ම්ම් ඉස්කෝල මාරූව ,
මම ඉස්සර පොඩි කාලේ ඉස්කෝලෙ ගියෙ ගමේ ඉස්කෝලෙට , ගෙදර ඉදන් මීටර් 500 ක් වගේ ඈති ඔනෙමනම් , ඉස්කෝලෙ හෑමෝම වගේ මාව අදුරනව , හෑමෝම මගෙ යාලුවො , ඒ ගොල්ලො එක්ක හරි ලස්සනට තමයි ඒ ටික කාලෙ හිටියෙ ,
මම බොහොම පොඩි කාලයයි ඒ ඉස්කෝලෙට ගියේ , ඊට පස්සෙ තාත්ත මාව දෑම්ම බොහොම දුර බෑහෑර ඉස්කෝලෙකට , කිලෝමීටර 50 ක් වගේ ඈති ගෙදර ඉදල .
මට තාම හිතාගන්න බෑ එදා තාත්ත කලේ හොද දෙයක්ද , නරක දෙයක්ද කියල , දුර ඉස්කෝලෙ ගියාම නෑති උන දේවල් ගොඩායි
මට මතකයි මම අලුත් ඉස්කොලෙට ගිය නෑති දවසක මම ගියා අපේ පරන ඉස්කෝලෙ පෑත්තෙ , යාලුවො දුවගෙන ආව
, ඒ යාලුවො එදායින් පස්සෙ ආයෙ කවදාවත් හම්බුනේනම් නෑ තවම .