආවා නෙමෙයිනේ...

    රටේ බහුතරය හරක් නේ ඉන්නේ....උඹට ඔලුවක් තියෙන නිසා, තව මනුස්සයෙක් ගේ අමාරුවක් තේරුම් ගන්න පුළුවන් නිසා එහෙම හිතුවට ඔය ලමයගේ අම්මා තාත්තාටවත් ඕක තේරෙන්නේ නැතුව ඇති සමහර විට..

    මේ.රටේ මිනිස්සු මාර පව්...ඕවා හිතන්නැතුව පාඩුවේ වැඩක් කරලා මේ රටින් පලයන් ලමයි එක්කම...

    හැබැයි කොහේ ගියත් මේ රටේ හොර දේශපාලුවෝ එලවන එක නතර කරන්න එපා....වැඩිපුර උන්ට ගහපන් :yes:

    ඕකුන්ව මේ රටෙන් අතුගාලා දාන්න ඕනේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔය එක්පීරියන්ස් එක හොදටම තියෙනවා අපෙ අම්මත් වැඩ කරන්නේ දුෂ්කර පාසලක නිසා... දවසට එක වේලක් කන, ඒකත් නෙලුම් අල කන ලමයි ඉන්නවා...:dull:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    ලමයින්ට තේරෙන්නේ නෑ බන්...උන් දන්නේ නෑ මිනිස්සු කන කට්ට....පව් ඉතින්...උන් බලෙන් මේ ලෝකෙට ආවා නෙමෙයිනේ...

    රටේ බහුතරය හරක් නේ ඉන්නේ....උඹට ඔලුවක් තියෙන නිසා, තව මනුස්සයෙක් ගේ අමාරුවක් තේරුම් ගන්න පුළුවන් නිසා එහෙම හිතුවට ඔය ලමයගේ අම්මා තාත්තාටවත් ඕක තේරෙන්නේ නැතුව ඇති සමහර විට..

    මේ.රටේ මිනිස්සු මාර පව්...ඕවා හිතන්නැතුව පාඩුවේ වැඩක් කරලා මේ රටින් පලයන් ලමයි එක්කම...

    හැබැයි කොහේ ගියත් මේ රටේ හොර දේශපාලුවෝ එලවන එක නතර කරන්න එපා....වැඩිපුර උන්ට ගහපන් :yes:

    ඕකුන්ව මේ රටෙන් අතුගාලා දාන්න ඕනේ

    කොච්චර වුනත් පොඩි වුන් පව් බන්.මහා ට්‍රිප් එකක් නෙමෙයි කොලඹ යන්නේ.ඒ වුනාට ඉතිං ඒකත් කොච්චර හිතන් ඉන්නව ද ඒ පොඩි වුන්.මට නිකන් හිර වෙනවා වගේ හෑගීමක් ආවා.එකයි ත්‍රෙඩ් එක දැම්මේ.දුක හරි අඩු වෙයි කියලා.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔන්න ඕක තමයි බන් මම කියන්නේ.
    දෙයියෝද මොකාද කියන එකා ඇයි ඒ ලමයට උපතින්ම එහෙම අසාධාරණයක් කරලා තියෙන්නේ?
    මොකද්ද ඒ ලමයා කරපු වැරැද්ද?
    එක ලමයෙක් බිලියන ගොඩක උපද්දන පොන්නයා තව ලමයෙක්ව ගේට්ටුව ලග හිට්ටෝල තියන්න ජීවිත කතාව ලිව්වා.
    සක්ක්ලි බල්ලා ඕක.
     
    • Like
    Reactions: Solo Rider

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඔය වගේ පොඩි කාලෙ වෙච්ච උන් ලොකු වෙන කොට ඒක එෆෙක්ට් එකක් වෙනවා ඇති නේද ?
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අම්මලගේ ඉස්කෝලේ 2 වසරේ ට්‍රිප් එක අද,ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නවා කොල්ලා ඇවිල්ලා කිව්වා ගිය සතියේ "ටීචර් මාව එක්ක ගියොත්,මාත් එනවා.අපිට යන්න් සල්ලී නෑනේ ඉතිං" කියලා. උදේ අම්මව ඉස්කෝලෙට දාලා එන්න යනකොට ඌවත් ගන්න ගියා.කොල්ලා උදේ 4 වෙද්දි ලෑස්ති වෙලා,එලියට වෙල ඉන්නවා.මොකෝ එලියේ කියලා ඇහුවම " ටීචර් මාව දාලා ගියොත් කියලා " කියලා කිව්වා.මට දුක හිතුනා.ඒකයි මේක දැම්මේ.

    කොල්ලගේ තාත්තා බේබද්දා,බීලා ඇවිත් ගෑනිටත් ගහලා,ලමයින්ටත් ගහනවා.පව් ඉතිං අහිංසක් ලමයි.
    උබ තාත්තට ගගපන් දවසක් . පිරිමියෙක් වගේ පිරිමියෙක් එක්ක සටන් වැදියන් කියලා
     
    • Like
    Reactions: Kodiya97

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පවු බන් පොඩි එවුන්.. එන ආරන්චිවල විදිහට හුගාක් දුක් විදින ළමයි සහා දෙමාපියෝ ඉන්නවා. ඒ අතරේ බීලා සල්ලි නාස්ති කරන මේ වගේ පකයන්ට දඩුවම් දෙන්න ඕනේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    මට තේරෙන විදියට නම් ඔය ගුටිකන ගැනුන්ගෙන් 50%ක් විතරම ගුටිකන්නේ ගැනිගේ වැරැද්ද නිසා.

