ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්ත&#354

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇත්ත&#354

    ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙර් පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව කෙරේත් බලපෑමක් ඇති කරයි. ආරෝග්‍යමත් සමාජයකට මේ කරුණු දෙකම සමව බලපාන්නේය. ඉස්ලාමය ආහාර පාන පිළිබඳව නීතිරීති පනවා තිබෙන්නේ එබැවිනි. මනා සෞඛ්‍යයක් සඳහාත් ආධ්‍යාත්මික පාරිශුද්ධිය තකාත් ඉස්ලාමය ගෙන ඇති පියවරවල් වලින් එකක් නම් ඌරු මස් කෑමෙන් වැලකීමට අණ කිරීමයි.

    ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත‍්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

    මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි.

    ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡු්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීක්‍ෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප‍්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි.

    තහනම විවිධ කෝනවලින්....

    අල්-කුර්ආනය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

    අල්කුර්ආනයේ ස්ථාන 4 ක මෙම තහනම ගැන සඳහන් වේ. මෙ ස්ථාන නම් 2-173 5-3 6-145 සහ 16-115 වේ. ”...ඔබලාට ආහාරයට තහනම් දේවල් නම්: මළ සතුන්ගේ මස්, ලේ, ඌරු මස් සහ අල්ලාහ් හැර වෙනත් දෙයක් වෙනුවෙන් ඝාතනය කල සතුන්.......” 5-3 ඌරු මස් කෑම තහනම් ඇයි යන ප‍්‍රශ්නය අසන මුස්ලිම් අයෙකුට පිළිතුරු ලෙස මෙම වාක්‍යය සෑහේ.

    බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.

    කිතු දහම අදහන අයෙකු ඔහුගේ ආගමික ග‍්‍රන්ථවල ඉගැන්වීම්වලට එකඟ වනු ඇත. ඌරු මස් අනුභව කිරීම බයිබලයේ තහනම් කර ඇත. ඛැඩසඑසජමි ග‍්‍රන්ථයේ ”...... තවද ඌරාගේ කුර බෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත‍්‍ර වේ.” (ඛැඩසඑසජමි 11 7-8* බයිබලයේ ෘැමඑැරදබදපහ ග‍්‍රන්ථයේද ඌරු මස් අනුභවය තහනම් ලෙස පවසා ඇත. ”..... තවද ඌරාගේ කුර බෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත‍්‍ර වේ.” (ෘැමඑැරදබදපහ 14 8* මීට සමාන තහනම් කිරීමක් බයිබලයේ ෂි්ස්ය ග‍්‍රන්ථයේ 65 ඡේදයේ 2-5 වාක්‍යවල සඳහන් වේ.

    ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ.

    අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ ඔ්ැබස් ීදකසමප යන විද්‍යාත්මක නමින් හඳුන්වන ඔ්චැඅදරප හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැුඳෙයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් ඔරසජයමර් ඔසජයමර්ිසි වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්බෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි.
    ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් ඔරසජයමර් ඔසජයමර්ිසි ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්බෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඌරු මස්වල මේද නිපදවන ද්‍රව්‍ය අඩංගුයි.

    ඌරු මස්වල මාංශ වර්ධක ද්‍රව්‍ය ඉතා අඩුවන අතර වැඩිපුර මේද අඩංගු වේ. මෙම මේද රුධිර නාල වල තැන්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ මරණ ඇති වේ. ඇමෙරිකානුවන්ගෙන් 50% කට වඩා ජනයා අධි රුධිර පීඩනයෙන් පෙළීම පුදුමයක් නොවේ.

    ඌරා මිහිතලය මත සිටින අශික්‍ෂිතම සත්වයෙකි.

