ඇෆ්ෆා කථා කරන්න එපා ඔය මුස්ලිම් එවුන් හොදයි කියලා ලොකු ටෝක් දෙන එවුන්ට කියපන්කෝ වෙන රටක මුස්ලිම් සෙට් එකක් ඉන්න ගෙදරක ඉන්න කියලා

කවුරු ආවත් සිංහල සහ බුද්දාගමට තියන තැන වගේම ඒ පුද්ගලයන්ට යම්කිසි අසාධාරණයක් වෙනවනම් ඒ ගැනත් අපක්ෂපාතීව බලන්න ඕන. ඔයදේ කරන්න අනුර ආවත් කමක් නෑ. මහින්ද කලෙත් නෑනේ බැසිල් කලෙත් නෑනේ මුස්ලිම් චන්දවලට බයේ.
හැමදාම ඔය ප්‍රශ්නේ මහින්දගේ පැත්තට දාන්න එපා. හරි ඔය රාජපක්ශ නඩේ නෑ කියලා හිතහන්. ඕකට ගන්න විසදුම කියපල්ලා. ඉස්ලාම් ව්‍යාප්ත වාදය ලංකාවේ සහ ලෝකේ කොහෙවත් නෑ කියලද කියන්නේ? මේකට පක්ශ සහ චරිත ඇදලා ගන්න එපා. මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න අනිත් ප්‍රදාන පක්ශ භය ඇයි?
නෑ හු**කියන එක තේරෙන්නේ නැද්ද? හැම එකටම යන්නේ කොහෙද නාමල් කියන්න එපාඉතින් මේ ඔයා කියන අන්තවාදේට තියෙන විසඳුම මොකක්ද ? නාමල්ද ?
Thread Eka gaanata Topic by Topic Daala Rata beraganna thathweta Yanawa maath Balagenai inne...රට බේරගන්න අන්තිම අවස්තාවක් එන්නයි යන්නේ![]()
ඔව් ඒ පැත්තටත් ඒක හරි. ඔය පෝය දවසට මාධ්‍ය කරන පෝ දා වැඩසටහන් දේශපාලකයො හින්දු එක්ක පටලවන් ගෙනාව මස් කඩ නීති නිසා තමයි ලංකාවෙ සමාජයෙ ඇරියස් කාරයොත් වැඩි වෙලා තියෙන්නෙ. මම ගොඩක් ලග යාලුවො ඔක්කොම කැතලික්. ඒ පැත්තෙන් හිතුවම මට තේරෙනව ඇරියස් ඇතිවෙන්න හේතු. ඕව තමයි ප්‍රධානම හේතු. පෝය දවසෙ තමන් කැමති ප්‍රෝග්‍රැම් නවත්තල බණ යන එක, මස් කඩ වහන එක. බුදු දහමෙ මස් කන්නවත් කන්න එපා කියලවත් කියල නෑ. ඒ නිසා හින්දු ආගමේ ආව වෙජිටේරියන් සීන් ඒකට රින්ගල. පොස් වෙන්න කියල මදුරාපුරෙන් දෙමල කුමාරියො ගෙනාව රජ හැත්ත තමයි මේකට මුලඉතින් ඕකම බෞද්ධ උන්ටත් කියන්න පුලුවන්..
පෝය දවසට බෞද්ධ උන්ට විතරක් නෙවෙයි නේ මස් කඩ වහන්නේ. බෞද්ධ කිසි එකෙක් නැති පැති වල උන්ටත් මස් බිත්තර නෑ .
ආගම් තමන්ගේ ඇතුලේ තියාගන්නේ නැතුව අනිත් උන්ගෙත් ඇගේ ගහන්න යනකොට වෙන දේවල්.
@SLK_sri කියන ID එකෙන් ලොග් වේයන් කැරි තම්බියාThread Eka gaanata Topic by Topic Daala Rata beraganna thathweta Yanawa maath Balagenai inne...
Ekek Muslim Ewun gana poduwe Banala Patan gannawa Elangata Ena Ekaa Halal Mathrukawa Yatatey Kathawa patan gannawa...
Eya Passe Ena Topics Monawada Kiyala balan imu...
