ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මෙන්න මොලේ තියෙන කිරිබත්ගොඩ හාදයෙක් හැමදාම දාන එකම ප්‍රශ්න තැටිය වාදනය කරනවා.. හොඳ සින්දුවක්.. අහල පුරුදුයි.. classic එකක්.. :lol::lol:

    මේ සින්දුවෙන් භාවනා කලොත් නම් උත්තර/සත්‍යය අවබෝධ වේවි.. භාවනා කරලා බලන්න..

    උත්තර නැද්ද මන්ද?
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අල්ල මොකෙකුනත් අපිට පුකද.... එතකොට අහවල් එකටද නිදා ගන්නකොට ලි කෝප්පයක් ඇඳ යට තියන් බුදියන්න කියන්නේ.... අල්ල මොන පක් උනත් අපිට වැඩක් නැහැ... අල්ල ගැන ඔච්චරම අමාරුවක් තියෙනවා නම් පල අරාබියට... අරාබියෙන් එලවන ගොන් හැත්ත දැන් මෙහෙ බොරුවට අල්ල ගැන කියවනවා.... බලපල්ලා... හලාල්.. ම ගැන පොඩ්ඩක් හිතල.... හලාල් හරාම්... හුත්ත තමා.... යකෝ... සාධාරණව හම්බ කරන මුදල් මත යැපෙන දේ තමයි හලාල් කියන්නේ... ඕකට ලේබල් ගහන්න ඕනේ නැහැ.... ලෝකේ බෝලයක්ද රොටියක්ද කියන එක අපිට අදාළ නැහැ.... රොටියක් උනත් බෝලයක් උනත් අපි ජිවත් වෙන්නේ මේ සොබාදහම් මාතාවගේ යටතේ... ඒ සොබාදම් මාතාවගේ සත්‍ය අපා තේරුම් කර දුන් ඊ මහා විරයානන් තමයි අප තිලෝගුරු මාහා බුදුරජානන් වහන්සේ.... ඔය දෑස් පටි ගලවල.. යථාර්තය සමග එකතු වෙන්න... එන්න බුදු දහම වැළඳගන්න.... බෞද්ධ දර්ශනය ඉගෙනගන්න... සත්‍යවාදී වෙන්න... ත්‍රස්තත්වයෙන් මිදෙන්න..... මේ රටේ ඉන්න ඔක්කොම උන් බෞද්ධයෝ... බොරු දේවල් පස්සේ යන්න එපා... සත්‍ය සමග එකතුවෙන්න.... දන දන අමාරුවේ වැටෙනන එපා.... කුරානය මත හෝ බයිබලය මහම පමණක් යැපෙන්න එපා.... ජීවිතය ඔබ තුලින්ම ජය ගන්න... මැවුම්වාදය පිටුපස යාමා වඩා ඔබගේ දරුවන් ව නිසි මග රැගෙන යාමයි ඔබගේ වගකීම වන්නේ.... ලේ තැවරුණු ෂරියා නිතිය ඔබගේ දරුවන්ට උරුම කරන්න එපා... අවිහිංසා වාදය උරුම කරන්න... ත්‍රස්ත්ය... සත්ව ඝාතනය දරුවන්ට උරුම කරන්න එපා.... දැනුවත් මොලගෙඩි සහිත පිරිමි විදිහට මොලෙන් කල්පනා කරලා බලන්න... කිසිම මොහොතක පොතකා පමණක් සිමා වෙන්න එපා... මම කියන දේ පිළිගන්න එපා... මම කියන දේ හරිද කියල හිතල බලන්න..... බලන්න ඔබලාගේ ආගමේ පිරිස වෙනත් රටවල පිරිස හැසිරෙන ආකාරය... ඔබ එය අනුමත කරනවද... නැහැ නේද.... ඔවුන් එහෙම හැසිරෙන්නේ ඔවුන් කුරණයෙන් ඉගෙනගත් දේ නිසා... ඒ නිසා මිතුර... ඇත්ත ඇති සැටියෙන් දකින්න... සිතන්න.. තර්ක කරන්න... එන්න මේ සාමයේ ගමන් මාවතට....අපි මනුෂත්වය වෙනුවෙන් එකම සොබාදම් දර්ශනයකට යටත් වෙමු... බුදුසරණයි...​
     
    • Like
    Reactions: ColdBreath

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    @rock_sl
    ඔබට photoshop සරණයි!!
    ay uba yata dala tibba eka dekka nedda
    (meya photoshop software eka asuren kala nirmanayaki nevatha matak kirima avasya neta..mema nirmanaye adangu deya pamanak balana lesa karunikava illa sitimi)
    uba me vage ponna vidiyata shape vena hinda thama man meka demme ubalata photoshop haramda?:D:D
    yako man kalinut kiwwa photoshop hadala tiyenne ape pahasuvata..
    yamak pehadili kirimata power point presentation ekak hadana eka veraddakda? uba ethakota kiyanavada ubata powerpoint saranai kiyala uba vage modayek ?
    picture eke tiyana aththa dekkama ubata ridenavane...:D:D
    ubata mokut kiyaganna behane..
    i4gTi.jpg

    (meya PS asuren kala nirmanayaki man nevatha copy past kalami mathak kirima avasya netha)
    meka ubatama kiyala hatapu picture ekak...
    ohoma yag...
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.
    උඹ එහෙනං මෙතන අල්ලාගෙ කොල්ලා වගේ ගොං පෝස්ට් දාන්නෙ නැතුව ඉඳපං. මම අල්ලාට කෝල් එකක් දාල බලන්නං. :rolleyes::rolleyes::rolleyes:

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.
    යකෝ ඒක අපෙං අහන්නෙ, ඩාවිංචිගෙන් අහපංකො.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    ඕක උඹ හරියටම දන්නෙ කොහොමද? පොතේ තිබිච්ච නිසාද? නැත්තං උඹ කෝල් කරල අල්ලගෙන්ම අහගත්තද?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මෙන්න මොලේ තියෙන කිරිබත්ගොඩ හාදයෙක් හැමදාම දාන එකම ප්‍රශ්න තැටිය වාදනය කරනවා.. හොඳ සින්දුවක්.. අහල පුරුදුයි.. classic එකක්.. :lol::lol:

    මේ සින්දුවෙන් භාවනා කලොත් නම් උත්තර/සත්‍යය අවබෝධ වේවි.. භාවනා කරලා බලන්න..

    උත්තර දීපංකො තම්බී
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අප්පා මේ යකා මාර චාටර් විල්ලක්නෙ චාටර් වෙලා තියෙන්නෙ. ඒකත් අල්ලාගෙ කැමැත්ත බන්. අල්ලා කැමතී මූ කොටු රතු කරන් කුනු හරුප අහ අහ ඉන්නවට. අල්ලහ් මූව මවල තියෙන්නෙ අපිට ආතල් දෙන්න.
    මම මේ කමෙන්ට් එක දාන්නෙත් අල්ලාගෙ කැමැත්ත. ජමියතුල් උලමා බලු උනේ හලාල් සහතිකය ගලවා ගත්තේ අල්ලාහ්ගේ කැමැත්ත. කොල්ලො ඉස්සරහ ලොල් වෙවී මෙහෙම ගොන් පෝස්ට් දාන්නෙත් අල්ලාහ්ගෙ කැමැත්ත. මූනට මූන කතා කරල කාටවත් ඉස්ලාම්ය ඇත්ත කියල කියන්න බෑ. මුන් කරන්නෙ කුරානෙ මොනා හරි වැරැද්දක් අපි පෙන්නල දුන්නම අරාබි බාසාවෙයි ඉන්ග්‍රීසි බාසාවෙයි සින්හල බාසාවෙයි වචන වෙනස් කිය කිය ඒක සාදාරනය කරන එක. අනේ යකෝ. මොලයක් නැති නබිය කියපු බොරුව උඹලා පිලිගන්නවනෙ.
    යකෝ අලාහ් මොන හිඟන්නෙක්ද තෙල් මවන්න ඩයිනසෝඅර්ල මව මව හිටියෙ. ඌරා කියන්නෙ මේ ලෝකෙ ඉස්සර ඉඳල හිටපු සතෙක්. ඔය තෙල් වල ඩයිනසෝර්ල වගේම ඌරොත් ඉන්නව.
    තෙල් තොපිලට හරාම සහ තෙල් වලින් ගන්න සල්ලිත් හරාම්. දිය වැඩියාවට හන්න ඉන්සියුලින් අම්බානෙට හරාම්. මොකෝ ඒක ගන්නෙත් ඌරගෙ ඇඟෙන්නෙ. පොඩි කාලෙ ඉඳලම උඹලට බය කරල තියෙන්නෙ අම්මල අල්ලා කියන කොල්ලා හරි සැරයි කියල. පොඩි කාලෙ අපිට බත් කවන්න ගෝනි බිල්ලො ගැන කියන්නෙ. ඒ වගේ උඹලට අලාහ් ගැන කියල. ඒත් ලොකු වෙද්දි උඹල්ට ඇත්ත කියල දෙන්නෙ නෑ මොකද ඒක ආගම අනුව තහනම්. අවිස්වාස කරන්නවුන්ගේ අහවල් එක අලාහ් හපා කනු ලබයි. අල්ලහ්ට මිනිස්සු බනින්නෙ අල්ලාට විරුද්ද වන්නේ අල්ලාගේ කැමැත්ත නිසා. ඒ නිසා මොට්ට හම්බයා කට වහගෙන එලකිරියෙන් පල. ලැජ්ජ නැද්ද යකෝ රතු කොටු පුරවන් ඉන්න.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    1 ) ara mongle nabiya erenna wena ekek oya allawa dekala nehene oi. umbala kohomada kiyanne nabiya kiuwe boruwak neme kiyala. yako me kellekge k*m*a asse pa*ya gahan merichcha ekek merenna issella kiyapu mongle kathawakne oi oka.
    umba allah ekka katha karala thiyenawada? nabiya ekka katha karala thiyeanwada? un hitapu thenakwath thiyeanwada? makkama ethule monawada thiyenne? ai me okkoma umbalagen hangan inne.
    2 ) Bitch Please :rofl::rofl: ekada ulama balu wela halala remove karagaththe? obama hambayonta elawa elawa gahanne allah ge power eka nisada. allata lolla kiyana api nomeri sepen inne kohomada allah ohoma lokkeknam. yako mama me salli wedi wela rata ratawal wala yanawa allah ta bena bena :rofl::rofl::rofl: thama allah awe nehene ane epa ban kiyanna

    umba oya arabi,english, sinhala translation dala apiwa mole karawanna hadanawa. umba type karana rachanawal api kiyawanne ne ban. e nisa ape eun ahana prashna walata uththara diyan. netthan buddagama piliganin. buddagame prashna thiyenawanam ahanna. mata pm karanna mama uththara dennam one ekakata. budu hamuruwo saha un wahansege deshanaya gena one deyak ahanna.
    That is a challenge.
    Buddagame(** budu rajanan wahansege jeewithaye ** budu rajanan wahanse deshana kara darmaye ** budu hamuduruwange prathiharya widyathmakawa oppu kireema - ahase yema anagathaya atheethaya dekeema wage ewa -) eka weradi thenak pennanna puluwannam

    makkama ethule thiyenne monada kiyala umbawath danne nehe. but nuwara thiyenne budu hamuduruwange DNA proof. ahala thiyenawa neda suddek dantha dathuwa kudu karanna mitiyen gahanna kiyala wechcha winase? kisi dekata dantha dathuwa winasa karanna beri una kiyala. onna buddhist eun neme kiuwe honde sudda baye lankawa dala gihin ehedi thama kiuwe. thope alla monada mechhara kal thopi wenuwen kare? :confused::confused::confused:
     
    කලු පූසා;14636157 said:
    අප්පා මේ යකා මාර චාටර් විල්ලක්නෙ චාටර් වෙලා තියෙන්නෙ. ඒකත් අල්ලාගෙ කැමැත්ත බන්. අල්ලා කැමතී මූ කොටු රතු කරන් කුනු හරුප අහ අහ ඉන්නවට. අල්ලහ් මූව මවල තියෙන්නෙ අපිට ආතල් දෙන්න.
    මම මේ කමෙන්ට් එක දාන්නෙත් අල්ලාගෙ කැමැත්ත. ජමියතුල් උලමා බලු උනේ හලාල් සහතිකය ගලවා ගත්තේ අල්ලාහ්ගේ කැමැත්ත. කොල්ලො ඉස්සරහ ලොල් වෙවී මෙහෙම ගොන් පෝස්ට් දාන්නෙත් අල්ලාහ්ගෙ කැමැත්ත. මූනට මූන කතා කරල කාටවත් ඉස්ලාම්ය ඇත්ත කියල කියන්න බෑ. මුන් කරන්නෙ කුරානