ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Abu Sirma said to Abu Sa'id al Khadri (Allah he pleased with him): 0 Abu Sa'id, did you hear Allah's Messenger (may peace be upon him) mentioning al-'azl? He said: Yes, and added: We went out with Allah's Messenger (may peace be upon him) on the expedition to the Bi'l-Mustaliq and took captive some excellent Arab women; and we desired them, for we were suffering from the absence of our wives, (but at the same time) we also desired ransom for them. So we decided to have sexual intercourse with them but by observing 'azl (Withdrawing the male sexual organ before emission of semen to avoid-conception). But we said: We are doing an act whereas Allah's Messenger is amongst us; why not ask him? So we asked Allah's Mes- senger (may peace be upon him), and he said: It does not matter if you do not do it, for every soul that is to be born up to the Day of Resurrection will be born.

    Yako muge manual eke thiyennema H***kana seen ekai terrorism ekai witharane. Nabiyath balan giyama porn star kenek wagene :P
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    4-57. විශ්වාස කර යහපත් කි‍්‍රයාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත‍්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    4-57. විශ්වාස කර යහපත් කි‍්‍රයාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත‍්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු.

    මේ කියන්නේ.. කාන්ථාර් වාසීන්ට නැති දෙවල් නේ.. දිය පහර , සදාකාලික සෙවනැල්ල... වැසි වනාන්තරයක් ජීවත්වන එකෙක්ට මේක කිව්වානම්.. " තොට පොයිංද? මෙහෙ කවදත් සදා දියපහරවල්, සදා සෙවණ තමා"
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    4-124. යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ති‍්‍රයක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප‍්‍රමාණයකවත් අපරාධ නොකරනු ලබති.
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    ලොව බොහෝ ආගම් වල ආෆ්ටර් ලයිෆ් නොහොත් මරණින් මතු ජීවිතය විස්තර කිරීමේදී මූලික මිනුම් දන්ඩක් ලෙස යොදාගන්නේ ඔහු මෙලොවදී කරන ලද හොඳ හා නරක වල ප්‍රතිවිපාක වූවත් ඉස්ලාමයේ මෙය සම්පූර්නයෙන්ම වෙනස් ආකාරයකට විස්තර කොට දක්වනවා. :yes::yes:

    Q:6:39

    Whomever Allah wills - He leaves astray; and whomever He wills - He puts him on a straight path.
    අල්ලාහ් තමන් අදහස් කරන ලද අයව දුර්මාර්ගයේ යෑමට අතහැර දමන අතර තමන් කැමති අයව සෘජු මාර්ගයේ යවනු ලැබේ.

    Q.6.149

    If He had willed, He would have guided you all
    ඔහුට කැමතිනම් ඔබ සියලු දෙනාම සෘජු මාරගයේ ඇතුලු කිරීමට බලය ඇත්තේය.

    නමුත් මෙම ආයාව මගින් පැහැදිලි වන එක් කරුනක් වන්නේ ලොව පාපතරයන් බිහි කිරීමේ සම්පූර්න වගකීම අල්ලාහ් සතුවන බවත් ඔහුගේ අභිමථාර්තය පරිදි ඔවුන් දුර්මාර්ගයේ ගොස් ඇති බවත්ය.:rolleyes::rolleyes:

    කුරානයේ ඇති තවත් විශේෂ ලක්ෂනයක් වන්නේ එය කිසිවිටක ඉස්ලාම් නොවන් පුද්ගලයකු කොරානය උගන්වා යහ මාර්ගයට ගන්නා ලෙස නියෝග නොකරයි. නමුත් එය තමන්ගේ ආයවාන් විස්වාස නොකරන හා බොරු කරන කෆූර් නම් අවිශ්වාසවන්තයින් කෙරෙහි අසමසම දයාවෙන් යුතු රබ් අල්ලාහ් හිටු කියා දෙන පනිෂ්මන්ට් හා මිනිසාගේ සිත් තුල වයිරය වපුරන වදන් වලින් පිරී තිබේ. :eek::eek:

    මෙසේ අල්ලාහ්ම මිනිසුන්ගේ ඉරණම තීරනය කරනු ලබන්නේ නම්, ආයවන් එවමින් සෘජු මාර්ගයේ පල කියමින් දඟලන්නේ මොන ලබ්බකට දැයි ඕනෑම මොලයක් තිබෙන පුද්ගලයෙකුට සිතීම සාධාරනය. :yes::yes:

    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    10-38. මෙය ඔහු(නබිවරයා) ප‍්‍රබන්ධ කළේ යැයි ඔවුහු කියත්ද? එවැනි සූරතයක් ගෙන එනු, නුඹලා සත්‍යවාදීන් නම්. (නුඹලාගේ උදව්වට) අල්ලාහ් හැර නුඹලාට පුළුවන් වෙනත් කෙනකු කැඳවනුයි (නබි මුහම්මද්) පවසනු.