    ඌරා ජීවත් වන්නේ කුණුකසළ, අසූචි ආදිය ආහාරයට ගැනීමෙනි. අප දන්නා තරමින් ඌරා දෙවියන් විසින් මවන ලද හොඳම කසළ ශෝධකයා යැයි කිව හැකිය. නවීන වැසිකිළි නොමැති පිටිසර පෙදෙස්වල ගම් වැසියන් මළ පහ කරන්නේ විවෘත එළීපහළියේය. සැනෙකින්ම මේ කරා එන ඌරන් ඒවා කා දමයි. එමගින් එතැන පිරිසිදු වේ. සමහර දියුණු රටවල ඌරන් ඉතා ආරක්‍ෂිත සෞඛ්‍ය යටතේ හොඳ ආහාර ලබා දී පාලනය කරන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙවැනි තත්ව යටතේ වෙර දරා රැුක ගත්තද ස්වභාවයෙන්ම ඌ අශික්‍ෂිතම වන්නේ තමාගේම මළපහ ආහාරයට ගන්නවා පමණක් නොව තම සගයන්ගේද මළපහ ආහාරයට ගැනීමයි.

    අලඡු්ජිම සත්වයා ඌරාය.

    පෘතුවි තලයේ වෙසෙන සත්වයන් අතුරින් විළිබියක් නැති අලඡු්ජි සත්වයා ඌරාය. තම සහකාරිය සමග සංසර්ගයේ යේදීමට තම මිතුරන් කැඳවන එකම සත්වයා ඌරාය. බටහිර රටවල බොහොමයක් දෙනා ඌරු මස් අනුභව කරති. බොහෝ විට නැටුම් සාදවලට පසුව තම බිරියන් හුවමාරු කර යහන් ගතවීම ඔවුන් තුල ඇති පුරුද්දක් වෙයි. මෙය ඌරන්ගේද පුරුද්ද වේ.

    ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කිරීම පිළිබඳව අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය. විශ්වයත් එහි පවත්නා සියල්ලත් මැවූ සර්ව බලධාරි අල්ලාහ්ම ඒ පිළිබඳව හොඳින් දනියි. ඔහුගේ අණ පිළිපැදීම පුද්ගල මට්ටමිනුත්, පවුල් මට්ටමිනුත්, සමාජ මට්ටමිනුත්, අවසානයේ ලෝක මට්ටමිනුත් මිනිස් වර්ගයාට යහපත සලසනු නිසැකයි.

    සෑම මැවීමක්ම දෙවියන් වහන්සේ විසින් අරමුණක් ඇතිව මවනු ලැබ තිබෙයි. මෙහිදී මෙනෙහි කළ යුතු තවත් කරුණක් නම් ඌරුමස් අනුභවය තහනම් කළ පමණින් ඌරා වෛරයට ලක්විය යුතු සතෙකු නොවේ. මුහම්මද් (සල්* තුමා සත්වයන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුනට වධ හිංසා පමුණුවීමෙන් වැළකී සිටින ලෙසත් දේශනා කර ඇත්තාහ.

    කේ. එම්. නාපාවල
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මා දන්නා පරිදි ඉස්ලාම් ආගමේ ඌරු මස් තහනම් කර ඇත්තේ වෙනම හේතුවක් මතය. එම හේතූන් සඟවමින් තව තවත් ඉස්ලාම් ආගම ශිෂ්ඨ සම්පන්න බව දැක්වීමට ගත්හේතුවක් විදියට මට තේරෙන්නේ..
    ඉස්ලාම් ආගමේ තහනම් කර ඇත්තේ ඌරා පමනක් නොවේ. ඉබ්බා, කැස්බෑවා, ඉත්තෑවා ආදී සතුන් කිහිප දෙනෙක්ම සිටියි. එහි දක්වා ඇති පරිදි එම සතුන් හලාල් කිරීමේ අපහසු තාවය නිසා තහනමට ලක් කර ඇත. එනම් එක් වර උගුරු දණ්ඩ කැපීමට නොහැකිවීම ආදී වු හලාල් කිරීමට අදාල නීති ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවයි. අන් සතුන් මෙන් නොව ඌරාගේ උගුර වඩාත් ශරීරය තුලට වී පිහිටීම එක් හේතුවකි.

    fetal_pig_arteries_chest.gif

    pigthroatint.jpg

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මා දන්නා පරිදි ඉස්ලාම් ආගමේ ඌරු මස් තහනම් කර ඇත්තේ වෙනම හේතුවක් මතය. එම හේතූන් සඟවමින් තව තවත් ඉස්ලාම් ආගම ශිෂ්ඨ සම්පන්න බව දැක්වීමට ගත්හේතුවක් විදියට මට තේරෙන්නේ..
    ඉස්ලාම් ආගමේ තහනම් කර ඇත්තේ ඌරා පමනක් නොවේ. ඉබ්බා, කැස්බෑවා, ඉත්තෑවා ආදී සතුන් කිහිප දෙනෙක්ම සිටියි. එහි දක්වා ඇති පරිදි එම සතුන් හලාල් කිරීමේ අපහසු තාවය නිසා තහනමට ලක් කර ඇත. එනම් එක් වර උගුරු දණ්ඩ කැපීමට නොහැකිවීම ආදී වු හලාල් කිරීමට අදාල නීති ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවයි. අන් සතුන් මෙන් නොව ඌරාගේ උගුර වඩාත් ශරීරය තුලට වී පිහිටීම එක් හේතුවකි.

    fetal_pig_arteries_chest.gif

    pigthroatint.jpg

    :eek::eek:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මා දන්නා පරිදි ඉස්ලාම් ආගමේ ඌරු මස් තහනම් කර ඇත්තේ වෙනම හේතුවක් මතය. එම හේතූන් සඟවමින් තව තවත් ඉස්ලාම් ආගම ශිෂ්ඨ සම්පන්න බව දැක්වීමට ගත්හේතුවක් විදියට මට තේරෙන්නේ..
    ඉස්ලාම් ආගමේ තහනම් කර ඇත්තේ ඌරා පමනක් නොවේ. ඉබ්බා, කැස්බෑවා, ඉත්තෑවා ආදී සතුන් කිහිප දෙනෙක්ම සිටියි. එහි දක්වා ඇති පරිදි එම සතුන් හලාල් කිරීමේ අපහසු තාවය නිසා තහනමට ලක් කර ඇත. එනම් එක් වර උගුරු දණ්ඩ කැපීමට නොහැකිවීම ආදී වු හලාල් කිරීමට අදාල නීති ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවයි. අන් සතුන් මෙන් නොව ඌරාගේ උගුර වඩාත් ශරීරය තුලට වී පිහිටීම එක් හේතුවකි.




    ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

    මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි.


    ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීක‍ෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි.



    ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ.


    අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ Taenia Soliumයන විද්‍යාත්මක නමින් හඳුන්වන Tapeworm හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක.


    ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැෙඳයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් Trichura Tichurasis වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්ඛෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි. ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් Trichura Tichurasis ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්ඛෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි.


    trichGenefig3.jpg


    worm.jpg
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි.
    මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

    මා හට ඇත්තේ ගැටළු කීපයකි.. මා හට කරුණාවෙන් එය පැහැදිලි කර දෙත්වා!!!!
    1. සාරධර්මය ඇතිවනුයේ ඌරා නොමරා සිටිවිට පමණක්ද?
    2. මළකුණු අහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන ඉස්ලාම් දහම මියගිය සතෙකුනොව මරණයට පත්කල සතෙකුම ආහාරයට ගැනීමට අනුබල දීම ඔබ පවසන පරිදි ශරීර සෞඛයට
    නොව කොතරම් සදාචාර සම්පන්නද?
    3. මිනිසා හට ලෙඩ රෝග ඇති වනුයේ ඌරු මස් නිසා පමණක්ද? හලාල් කර ආහාරයට ගන්නා අනෙකුත් සතුන්ගේ මාංශයන්ගෙන් මිනිස් ශරීරයට හානියක් නොවන්නේද?

    4. ශාකමය ආහාරයන්ට වඩා ඉස්ලාමිකයන් මාංශමය ආහාරයන්ට වඩාත් ලොල් බවක් දක්වන්නේ ඇයි?