    ලංකාවේ ඉස්කෝලවල වෙන මගුල් උගන්වන්න කලින් සමාජයේ ජිවත් වෙන්න ඕන කොහොමද , මුල්‍ය සාක්ෂරතාවය , sex ගැන වගේ දේවල් උගන්වන්න ඕන

    උඹලා ඔය කියන ජාතියේ පවුල් වල එවුන් දන්නේ අතල් එකට හුකලා ළමයි හදන්න විතරයි

    මුලින්ම ඕකුන් තියෙන පුකේ අමාරුවට කොන්ඩම් එකක් වත් නැතිව හුකලා 16න් 17න් විතර බඩ වෙනවා , ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැතිව කසාද බඳිනවා.

    ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය අඩු නිසා. කමිටුවක් දාල අර හතේ පොතද කියන එකෙන් ළමයින්ට යම් මට්ටමකට මොකක්ද මේ තමන්ගේ ඇඟේ වෙන වෙනස්කම ගැන අවබෝදයක් දෙන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාව.. සේරම ගනයෝ ඕකට විරුද්දව පාරට බැස්ස

    දැන් කසාද බැඳපු නිසා අරූට ටෙක් එකකටවත් යන්න බෑ වුර්තිය අධාපනයක් ගන්න , පයිය කෙලින් වෙනකොට ඔබපු එකේ විපාකේ

    ටික දවසකින් ගෑනිට ඕන වෙනවා අල්ලපු ගෙදරට වඩා ලොකුවට රූප පෙන tv එකක් ඉතින් ණයවෙලා ගෙනාවා දැන් තව බඩුමුට්ටු ලෝකෙට පෙන්න ගෙනාවා ණයවෙලා

    හරිහමන් අධාපනයක් නැති මිනිහා මැරීගෙන වැඩ කරන්න ඕන නයත් ගෙවලා ගෙදර වියදමත් හොයන්න ඕන

    අරූ ට කියක් හරි වැඩිපුර හම්බ උන ගමන් ලෝකේ තියෙන ලස්සනම ඇඳුම් ටික ගන්න ඕන වෙනවා ගැනිට ගමේ අනිත් ගෑනුන්ට ලොකුකම පෙන්නන්න .

    මැරීගෙන වැඩකරන මිනිහාට සතියකට දවසක් වත් ආතල් එකක් දීලා හුකන්න දෙන්නේ නෑ ගෑනි මොකද ගෑනිගේ මුළු ලෝකෙම ළමයි විතරයි. හුකන්න දුන්නත් මෙලෝ රහක් නෑ ගෑනි මළමිනිය වගේ ඉන්නවා විතරයි.

    කොටින්ම මිනිහගේ හිත හැදෙන්න ආදරෙන් කතාකරන වත් දන්නේ නෑ ඔය ගොන් ගැනු

    තව ප්‍රශ්න කෝටියයි ටයිප් කරන්න කම්මැලි කම නිසා නිකන් ඉන්නවා

    ඉතින් මිනිහට depression හැදෙන එක අහන්න දෙයක් ද , ඌ බිලා ඇවිල්ලා ඒ ඇරියස් එක වෙන විදියකට කවර කරනවා

    කාලයක් ඔය විදියට ගියාම ඔය ප්‍රශ්න විසඳගන හරි අමාරුයි බන්

    උඹලත් උඹලගේ ලඳ වැඩට එන ලෙබ්බෝ ඉන්නවා නම් කයියක් ගහපන්කෝ උන් එක්ක මේවගේ පට්ට කතා අහන පුළුවන්
     
    උබ මුතුගල ෆෑන් කෙනෙක් ද බන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උබ මුතුගල ෆෑන් කෙනෙක් ද බන්
    පිස්සු ද බන් මට මුතුගල හුත්තා පේන්න බෑ , මම ඔය කිවුවේ අපේ ගාව වැඩකරන්න එන ලෙබ්බෝ බහුතරයකගේ කතාව බන් , උන්ගේ ජිවිත වලට එබිලා බැලුවම තේරෙනවා බන් ලකේ පංකාවේ නිදහසෙන් පස්සේ නායකයෝ කෙලපු පිස්සු වල ප්‍රතිපල බන් , ලොකුම අවුල update උනේ නැති education system එක , ඒවා ගැන කතාකරන්න ගියොත් විධ්‍යපීට කියන පිස්සු හුත්තේ ඉඳන් ගොඩක් දේවල් කියතහැකි ඒත් මොකටද බන් ඕවා කියලා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබ මුතුගල ෆෑන් කෙනෙක් ද බන්
    උම්බලා දෙන්නම එක්ස්ට්‍රීම් තැන් දෙකක ඉන්නේ උබ පට්ට ෆෙමිනිස්ට් හුත්තක්ද මන්දා උබට නම් තියෙන්නේ

    සමහර පිරිමි ඉන්නවා සිරාවටම චාටර් කොච්චර කලත් මල එපා වෙන අප්පිරිය උන් , සමහර ගෑනුත් ඉන්නවා ඔය වගේ කව්ද වැරදි බලන්න උන් දෙන්න ගැන වෙනම ඉන්වෙස්ටිගේට් කරන්ඩ ඕනි

    ස්ටෙරිඔ ටයිප්ස් වලින් බොරුවට මනින්න බෑ
     
    • Like
    Reactions: kevin_levin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    හිතට ආපු දුක ඉතිං කියන්න කෙනෙක් නැති නිසා දැම්මේ.ඒකත් වලියක් කරගන්න එපා බොලව්... වැරැද්ද කාගේ වුනත් වන්දි ගෙවන්නේ පොඩි එවුන්.ඕක ඉතිං ලෝකේ හැම රටකම වෙන්න පුලුවන් දෙයක්.