ඉස්ලාම් ආගම සිරාවට

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    දැන් උබ ලංකාවෙන් එළියක් ගැනද කිව්වේ ??

    එතකොට උබ කියන රටෙත් අනිත් උන්ගේ කන බොන එක කඩවල් වහල සිමා කරලද ?
    මන් කියන්නේ සමස්තයක් වශෙයෙන් ලෝකෙම. ඒක නිසා ලංකාවත් අයිති. උඔ කියන විදියට ඉස්ලාම් ව්‍යාප්ත වෙන්නෙව් පෝයට කඩ වහන එක නිසා 😂😂😂😂 කොන තර්කද බන්.
    එකෙක් කියනවා මහින්දය ආයිත් බලේට එන එකටලු ඉස්ලාම් ව්‍යාප්ත වාදය කියන්නේ.

    මෙහේ අල්ලා හුක්කාබාර් කියලා කෑගහන්නවත් බෑ ලවුඩ්ස්පීකර් දාලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක

    ඉස්සෙල්ල බලපං මම කාටද reply කරේ කියල මුලින්ම.
    ඌ කියලා තිබ්බ මුස්ලිම් උන්ගේ හලාල් නිසා pork කන්න බැරි එක අනිත් උන්ට.

    ඉතින් ඒ වගේ තමයි බුද්දාගමේ උන්ගේ පෝය කියලා මාසෙට සැරයක් මස් කඩ , බාර් හැමෝටම වහන එකෙන් අදාළ නැති උන්ටත් පරිප්පුව කන්න ඕනේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946

    බුද්ධාගමේ කොහෙවත් කියල නැ මස්කඩ බාර් වහන්න ඕන කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    බුද්ධාගමේ කොහෙවත් කියල නැ මස්කඩ බාර් වහන්න ඕන කියල.
    මස් කඩ පෝයට ඇරිලා තිබ්බොත් හාමුදුරුවෝ උබ ඔය කියන කතාව කියල අවුලක් නෑ කියයි ද ?
    ආගමේ කියලා තියනවද නැද්ද කියන එක නෙවෙයි නේ .. ඒක සමාජයේ තියන විදියයි බලපාන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මස් කඩ පෝයට ඇරිලා තිබ්බොත් හාමුදුරුවෝ උබ ඔය කියන කතාව කියල අවුලක් නෑ කියයි ද ?
    ආගමේ කියලා තියනවද නැද්ද කියන එක නෙවෙයි නේ .. ඒක සමාජයේ තියන විදියයි බලපාන්නේ.
    පෝයට කියල නෑ ඔය ඕන තරම් සුපර් මාර්කට් වල මස් විකුනන්නේ. කැමති එකෙක්ට තමන්ගේ කඩේ වහගන්න පලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    පෝයට කියල නෑ ඔය ඕන තරම් සුපර් මාර්කට් වල මස් විකුනන්නේ. කැමති එකෙක්ට තමන්ගේ කඩේ වහගන්න පලුවන්
    පිස්සුද බන්.. සුපර්මාකට් වල මස් අයින් කරනවා පෝයට..
    බිත්ත්රත් නෑ සමහර වෙලාවට. මාළු විතරයි.
     
    • Haha
    Reactions: SDCR

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    oya halal hutta restaurant eka pitinma brand karala thambi friendly karannathuwa restaurent eke dena specific dishes walata halal certified menu ekak hadala denna bari ai. restaurant eka pitinma brand karanawa kiyanne total religious separatism = disharmony
    same goes for "vegan restaurant" shits
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පිස්සුද බන්.. සුපර්මාකට් වල මස් අයින් කරනවා පෝයට..
    බිත්ත්රත් නෑ සමහර වෙලාවට. මාළු විතරයි.
    1685767742366.png
     
    • Like
    Reactions: PanasonicAC

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අඩෝ මේ මුස්ලිම් උන්ගේ ආගම මහ වදයක් නෙමෙයිද බන්? මුන් මහ වදයක් අප්පා.. මුන්ගේ ආගම තමයි මොනවා කරන්නත් මුන් ඉස්සරහට දාගෙනෙ ඉන්නේ.. දැන් පොඩ්ඩක් නියුට්‍රල් වගේ පෙන්නුවට මටනම් මුන්ව සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවල් මුස්ලිම් උනුත් එහෙමයි බන්... 😏😏😏 හරිම හරි ගිල්ටී ෆීලින් එකක් එන්නේ උන්ව දැක්කම...
    රජයේ නිවාඩු දෙනව මාස 3 ක්
    මිනිහ මැරැණොත් ගෑනිට
    පඩි සහිතව
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් කියන්නේ සමස්තයක් වශෙයෙන් ලෝකෙම. ඒක නිසා ලංකාවත් අයිති. උඔ කියන විදියට ඉස්ලාම් ව්‍යාප්ත වෙන්නෙව් පෝයට කඩ වහන එක නිසා 😂😂😂😂 කොන තර්කද බන්.
    එකෙක් කියනවා මහින්දය ආයිත් බලේට එන එකටලු ඉස්ලාම් ව්‍යාප්ත වාදය කියන්නේ.

    මෙහේ අල්ලා හුක්කාබාර් කියලා කෑගහන්නවත් බෑ ලවුඩ්ස්පීකර් දාලා.
    අනේ මේ හුකහන් ජාති වාදී පර බල්ලා...

    oya halal hutta restaurant eka pitinma brand karala thambi friendly karannathuwa restaurent eke dena specific dishes walata halal certified menu ekak hadala denna bari ai. restaurant eka pitinma brand karanawa kiyanne total religious separatism = disharmony
    same goes for "vegan restaurant" shits
    මෙහෙමනේ බන් ඔය රෙස්ටෝරන්ට් වල වැඩියෙන්ම කන්නේ මුස්ලිම් උන්...සෝ උන් බලන්නේ උන්ගේ ප්‍රොෆිට් එක...අනාත හිගන සිංහලු කොහේ වියදම් කරන්නද කෑම වලට....ලෝබ බේසිකයෝ ටික....අනික ගොඩක් රෙස්ටෝරන්ට් මුස්ලිම් උන්ගේ...සෝ හලාල් ඊස් නොර්මල්...
    ------ Post added on Jun 3, 2023 at 6:03 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනේ මේ හුකහන් ජාති වාදී පර බල්ලා...

    මෙහෙමනේ බන් ඔය රෙස්ටෝරන්ට් වල වැඩියෙන්ම කන්නේ මුස්ලිම් උන්...සෝ උන් බලන්නේ උන්ගේ ප්‍රොෆිට් එක...අනාත හිගන සිංහලු කොහේ වියදම් කරන්නද කෑම වලට....ලෝබ බේසිකයෝ ටික....අනික ගොඩක් රෙස්ටෝරන්ට් මුස්ලිම් උන්ගේ...සෝ හලාල් ඊස් නොර්මල්...
    ------ Post added on Jun 3, 2023 at 6:03 PM
    එතකොට කරන්න තියෙන්නේ ඒවාට නොයා ඉන්න එක. හලාල් නොවෙන තෑන් ඕන තරම් තියෙනවා නේ. පෝක් නෑත්නම් ඒක කඩයක් වෙන්නේ නෑ කියලා තියෙන තෑනකට යන්න තියෙන්නේ.. මම නම් වෑඩිය කෑමති පෝක් බීෆ් කන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඔව වදයක් කියල තේරුණේ අද. කොරියන් කඩේකට ගියා ලන්ච් එකට. මම චිකන් කන එක නවත්තන්න කියල හැදුවෙ ඇඩඩ් හෝමෝන් කේස් තියන නිසා. ඔෆිස් එකට ලඟම කඩේ ඒක. මම ප්‍රෝටීන් වර්ගෙ මොකක්ද ඇහුව ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න ඕනෙ. මම කිව්ව පෝක් දෙන්න කියල. මගෙන් මේකි අහනව දැක්කෙ නැද්ද මේක හලාල් කියල. මම ඉතින් කරබාගෙන චිකන්ම ඕඩ කලා. පෝක් කන උන් තව ස්ටිකි රයිස් තියන කඩයක් හොයන් තව දුර යන්න ඕනෙ ඉතින්. ලන්ච් ටයිම් එකේ මට ඇවිදින්න වෙලාවක් නෑ. ඒ කාලේ හලාල් වලට විරුද්ධ වෙනවට බැන්නට ඒ විරුද්ධ උන එකේ කේස් එකකුත් තියනව කියල තේරුණේ අද. තමන් නොකනවනම් නොකා ඉන්න ඕනෙ. ඇයි රෙස්ටුරන්ට් වලට සහතික හරහා හරි වක්‍රාකාරව තර්ජනය කරන්නෙ. "හලාල් සහතිකේ නැත්තම් අපි කන්නෙ නෑ" සහතිකේ තියෙද්දි පෝක් හදන්න බෑ. එතකොට අනිත් මිනිස්සු ගිලින්න වෙන්නෙත් සහතිකේ තියන ඒව. එතන ලොකු වරදක් තියනව. තමන්ගෙ ආගම අදහන්න ඕනෙ අනිත් අයට හානියක් කරදරයක් නොවී. මේ කොලඹ නෙමෙයි මෙල්බන් වල
    ඥාණසාර හාමුදුරුවෝ 2013 කිව්වෙ ඕක තමයි. ඇයි අනිත් ආගම් වල අයට බලෙන් හලාල් කවන්නෙ කියලා.
     
    • Like
    Reactions: PanasonicAC

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    අවුරුදු 12ක් UAE වල හිටියා. ෆ්‍රෙශ් පෝර්ක් ඔනෙ වෙලාවක ගන්න තැන් තියෙනව. අපි පබ්ලික් කිචන් වල එවා හොදි හදන් කනවා.
    බීච් වල ඔප්න්ලි බාබකුයි දානවා. ඔනේ වෙලාවක හොදට ඩ්‍රින්ක්ස් දානවා.

    දැන් ඉස්සරට වඩා තවත් සැහෙන්න ෆ්‍රීඩ්ම්.

    ඔය බිජ්ජවල් කිසි දෙයක් නෑ හැබැයි. 🥴🥴