නෑ හු**කියන එක තේරෙන්නේ නැද්ද? හැම එකටම යන්නේ කොහෙද නාමල් කියන්න එපා
පෝය විතරක් නෙවෙයි බන් දැන් වතුර වයින් කරපු කෙනාගේ උපන්දිනේ ටත් බාර් වහනව ...ඔව් ඒ පැත්තටත් ඒක හරි. ඔය පෝය දවසට මාධ්‍ය කරන පෝ දා වැඩසටහන් දේශපාලකයො හින්දු එක්ක පටලවන් ගෙනාව මස් කඩ නීති නිසා තමයි ලංකාවෙ සමාජයෙ ඇරියස් කාරයොත් වැඩි වෙලා තියෙන්නෙ. මම ගොඩක් ලග යාලුවො ඔක්කොම කැතලික්. ඒ පැත්තෙන් හිතුවම මට තේරෙනව ඇරියස් ඇතිවෙන්න හේතු. ඕව තමයි ප්‍රධානම හේතු. පෝය දවසෙ තමන් කැමති ප්‍රෝග්‍රැම් නවත්තල බණ යන එක, මස් කඩ වහන එක. බුදු දහමෙ මස් කන්නවත් කන්න එපා කියලවත් කියල නෑ. ඒ නිසා හින්දු ආගමේ ආව වෙජිටේරියන් සීන් ඒකට රින්ගල. පොස් වෙන්න කියල මදුරාපුරෙන් දෙමල කුමාරියො ගෙනාව රජ හැත්ත තමයි මේකට මුල

ඒම ගිය ශිශ්ඨාචාර තමා ගොඩක් කල් මිහිතලයේ රැදෙන්නේ බන් මහා පරිමානෙන් . අනික්වා හොරට තියෙයි. යන පැටන් එකට උන් තමා ඉලගට ලෝකේ වැජබෙන්නෙ . උන් vs පේගන් නියුට්‍රල් සයන්ස් උන්අඩෝ මේ මුස්ලිම් උන්ගේ ආගම මහ වදයක් නෙමෙයිද බන්? මුන් මහ වදයක් අප්පා.. මුන්ගේ ආගම තමයි මොනවා කරන්නත් මුන් ඉස්සරහට දාගෙනෙ ඉන්නේ.. දැන් පොඩ්ඩක් නියුට්‍රල් වගේ පෙන්නුවට මටනම් මුන්ව සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවල් මුස්ලිම් උනුත් එහෙමයි බන්...හරිම හරි ගිල්ටී ෆීලින් එකක් එන්නේ උන්ව දැක්කම...
Ubata Pissu da ban? mata wena ID naha. kiyana deyak meykin witharai kiyanne.@SLK_sri කියන ID එකෙන් ලොග් වේයන් කැරි තම්බියා![]()
පලයන් පොන්ස් යන්න උබ @SLK_sri එකෙනුත් ඇවිත් කියන්නේ ඔය සින්දුවම තමාUbata Pissu da ban? mata wena ID naha. kiyana deyak meykin witharai kiyanne.
අය්යෝ බන් උඔලා මේ රටේ තියන ප්‍රදාන ප්‍රශ්නයක් වහන්න හැමදාම රාජ පක්ශ රාජපක්ශ ගාන එපා බන් උඔලා කියන්නේ එහෙම ප්‍රශ්නයක් ලංකාවේ නැද්ද? මේකට විසදුමක් ඕන ඒකට රාජපක්ශම ඕන නෑ වෙනකෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්..ඉතින් මන් මේ කියන්නේ ඔයාගේ මේ ත්‍රෙඩ් එකේ අවසාන අරමුණ ගැන. මේ රට මුස්ලිම් අන්තවාදෙන් වෙලාගෙන ඉන්නේ ඒකට දියසෙන් කෙනෙක් ඕන. මුස්ලිම් අයට පාඩමක් උගන්නන නම් කාවද ගේන්න ඕන ?
උත්තරය බොහෝම පැහැදිලියි.. රාජපක්ෂ කෙනෙක් නේ. මේ ත්‍රෙඩ් එක දකින ඕන කෙනෙක්ට හැරෙද්දී කියන්න පුළුවන් මොකාටද එන්නේ කියල .
ඇති බන් රගපෑවාmama mechchara kalekata hithuwe mama thaniyama meyke fight ekak denawa kiyala balinnam thawa ekek innawa... @SLK_sri ubai maai ekai da ban?