    මෙම ආයතයෙහි ඇතුළත් තර්ක මෙසේ විස්තර කළ හැකිය.
    # අල්-කුර්ආනයේ ව්‍යක්ත නිර්මල සහ අසමසම සාහිත්‍යමය සම්භාවනීයත්වය සහිත මෙවැනි සූරතයක් සම්පාදනය කිරිම පිළිබඳ අභියෝගයකැයි යනුවෙන් පොදු වැරදි අවබෝධයක් තිබේ. අල්-කුර්ආනයේ ආනුභාවය ඔප්පු කිරීම සඳහා පවත්වන ලද සාකච්ඡුාවන්හී ආකාරය අනුව මේ ප‍්‍රතිඵලය හටගැනීම සාධාරණය. එහෙත් අල්-කුර්ආනයේ මේ තත්ත්වය බෙහෙවින්ම උසස් වන අතර එම ග‍්‍රන්ථයේ විශිෂ්ට රචනා ශෛලීය එය අද්විතීය සහ අසමසම ග‍්‍රන්ථයක් බවට පත්කරයි. මේ අංශයෙන්ද එය අසමසම සහ අද්විතීය වන බවට කිසිදු සැකයක් නැත. එහෙත් අයිතිවාසිකම් කීමේ සහ අභියෝගයේ සැබෑ පදනම විය යුත්තේ එහි අඩංගු විෂය කරුණු සහ ඉගැන්වීම් සහිත පොතක් සම්පාදනය කිරීමට කිසිම මිනිස් මොළයකට නොහැකි වේය යන්නය. අල්-කුර්ආනයෙහිම කීප පළක එය අල්ලාහ්ගේ හෙළිදරව් කිරීමක් බව නිරනුමාන සාක්ෂියක් වශයෙන් අංශ කිහිපයක් මගින් ඉදිරිපත් කර ඇති අතර එය මිනිස් නිර්මාණයක්ය යන බොරු තර්කයන්ද බිඳ හෙළීමට ඒවා ඉදිරිපත් කර ඇත. මෙය සුදුසු ස්ථානවල දැනටමත් පැහැදිලි කර තිබෙන අතර ඉදිරි පිටුවල වැඩිදුරටත් පැහැදිලි කෙරෙනු ඇත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    6-149. තීරණාත්මක තර්කය අල්ලාහ්ටමය. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු නිසැකවම නුඹලා සියල්ලන්ටම මඟපෙන්වීම සලසනු ඇතැයි.125 (නබි මුහම්මද් ) පවසනු.

    (125) ඔවුන්ගේ දුබල උත්තරයට දෙන ලද මේ තීරණාත්මක පිළිතුරේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා අපි එය විශ්ලේෂණය කරමු.

    1. එයින් මෙසේ අනතුරු ඇඟවීමක් කරනු ලැබේ. අපරාධකරුවන් තමන් කළ සාහසික ක‍්‍රියාවන් හා සාවද්‍ය හැසිරීමට නිදහසට කරුණක් වශයෙන් දෙවියන්ගේ කැමැත්ත සෑම වකවානුවල දීම ඉදිරිපත් කර ඇත. මෙයින් ඔවුහු කෙතරම් නොමඟ ගියාහුද යත් සත්‍ය බැහැර කළහ. අනතුරුව සත්‍යයට එරෙහිව සටන් කරන්නන්ට අත්පත් වන ඉරණම ඔවුන්ටද අත්විය.

    2. ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු දැනුම මත පදනම් වූවක් නොව සිතැඟියාවන් හා අනුමානය හා බැදුණකි. ඔබේ මුළු තර්කයටම පදනම් වී ඇත්තේ අල්ලාහ්ගේ කැමැත්ත පිළිබඳ ¥ෂමාණ ආරංචියැයි මනුෂ්‍යයා විෂයෙහි අල්ලාහ්ගේ අභිමතය යන්නෙහි අරුත ඔබට නොවැටහේ.