    1289989966_a1.jpg
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0

    බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි.
    තමුන්ගේ අදහස් විශ්වාස ප්‍රකාශ කිරීම ගැටලුවක් නොවේ. නමුත් ඉහත පරිදි නොදන්නා රෙද්දවල් ගැන හරි අවබොදයක් නැත්නම් වැරදි අර්තකථන නොදී සිටීම යහපති. :dull:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තමුන්ගේ අදහස් විශ්වාස ප්‍රකාශ කිරීම ගැටලුවක් නොවේ. නමුත් ඉහත පරිදි නොදන්නා රෙද්දවල් ගැන හරි අවබොදයක් නැත්නම් වැරදි අර්තකථන නොදී සිටීම යහපති. :dull:

    ඔබට ඕනම නම් මම බයිබලයේ පෙන්නන්නම්//:)

    Pork prohibited in the Bible

    The Christian is likely to be convinced by his religious scriptures. The Bible prohibits the consumption of pork, in the book of Leviticus and the swine, as he divideth the hoof, and be cloven footed, yet he cheweth not the cud; he is unclean to you. Of their flesh shall ye not eat, and their carcass shall ye not touch, they are unclean to you. Leviticus chapter 11 verse 7 and 8:
    Pork is also prohibited in the book of Deuteronomy

    And the swine, because it divideth the hoof, yet cheweth not the cud, it is unclean unto you. Ye shall not eat of their flesh, nor touch their dead carcass. Deuteronomy chapter 14 verse 8:
    A similar prohibition is repeated in the book of Isaiah chapter 65 verse 2-5.
     

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    yako sitheeme hakiyawa athin ihalinma innwa kiyanne manussaya. poddak hithapan mona satha unath thamnge panata adarei. thopi ura nomara ara ahinsaka kiri sathwayawa marala kadara kamata kana eka harida? epa kiyala thiyenne ura witharada? boruwata atha soda ganta epa.
     

    Wal Bada

    Well-known member
  • ඌරු මස් තහනම හෙවත් ඉස්ලාම් ජෝක් | Ban on pork, an islam joke

    ඌරු මස් තහනම හෙවත් ඉස්ලාම් ජෝක් | Ban on pork, an islam joke

    pork_souvlaki.jpg

    ඌරු මස් කන එක ඉස්ලාම් අයට තහනම්. මේක් කියන්නේ කුරාණයේ 6:145 පාඨයේ. මේ ඌරු මස් කෑම තහනම් කරලා අනික් මස් කන එක අනුමත කරපු එක සාධාරණීකරනය කරන්න මුස්ලිම් කට්ටිය මාර උත්සාහයක් යොදනවා. විද්‍යාවත් ඇඳා ගනිමින් මෙ බව ඔවුන් ඔප්පු කරන්න හදන්නේ. අපි අද අටුවාවෙන් බලන්නේ මේ ඌරු මස් නොකෑමට ඉස්ලාම් භක්තිකයින් ගෙන එන තර්ක කොච්චර බොලඳ හා හාස්‍යජනකද කියන එක. නැවත්ත මේ ලිපිය ගත්තේ විස්තර ඔන් ලයින් එකෙන්. මේක ශකීර් නායික් ගොයියගෙ කතාවක පරිවර්තනයන්. මුලින්ම මේ අය කියනවා ඌරු මස් කෑම නිසා රෝගාබධ ඇති වෙනවලු. නමුත් මේ ගොයියලා කියනෙන නෑ හරක් මස් කෑවමත් රෝග ඇති වෙනවා කියල! අපි මේ රෝග ගැන කතා කරල බලමු. මේ රොග ගැන කතා කරන කොටස ඉස්සුවේ එළකිරි සයිට් එකේ සංවාදයකින්. පුළුවන් හැම තැනම කරුණු සනාථ කරන්න මම ලින්ක් දාන්නම්.

