ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela
    සිංහල fonts photoshop වලට දන්නේ කොහමද
    යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි..:yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යුනිකෝඩ් දාන්න බැහැ ෆොටෝ ශොප් වලට.. උඹට කරන්න තියෙන හොඳම වැඩේ යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. පට්ට ලේසියි..:yes:

    අඩේ මම දීපු සොෆ්ට් එකෙන් කෙලින්ම ෆොටෝ ෂොප් වල ටයිප් කරන්න පුළුවන්නේ නේ...
     
    Mar 26, 2014
    21
    9
    0
    ඒත් මේවා පාවිච්චි කරන්නේ කොහොමද ? ගූගල් ඉන්පුට් වගේ බැරිද ?

    මුලින්ම ෆොන්ට්ස් install කර ගන්න. ගුගල් ඉන්පුට් වලින් type කරලා, english ෆොන්ට්ස් මාරු කරනවා වගේ මේ ෆොන්ට්ස් පාවිච්චි කරන්න.