මෙතන බලන්න ඕන මෙජෝරිටි එක ගැන. අනිත් උන්ගේ ආගම් වල සමහර දවස් වලටත් පබ්ලික් හොලිඩේ එහෙම දීලා තියනවා. ඒ ඒ ආගම් වලට අදාල නාලිකා සහ වැඩ සටහන් වගේම ප්‍රදාන නාලිකාවලත් එහෙමයි. මෙහෙ අඩුම ගානේ නබි නායකයගේ උපන්දිනේට සහ හින්දු අයගේ උත්සව වලට නිවාඩුවක්වත් නෑ. සිකුරාදට පැයක් දෙන්නෙත් නෑ. මෙහෙ නත්තල් වලට සති ගනන් නිවාඩූ. ඒවා මෙජෝරිටි එක අනුව වෙනස් වෙනවා.. අනිත් පැත්තට හැම එකම හරවන එක තමයි අවුල.ඉතින් ඕකම බෞද්ධ උන්ටත් කියන්න පුලුවන්..
පෝය දවසට බෞද්ධ උන්ට විතරක් නෙවෙයි නේ මස් කඩ වහන්නේ. බෞද්ධ කිසි එකෙක් නැති පැති වල උන්ටත් මස් බිත්තර නෑ .
ආගම් තමන්ගේ ඇතුලේ තියාගන්නේ නැතුව අනිත් උන්ගෙත් ඇගේ ගහන්න යනකොට වෙන දේවල්.
නත්තල් වලට නෙවෙයි බන් නිවාඩු දෙන්නේ. අවුරුද්දේ අන්තිමටම .මෙතන බලන්න ඕන මෙජෝරිටි එක ගැන. අනිත් උන්ගේ ආගම් වල සමහර දවස් වලටත් පබ්ලික් හොලිඩේ එහෙම දීලා තියනවා. ඒ ඒ ආගම් වලට අදාල නාලිකා සහ වැඩ සටහන් වගේම ප්‍රදාන නාලිකාවලත් එහෙමයි. මෙහෙ අඩුම ගානේ නබි නායකයගේ උපන්දිනේට සහ හින්දු අයගේ උත්සව වලට නිවාඩුවක්වත් නෑ. සිකුරාදට පැයක් දෙන්නෙත් නෑ. මෙහෙ නත්තල් වලට සති ගනන් නිවාඩූ. ඒවා මෙජෝරිටි එක අනුව වෙනස් වෙනවා.. අනිත් පැත්තට හැම එකම හරවන එක තමයි අවුල.
මල්ලී ලංකාවෙන් එලියටවත් බැහැලා නෑ වගේ නේ? කතා කරලා තේරුමක් නෑ ආයිත්. මේකට ඕන විසදුමක් මිසක් ආ කමක් නෑ කියන උන් නෙමයි පුකේ ඇරියත්නත්තල් වලට නෙවෙයි බන් නිවාඩු දෙන්නේ. අවුරුද්දේ අන්තිමටම .
හැම මාසේ ම සති අන්ත වෙනුවට දවසක් රටම නිවාඩු නේ බන් .. කිසි තේරුමක් නෑ .
මම කිව්වේ මුස්ලිම් උන්ගේ කන විදිය අනිත් උන්ට අවුල් වගේ පෝය දවසට රටේම උන් මස් කන්නේ නැතුව ඉන්න ඕන කියන එකෙනුත් අනිත් උන්ට අවුල්.. කඩවල් වහල බලෙන් ඇතිකරන්න පුලුවන් හික්මීමක් නෑ නේ. ඌ දැනගන්න ඕනේ අද කන්නේ නෑ කියලා හිතල ඉන්න. මේක පොලිසියෙන් දාල ආගමට ඕන විදියට මිනිස්සු හදනව වගේ වැඩක්.
ආගම් අදහන උන් ට විතරක් ඒ ඒ දේවල් කරාම ඇති නේ. අදාළ නැති උන්ගේ නිදහස කන්න ඕන නෑ . හැම ආගමකටම අදාලයි ඕක.
දැන් උබ ලංකාවෙන් එළියක් ගැනද කිව්වේ ??මල්ලී ලංකාවෙන් එලියටවත් බැහැලා නෑ වගේ නේ?