    සොරකු සොරකමක් කළහොත් ඔහු සොරකු ලෙස නොසැළකිය යුතු යැයිද ඔහු එම ක‍්‍රියාව කළේ අල්ලාහ්ගේ කැමැත්ත පරිදි යැයිද ඒ අනුව ඔබ වැරදි ලෙස විශ්වාස කරයි. එහි නියම අරුත මෙසේය. කෙනකු තෝරාගන්නා කවර මඟක් සඳහා වුවද අල්ලාහ් ඉඩ දෙයි. කෘතඥතාවයේ මාර්ගය මාර්ගෝපදේශය හෝ භේදභින්න වීම, කීකරු බව හෝ අකීකරු බව ආදී වශයෙනි.

    ඉක්බිති එම මනුෂ්‍යයා තෝරා ගන්නා හොඳ හෝ නරක කවර දෙයක් හෝ කිරීමට අල්ලාහ් ඔහුට ඉඩ දෙයි. ඉක්බිති තමාගේ මහ විශ්ව අරමුණුවලට ගැළපෙන පරිදි එකී ක‍්‍රියාමාර්ගය සපුරා ගැනීමේ අවස්ථාවන් අල්ලාහ් විසින් සපයා දෙනු ලැබේ. එබැවින් ෂිර්ක්(ආදේශ) කි‍්‍රයාවන් කිරීමටත් යම් යම් හලාල්(අනුමත) දේ හරාම්(තහනම්) දේ ලෙස ප‍්‍රකාශ කිරීමත් අල්ලාහ්ගේ කැමැත්ත යටතේ ඔබටත් ඔබගේ මුතුන්මිත්තන්ටත් ඉඩ දෙන ලද්දේ නම් එහි විපාක ඔබත් ඔවුන් විසිනුත් දැරිය යුතු විය.

    මක්නිසාද යත්, එසේ ඉඩදීමේ තේරුම අල්ලාහ් එම ක‍්‍රියා අනුමත කළ බවක් නොවේ. එපරිද්දෙන්ම ඔබගේ වැරදි මනාපය ඔබගේ පාපී චේතනාව හා නපුරු කි‍්‍රයා සම්බන්ධයෙන් ඔබ වගකිව යුතු වන්නාහුය.”

    මෙහි අවසාන වාක්‍ය වූ “අල්ලාහ්ගේ අභිමතය වී නම් ඔහු නුඹලා සියල්ලන්ටම මඟ පෙන්වා දෙන්නේය.” යන්නෙන් මෙම කාරණය තීරණාත්මකව විසඳේ. එයින් ඇඟවෙන්නේ මෙයයි. ඉදින් අල්ලාහ්ගේ කැමැත්ත අප විසින් ෂිර්ක් නොකිරීම නම් අප විසින්ද ෂිර්ක් නොකරනු නොලැබේ. යන තර්කය අසම්පූර්ණය. සම්පූර්ණ අරුත මෙසේය.

    “ඉදින් අල්ලාහ් කැමති වී නම් ඔහු ඔබ සැමට මාර්ගෝපදේශය දෙන්නේය. යනුයි.” වෙනත් වචනවලින් කියතොත් නිවැරදි මාර්ගය තෝරා ගැනීමට ඔබම අදහස් කරන්නේ නැත. එහෙත් අල්ලාහ් ඔබ මලක්වරුන් (සුර¥ත) මෙන් ආවේණිකයෙන්ම ධර්මිෂ්ඨ කරතැයි ඔබ අපේක්ෂා කරන්නාහුය.

    අල්ලාහ්ට එය අභිමත වී නම් ඔහු එසේ කරන බව ඔබ හොඳින් සිත තබා යුතුය. එහෙයින් ඔබම තෝරා ගත් වැරදි මාර්ගයෙහි මංමුළාවීමට අල්ලාහ් ඔබට ඉඩ හරිනු ඇත.
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0

    එය මිනිස් නිර්මාණයක්ය යන බොරු තර්කයන්ද බිඳ හෙළීමට ඒවා ඉදිරිපත් කර ඇත. මෙය සුදුසු ස්ථානවල දැනටමත් පැහැදිලි කර තිබෙන අතර ඉදිරි පිටුවල වැඩිදුරටත් පැහැදිලි කෙරෙනු ඇත.