    නායික් ගොයිය කියනවා ඌරු මස් කෑවම වට පණුවන්, කොකු පණුවන් හා කස පණුවන් ඇති වෙන බව. වීකි පීඩියාවෙන් අපි මෙ කතාවේ ඇත්ත නැත්ත බැලුවා. කොකු පණුවන් ජීවත් වෙන බව කියන්නේ ක්ෂීරපායීන්ගේ බඩවැල් වල. නායික් ගොයියට අමතක වෙච්ච කාරණේ තමයි හරක කියන්නෙත් ක්ෂීරපායීයෙක්. ඒ වගෙම මේ සත්හ බෝවෙන්නේ මස් කෑමෙනුත් නෙවෙයි. මේ පණු පැටියා (කීටයා) කකුලෙ හම හිල් කරගෙන ගිහින් තමයි ලෙඩේ බෝවෙන්නේ. නායික් ගොයියා දැනටම බොරු දෙකක් කියල ඉවරයි! ඉන් පස්සෙ බැලුවා අපි වට පණුවා ගැන. වට පණුවගේ ජීවන චක්කරේ කොතෙන්ටවත් ඌරෙක් සම්බන්ධ නෑ. කස පණුවා ගේ තත්වයත් එහෙමයි. මේ පණුවාත් ඌරු මස් වල ඉන්න බවට කිසිම සාක්කියක් නෑ. මේ ඔක්කොම පණුවෝ හැදෙන්නේ සනීපාරක්ෂක ක්‍රම පාවිච්චි නොකලම බවය පත පොතේ කියවෙන්නෙ. මෙ පණු රෝග ඔක්කොටම බෙහෙත් තියෙනවා. නමුත් හරක් මස් කෑවම හැදෙන පිස්සු ගව රෝගය (bovine spongiform encephalopathy) ගැන කියන්න නායික් ගොයියට අමතක වෙලා. ඒක නම් හොඳ කරන්න බැරි එකක්ලු!. ඊට පස්සේ නායික් ගොයිය කියනවා පර්යේෂණයක් ගැන. හැබැයි මේක් ගත්ත් කොහෙන්ද කියන එක නම් කියන්නෙ නෑ. මොකද එහෙම පර්යේෂණයක් නෑ. ඒ වගෙම එහෙම පර්යේෂණයක් තිබුණත් 24 ක නියැදියක් අරගෙන ඒකෙන් මිලියන ගාණක් රෝගීන් ගැන පුරෝකථනය කිරීම කොහොමටවත් පිළිගන්නෙත් නෑ. ඒ පර්යේෂණයේ බලය අන්තිම දුර්වලයි.
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    Wal Bada

    Well-known member
  • ඊට පස්සේ කියන බොරුව තමයි ඌරු මස් වල මේදය අධිකව තියෙනවලු. අපි ඒ කතාව මොහොතකට පිළිගනිමු. එහෙනම් හරක් මස් වල මේදය මීට වඩා අඩුවෙන් තිබිය යුතුයි. අපි දැන් සංසන්දනය කර බලමු හරක් මස් හා ඌරු මස්. අපට පැහැදිලිව පේනවා හරක් මස් වල මුළු මේද ප්‍රමාණය ඌරු මස් වලට වඩා 80% වැඩි අතරෙම, පූර්ණ සංතෘප්ත මේදය හරක් මස් වල දෙගුණයකටත් වැඩියෙන් තියෙන බව. අනෙක් පෝෂ්‍ය පදාර්ථ ගත්තම හරක් මස් හා ඌරු මස් අතර වෙනසක් නැති තරම්. මෙන්න මේවා තමයි අතේ පැලවෙන බොරු කියන්නේ.ඌරාට ලැජ්ජා බය නැතිකම ගැන හරුපයක්ද විස්තර ඔන් ලයින් පවසයි. ඌරාට ලැජ්ජා නැතිකම ඌරාගේ මසට යන්නේ කොහොමද කියන එක නම් පැහැදිලි කරලා නෑ! කතාව ඇත්ත නම් හරක් මස් කෑවම හරක් වගේ මෝඩ වෙන්නත් ඕන. මුස්ලිම් අය දිහා බලද්දී වෙලාවකට කතාව ඇත්තද කියලත් හිතෙනවා.

    අපි කන කෑමටත් ඉස්ලාම් කාරයන් නීති දානවා. ඔබ කැමති දෙයක් කන්න. ඒකෙ අගුණයක් නෑ. මස් කඩේට ගියාම සත්තුන්ට වදදීලා ගන්න හලාල් මස් ඉල්ලන්න එපා. හලාල් / කුර්බාන් නොකළ මස් ඉල්ලන්න. ඌරුමස් කොහොමත් කුර්බාන් කරල නැති හින්දා ඌරු මස් කන්න. ඌරුමස් කෑල්ලක් කාලා නැති එකාට ජීවිතෙන් භාගයක්ම නෑ.