thanks
shitlmx Member Apr 23, 2009 1,105 36 0 Another Realm Sep 12, 2014 #25 firefox wala sinhala font eka wenas karanne kohomada ban? den tiyenawa eke hariyata sinhala penne ne. plz help
firefox wala sinhala font eka wenas karanne kohomada ban? den tiyenawa eke hariyata sinhala penne ne. plz help
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 12, 2014 #26 hitmanrock said: ela සිංහල fonts photoshop වලට දන්නේ කොහමද Click to expand... යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි..
hitmanrock said: ela සිංහල fonts photoshop වලට දන්නේ කොහමද Click to expand... යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි..
nrjayasinghe Well-known member Mar 7, 2007 18,127 3,556 113 46 Buttala Sep 12, 2014 #27 Thanks MAchan REP 13+
iresh041 Well-known member Oct 25, 2007 6,166 1,693 113 Dream World Sep 13, 2014 #28 crazybuddy said: යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි.. Click to expand... අඩේ මම දීපු සොෆ්ට් එකෙන් කෙලින්ම ෆොටෝ ෂොප් වල ටයිප් කරන්න පුළුවන්නේ නේ...
crazybuddy said: යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි.. Click to expand... අඩේ මම දීපු සොෆ්ට් එකෙන් කෙලින්ම ෆොටෝ ෂොප් වල ටයිප් කරන්න පුළුවන්නේ නේ...
S sinhalaunicodefonts Member Mar 26, 2014 21 9 0 Sep 23, 2014 #29 sassrika said: ඒත් මේවා පාවිච්චි කරන්නේ කොහොමද ? ගූගල් ඉන්පුට් වගේ බැරිද ? Click to expand... මුලින්ම ෆොන්ට්ස් install කර ගන්න. ගුගල් ඉන්පුට් වලින් type කරලා, english ෆොන්ට්ස් මාරු කරනවා වගේ මේ ෆොන්ට්ස් පාවිච්චි කරන්න.
sassrika said: ඒත් මේවා පාවිච්චි කරන්නේ කොහොමද ? ගූගල් ඉන්පුට් වගේ බැරිද ? Click to expand... මුලින්ම ෆොන්ට්ස් install කර ගන්න. ගුගල් ඉන්පුට් වලින් type කරලා, english ෆොන්ට්ස් මාරු කරනවා වගේ මේ ෆොන්ට්ස් පාවිච්චි කරන්න.