Confirmed baiya.ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..
ජාතිය වදවෙනවා.. ආගම වදවෙනවා..
Confirmed baiya.ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..
Lokema islam un wyaapthawenna baiyo nisadaConfirmed baiya.
ජාතිය වදවෙනවා.. ආගම වදවෙනවා..
UAE sunni neda?අවුරුදු 12ක් UAE වල හිටියා. ෆ්‍රෙශ් පෝර්ක් ඔනෙ වෙලාවක ගන්න තැන් තියෙනව. අපි පබ්ලික් කිචන් වල එවා හොදි හදන් කනවා.
බීච් වල ඔප්න්ලි බාබකුයි දානවා. ඔනේ වෙලාවක හොදට ඩ්‍රින්ක්ස් දානවා.
දැන් ඉස්සරට වඩා තවත් සැහෙන්න ෆ්‍රීඩ්ම්.
ඔය බිජ්ජවල් කිසි දෙයක් නෑ හැබැයි.![]()
Ow sunni. Eth un danna thiyena fun serana dagena full ma chill life ekak ban gatha karanne. Drinks / Clubs / hukers nikan laswgas wageLokema islam un wyaapthawenna baiyo nisada
UAE sunni neda?
------ Post added on Jun 3, 2023 at 8:33 PM
Oman UAE Iran sunni anith ratawal okkoma shia. Baharai man hitanne sunni. E ratawal hodaiOw sunni. Eth un danna thiyena fun serana dagena full ma chill life ekak ban gatha karanne. Drinks / Clubs / hukers nikan laswgas wage
Na machan shia main capital eka Iran. Anith ratawal walath innawa minority wage. Baharain saha lebanon wala government yanne christian. Ewath freedom hodai. Nithi wadima saudi thama. Etg dan unuth tika tika shape wenwa. Issarahata wada. Middle east range eke hambakarannai. Athal eke innai Dubai wage place ekak na.(uae)Oman UAE Iran sunni anith ratawal okkoma shia. Baharai man hitanne sunni. E ratawal hodai
Atteda ela danagattata thanks.Na machan shia main capital eka Iran. Anith ratawal walath innawa minority wage. Baharain saha lebanon wala government yanne christian. Ewath freedom hodai. Nithi wadima saudi thama. Etg dan unuth tika tika shape wenwa. Issarahata wada. Middle east range eke hambakarannai. Athal eke innai Dubai wage place ekak na.(uae)
රාජපකයා තම්බි සීන් එක පාවිච් කරලා සින්හලුන්ට පුකේ ඇරියට පස්සේ දවසෙන් දවස වයර් මාරු වෙන සින්හලු හිතන් ඉන්නේ මුස්ලිම් උන් කියන්නේ හෙන සාමකාමී ජාතියක් කියල. අනේ මන්දා බන් මට වෙන රටවල මුස්ලිම් උන් සෙට් වෙලා ඉන්නවා ලොකුම අව්ලක් නෑ උන්නම්. ලන්කාවේ ඉන්නේ අඩු කුලේ මුස්ලිම් උන්ද කොහෙදඅය්යෝ බන් උඔලා මේ රටේ තියන ප්‍රදාන ප්‍රශ්නයක් වහන්න හැමදාම රාජ පක්ශ රාජපක්ශ ගාන එපා බන් උඔලා කියන්නේ එහෙම ප්‍රශ්නයක් ලංකාවේ නැද්ද? මේකට විසදුමක් ඕන ඒකට රාජපක්ශම ඕන නෑ වෙනකෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්..
Lankawe man hitanne inne godak marakkala ban sunni or shia or malay or bora kiyana un jathi 4ma innawaරාජපකයා තම්බි සීන් එක පාවිච් කරලා සින්හලුන්ට පුකේ ඇරියට පස්සේ දවසෙන් දවස වයර් මාරු වෙන සින්හලු හිතන් ඉන්නේ මුස්ලිම් උන් කියන්නේ හෙන සාමකාමී ජාතියක් කියල. අනේ මන්දා බන් මට වෙන රටවල මුස්ලිම් උන් සෙට් වෙලා ඉන්නවා ලොකුම අව්ලක් නෑ උන්නම්. ලන්කාවේ ඉන්නේ අඩු කුලේ මුස්ලිම් උන්ද කොහෙද
Major sunni eke orders godak tiye , shiya adui ex bora group is one sec of shiya , aya sufi adui many is sunniLankawe man hitanne inne godak marakkala ban sunni or shia or malay or bora kiyana un jathi 4ma innawa
ඕක දෙකක්නේ. මස් කඩ වහන්නේ මාසෙට එක සැරයක්නේ. නැතිව පෝය දවසට මස් කන එක තහනම් නැහැනේ. කරන්න තියෙන්නේ ඊට කලින් දවසේ මස් අරන් තියාගන්න එක. එතන very predictable workaround එකක් තියනවනේ (කරන්නෙත් ඕකනේ ). දැන් ඕක සමාන කරන්න පුලුවන්ද හලාල් සීන් එකත් එක්ක. pork කන්න ඕනේ එකෙක්ට ඒක කරන්නම බැරි තත්වයක්නේ තියෙන්නේ.ඉතින් ඕකම බෞද්ධ උන්ටත් කියන්න පුලුවන්..
පෝය දවසට බෞද්ධ උන්ට විතරක් නෙවෙයි නේ මස් කඩ වහන්නේ. බෞද්ධ කිසි එකෙක් නැති පැති වල උන්ටත් මස් බිත්තර නෑ .
ආගම් තමන්ගේ ඇතුලේ තියාගන්නේ නැතුව අනිත් උන්ගෙත් ඇගේ ගහන්න යනකොට වෙන දේවල්.
එතකොට බිස්නස් එක කරන එකාට අවුලක් නැද්ද කාගේවත් ඇදහිල්ලක් නිසා ??ඕක දෙකක්නේ. මස් කඩ වහන්නේ මාසෙට එක සැරයක්නේ. නැතිව පෝය දවසට මස් කන එක තහනම් නැහැනේ. කරන්න තියෙන්නේ ඊට කලින් දවසේ මස් අරන් තියාගන්න එක. එතන very predictable workaround එකක් තියනවනේ (කරන්නෙත් ඕකනේ ). දැන් ඕක සමාන කරන්න පුලුවන්ද හලාල් සීන් එකත් එක්ක. pork කන්න ඕනේ එකෙක්ට ඒක කරන්නම බැරි තත්වයක්නේ තියෙන්නේ.
ඔයා ඔය කරන්නේ දරුණු අන්තවාදයක් පෙන්නපුවහම සාපේක්ෂව පොඩි දෙයක් පෙන්වල ඒක dilute කරන එක.
දවසක් වහන්න වෙන්ව.workaround එකක් තියන එකකුයි එහෙම නැති එකකුයි එක සමානයි කියල ඔයා හිතනවානම් ඒක ඔබේ සිතීමේ නිදහස. මම තර්ක නොකරමි.එතකොට බිස්නස් එක කරන එකාට අවුලක් නැද්ද කාගේවත් ඇදහිල්ලක් නිසා ??දවසක් වහන්න වෙන්ව.
දෙකම එකයි. මොකද්ද බස් කඩ වාහන්න හේතුව ?? තමන්ට කන්න ඕන නැත්නම් නොකා හිටියම හරිනේ.. පොලිසියෙන් දාල ද හික්මීමක් ඇති කරන්න ඕනේ ?
ඉතින් ඕකම ගන්න පුලුවන් pork කතාවටත්. හලාල් තිබ්බ කියලා pork කන උන් අඩු වෙලා නෑ නේ. එන්න එන්න pork trend එනව. අවුලක් වෙන්නේ නෑ එහෙනම්.දැන් ඕකෙන් business වලට පාඩුවක් වෙනවනම් ඒවා වැහෙන්න ඕනෙනේ. නමුත් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ. මස්කඩ, බර අලුතින් ඔපෙන් වෙන එකනේ වෙන්නේ.
pork ගෙදර හදන් කන එක ගැන නෙමේ බන් thread එක දාපු එකා කියල තියෙන්නේ. උට දවස් 365 ටම තියන ප්‍රශ්නයක් ගැන.ඉතින් ඕකම ගන්න පුලුවන් pork කතාවටත්. හලාල් තිබ්බ කියලා pork කන උන් අඩු වෙලා නෑ නේ. එන්න එන්න pork trend එනව. අවුලක් වෙන්නේ නෑ එහෙනම්.
දෙකම එකයි.. තමන්ගේ ඇදහිල්ලක් නිසා අනිත් උන්ට පරිප්පුව කන්න වෙන්ව.pork ගෙදර හදන් කන එක ගැන නෙමේ බන් thread එක දාපු එකා කියල තියෙන්නේ. උට දවස් 365 ටම තියන ප්‍රශ්නයක් ගැන.
පට්ට වදන් ටික බ්‍රෝ ..හැට්ස් ඔෆ් අහ්කවුරු ආවත් සිංහල සහ බුද්දාගමට තියන තැන වගේම ඒ පුද්ගලයන්ට යම්කිසි අසාධාරණයක් වෙනවනම් ඒ ගැනත් අපක්ෂපාතීව බලන්න ඕන. ඔයදේ කරන්න අනුර ආවත් කමක් නෑ. මහින්ද කලෙත් නෑනේ බැසිල් කලෙත් නෑනේ මුස්ලිම් චන්දවලට බයේ.
හැමදාම ඔය ප්‍රශ්නේ මහින්දගේ පැත්තට දාන්න එපා. හරි ඔය රාජපක්ශ නඩේ නෑ කියලා හිතහන්. ඕකට ගන්න විසදුම කියපල්ලා. ඉස්ලාම් ව්‍යාප්ත වාදය ලංකාවේ සහ ලෝකේ කොහෙවත් නෑ කියලද කියන්නේ? මේකට පක්ශ සහ චරිත ඇදලා ගන්න එපා. මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න අනිත් ප්‍රදාන පක්ශ භය ඇයි?