Bro You can read it Here Meke sampurnayenma wistara tika tiyanwa
oyaata denaganna onima nam kiyawanna..podi welawai yanne
http://www.yahamaga.com/textfils/Animals/animalkile.htm
ඕක කියවලා තමයි එයා ඒ ප්රශ්න ඇහුවෙ...
Bro You can read it Here Meke sampurnayenma wistara tika tiyanwa
oyaata denaganna onima nam kiyawanna..podi welawai yanne
http://www.yahamaga.com/textfils/Animals/animalkile.htm
2. මළකුණු අහාරයට ගැනීම ප්රතික්ෂේප කරන ඉස්ලාම් දහම මියගිය සතෙකුනොව මරණයට පත්කල සතෙකුම ආහාරයට ගැනීමට අනුබල දීම ඔබ පවසන පරිදි ශරීර සෞඛයට
නොව කොතරම් සදාචාර සම්පන්නද?
මැරුණට පස්සේ ඒ දෙකම "මළකුණු" වෙනාව..තමුන්ගේ අදහස් විශ්වාස ප්රකාශ කිරීම ගැටලුවක් නොවේ. නමුත් ඉහත පරිදි නොදන්නා රෙද්දවල් ගැන හරි අවබොදයක් නැත්නම් වැරදි අර්තකථන නොදී සිටීම යහපති.![]()

ඌරුමස් කෑල්ලක් කාලා නැති එකාට ජීවිතෙන් භාගයක්ම නෑ.

මා දන්නා පරිදි ඉස්ලාම් ආගමේ ඌරු මස් තහනම් කර ඇත්තේ වෙනම හේතුවක් මතය. එම හේතූන් සඟවමින් තව තවත් ඉස්ලාම් ආගම ශිෂ්ඨ සම්පන්න බව දැක්වීමට ගත්හේතුවක් විදියට මට තේරෙන්නේ..
ඉස්ලාම් ආගමේ තහනම් කර ඇත්තේ ඌරා පමනක් නොවේ. ඉබ්බා, කැස්බෑවා, ඉත්තෑවා ආදී සතුන් කිහිප දෙනෙක්ම සිටියි. එහි දක්වා ඇති පරිදි එම සතුන් හලාල් කිරීමේ අපහසු තාවය නිසා තහනමට ලක් කර ඇත. එනම් එක් වර උගුරු දණ්ඩ කැපීමට නොහැකිවීම ආදී වු හලාල් කිරීමට අදාල නීති ක්රියාත්මක කිරීමේ නොහැකියාවයි. අන් සතුන් මෙන් නොව ඌරාගේ උගුර වඩාත් ශරීරය තුලට වී පිහිටීම එක් හේතුවකි.
![]()
![]()




එතකොට බයිබලය සම්බන්ධයෙන් සිරාජ් කියලා තියෙන්නෙ බොරු කියලද ඔයා කියන්නෙ...![]()

මමත් ක්රිස්තියානි.. බයිබලේ එක තැනකින් වාක්යක් අරන් පෙන්නල .. ඒක මිනිස්සුන්ට අනුගමනය කරන්න කියල තියෙනව කිව්වොත් වැරද්යි..
බයිබලේ කියල තියෙන්නෙ " මිනිසා අපවිත්ර වන්නේ කටින් ඇතුල්වන දෙයින් නොව, කටින් පිටවන දෙයිනි. මන්ද.. කටින් පිටවන දේ නික්මෙන්නේ සිතෙනි " කියලයි ..