    :rolleyes::rolleyes:

    ඉදිරි පිටුවල ඔබගේ රෙද්ද තවත් ගැලවීමට සිදුවන බැවින් පටන් ගැන්මේම ඔබෙන් සමාව භජනය කර සිටිමි. :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවුරුදු 8 ඉඳන් ගුටි ගහ ගහ හදල brain wash වෙච්ච තුවානයගේ කැටයම් වලට අහු නොවී උඹ උඹේ වැඩේ කරගෙන පලයන් රෝමා. තුවානය බය වෙලා ඉන්නේ. දැන් ඌට මෙතනින් ගලවෙන්නත් බැහැ. මොකෝ අර අල්ලද මොකාද උගේ සියලුම ක්‍රියාවන් බලාගෙන ඉන්නවා කියල මොලේ හොදලානේ තියෙන්නේ.
     
    waligamaya

    Well-known member
  • 6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.

    එකතැනක නොමග ගිය උන් විනස කරනවලු,

    තව තැනක අල්ලගෙ කැමැත්ත අනුවලු නොමග ගියේ

    :lol::lol::lol:
    අල්ල කම දීපන්කො පොඩි එකෙකුට
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    6-155. මෙය (අල්-කුර්ආනය) ධර්ම ග‍්‍රන්ථයකි. මෙය පහළ කළේ අපමය. (මෙය) ආශිර්වාදයක්ද වේ. එමනිසා එය අනුගමනය කරනු. තවද නුඹලා (අල්ලාහ්ට) බියබැතිමත් වනු. එමගින් නුඹලාට දයාලූභාවය ලැබිය හැකියි.
     
    waligamaya

    Well-known member
  • 6-155. මෙය (අල්-කුර්ආනය) ධර්ම ග‍්‍රන්ථයකි. මෙය පහළ කළේ අපමය. (මෙය) ආශිර්වාදයක්ද වේ. එමනිසා එය අනුගමනය කරනු. තවද නුඹලා (අල්ලාහ්ට) බියබැතිමත් වනු. එමගින් නුඹලාට දයාලූභාවය ලැබිය හැකියි.

    මොකද බන් අල්ලට බැතිමත් වෙන්නේ එකාගේ කැමැත්ත අනුවනේ අපි අල්ල පිළිගන්නේ නැත්ත්හේ. උබ උඩින් කියල තියෙන්නේ
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    6-149. තීරණාත්මක තර්කය අල්ලාහ්ටමය. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු නිසැකවම නුඹලා සියල්ලන්ටම මඟපෙන්වීම සලසනු ඇතැයි.125 (නබි මුහම්මද් ) පවසනු.

    1. එයින් මෙසේ අනතුරු ඇඟවීමක් කරනු ලැබේ. අපරාධකරුවන් තමන් කළ සාහසික ක‍්‍රියාවන් හා සාවද්‍ය හැසිරීමට නිදහසට කරුණක් වශයෙන් දෙවියන්ගේ කැමැත්ත සෑම වකවානුවල දීම ඉදිරිපත් කර ඇත. මෙයින් ඔවුහු කෙතරම් නොමඟ ගියාහුද යත් සත්‍ය බැහැර කළහ. අනතුරුව සත්‍යයට එරෙහිව සටන් කරන්නන්ට අත්පත් වන ඉරණම ඔවුන්ටද අත්විය.

    2. ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු දැනුම මත පදනම් වූවක් නොව සිතැඟියාවන් හා අනුමානය හා බැදුණකි. ඔබේ මුළු තර්කයටම පදනම් වී ඇත්තේ අල්ලාහ්ගේ කැමැත්ත පිළිබඳ ¥ෂමාණ ආරංචියැයි මනුෂ්‍යයා විෂයෙහි අල්ලාහ්ගේ අභිමතය යන්නෙහි අරුත ඔබට නොවැටහේ.

    සොරකු සොරකමක් කළහොත් ඔහු සොරකු ලෙස නොසැළකිය යුතු යැයිද ඔහු එම ක‍්‍රියාව කළේ අල්ලාහ්ගේ කැමැත්ත පරිදි යැයිද ඒ අනුව ඔබ වැරදි ලෙස විශ්වාස කරයි. එහි නියම අරුත මෙසේය. කෙනකු තෝරාගන්නා කවර මඟක් සඳහා වුවද අල්ලාහ් ඉඩ දෙයි. කෘතඥතාවයේ මාර්ගය මාර්ගෝපදේශය හෝ භේදභින්න වීම, කීකරු බව හෝ අකීකරු බව ආදී වශයෙනි.

    ඉක්බිති එම මනුෂ්‍යයා තෝරා ගන්නා හොඳ හෝ නරක කවර දෙයක් හෝ කිරීමට අල්ලාහ් ඔහුට ඉඩ දෙයි. ඉක්බිති තමාගේ මහ විශ්ව අරමුණුවලට ගැළපෙන පරිදි එකී ක‍්‍රියාමාර්ගය සපුරා ගැනීමේ අවස්ථාවන් අල්ලාහ් විසින් සපයා දෙනු ලැබේ. එබැවින් ෂිර්ක්(ආදේශ) කි‍්‍රයාවන් කිරීමටත් යම් යම් හලාල්(අනුමත) දේ හරාම්(තහනම්) දේ ලෙස ප‍්‍රකාශ කිරීමත් අල්ලාහ්ගේ කැමැත්ත යටතේ ඔබටත් ඔබගේ මුතුන්මිත්තන්ටත් ඉඩ දෙන ලද්දේ නම් එහි විපාක ඔබත් ඔවුන් විසිනුත් දැරිය යුතු විය.

    මක්නිසාද යත්, එසේ ඉඩදීමේ තේරුම අල්ලාහ් එම ක‍්‍රියා අනුමත කළ බවක් නොවේ. එපරිද්දෙන්ම ඔබගේ වැරදි මනාපය ඔබගේ පාපී චේතනාව හා නපුරු කි‍්‍රයා සම්බන්ධයෙන් ඔබ වගකිව යුතු වන්නාහුය.”

    මෙහි අවසාන වාක්‍ය වූ “අල්ලාහ්ගේ අභිමතය වී නම් ඔහු නුඹලා සියල්ලන්ටම මඟ පෙන්වා දෙන්නේය.” යන්නෙන් මෙම කාරණය තීරණාත්මකව විසඳේ. එයින් ඇඟවෙන්නේ මෙයයි. ඉදින් අල්ලාහ්ගේ කැමැත්ත අප විසින් ෂිර්ක් නොකිරීම නම් අප විසින්ද ෂිර්ක් නොකරනු නොලැබේ. යන තර්කය අසම්පූර්ණය. සම්පූර්ණ අරුත මෙසේය.

    “ඉදින් අල්ලාහ් කැමති වී නම් ඔහු ඔබ සැමට මාර්ගෝපදේශය දෙන්නේය. යනුයි.” වෙනත් වචනවලින් කියතොත් නිවැරදි මාර්ගය තෝරා ගැනීමට ඔබම අදහස් කරන්නේ නැත. එහෙත් අල්ලාහ් ඔබ මලක්වරුන් (සුර¥ත) මෙන් ආවේණිකයෙන්ම ධර්මිෂ්ඨ කරතැයි ඔබ අපේක්ෂා කරන්නාහුය.

    අල්ලාහ්ට එය අභිමත වී නම් ඔහු එසේ කරන බව ඔබ හොඳින් සිත තබා යුතුය. එහෙයින් ඔබම තෝරා ගත් වැරදි මාර්ගයෙහි මංමුළාවීමට අල්ලාහ් ඔබට ඉඩ හරිනු ඇත.

    ඉතාම සරල ප්‍රශ්නයක්.

    පුතෙක් ඇවිත් දෙමව්පියන්ට කියනව අම්මේ තාත්තේ මම ගනිකාවක් එක්ක නිදා ගන්න යනව කියල.
    අම්මයි තාත්තයි යන්න දීල බලන් ඉන්නව.
    ලමය ගනිකා ඇසුරට ඇබ්බහි වෙනව. අම්මයි තාත්තයි ඒකටත් ඉඩ දීල බලන් ඉන්නව.
    අන්තිමට ලමයට ඒඩ්ස් හැදෙනව.
    මෙක බලන් හිටපු ගොබ්බයෙක් කියනව. අම්මගෙයි තාත්තගෙයි වැරැද්දක් නෑ කියල. අම්මයි තාත්තයි අසම සම කරුණාවයි අසමසම දයාවයි කියලත් කියනව. :angry::angry:
    ඔය ගොන් උත්තරෙත් ඒ වගේම තමයි. :rolleyes::rolleyes:

    තමන් හදා ගත්ත ලමයි වැරැද්දක් කරන්න යනකොට ඒකෙන් බේර ගන්න එක තමයි නියම කරුනාව. නැත්තන් ඌට වැරැද්ද කරන්න දීල අනිත් එවුන් ලව්ව ඌට බෙල්ලට කොටල මරවන එක හරි ඌව දූෂනය කරවන එක හරි නෙවෙයි. ඕක තමයි සාමාන්‍ය දැනීම කියන්නෙ.:yes::yes:
     
    • Like
    Reactions: Capital_M

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අල්ලෙක් නෙමෙයි උඹල එක්ක නම් ඉන්න බයයි හැමෝම. කපනවා, කොටනවා මරනවා ඉවරයක් නැහැ. මම මේ කල්පනා කලේ උඹල නොහිටියා නම් මේ ලෝකේ කොච්චර නම් සාමකාමී තැනක් වෙයිද.

    6-155. මෙය (අල්-කුර්ආනය) ධර්ම ග‍්‍රන්ථයකි. මෙය පහළ කළේ අපමය. (මෙය) ආශිර්වාදයක්ද වේ. එමනිසා එය අනුගමනය කරනු. තවද නුඹලා (අල්ලාහ්ට) බියබැතිමත් වනු. එමගින් නුඹලාට දයාලූභාවය ලැබිය හැකියි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    මෙසේ අල්ලාහ්ම මිනිසුන්ගේ ඉරණම තීරනය කරනු ලබන්නේ නම්, ආයවන් එවමින් සෘජු මාර්ගයේ පල කියමින් දඟලන්නේ මොන ලබ්බකට දැයි ඕනෑම මොලයක් තිබෙන පුද්ගලයෙකුට සිතීම සාධාරනය. :yes::yes:

    [FONT=Georgia,Times New Roman,Times,serif][FONT=Verdana,Arial, Helvetica]පාරාජයේ සොඳුරු සංකේතය. ස්වයං චූන් කුනුහරුප ටෝක් විත් [/FONT][/FONT][FONT=Georgia,Times New Roman,Times,serif][FONT=Verdana,Arial, Helvetica][FONT=Georgia,Times New Roman,Times,serif][FONT=Verdana,Arial, Helvetica] අවිශ්වාසවන්තයෙනි[/FONT][/FONT]. :no::no:

    "
    [/FONT]
    [/FONT][FONT=Georgia,Times New Roman,Times,serif][FONT=Verdana,Arial, Helvetica]කට උත්තර නැති වුණාම ඉතිං කුණුහර්ප සජ්ජායනය කරලා පැනලා දුවපල්ලා"

    මොක උනත් මිනිහ කියල කරල තියනව. උත්තර නැති උනාම කුනුහරුප කියල පනල දුවනව. අන්න ඒ වෙනසට ගරු කරපල්ලා අවිශ්වාසවන්තයෙනි.... :D:D:yes::yes:

    දැන් ඉතින් ඔහොමවත් සැනසියන්. නැත්තන් උබ වගේ මුග්ධයෙක්ගෙ හිත රිද්දන එකේ පවත් මට. :yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    wal buddah

    සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් Copy Paste කිරිමක් පමණක් බව සලකන්න. ඉස්ලාමයට බනින විට අපිට දැනෙන දේ මොවුන්ටත් හැගීම පිණිස මෙසේ නම් ගම් වෙනස් කරන ලදි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Q:6:39

    Whomever Allah wills - He leaves astray; and whomever He wills - He puts him on a straight path.
    අල්ලාහ් තමන් අදහස් කරන ලද අයව දුර්මාර්ගයේ යෑමට අතහැර දමන අතර තමන් කැමති අයව සෘජු මාර්ගයේ යවනු ලැබේ.

    Q.6.149

    If He had willed, He would have guided you all
    ඔහුට කැමතිනම් ඔබ සියලු දෙනාම සෘජු මාරගයේ ඇතුලු කිරීමට බලය ඇත්තේය.

    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.

    6-149. තීරණාත්මක තර්කය අල්ලාහ්ටමය. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු නිසැකවම නුඹලා සියල්ලන්ටම මඟපෙන්වීම සලසනු ඇතැයි. (නබි මුහම්මද් ) පවසනු.

    Status
    Not open for further replies.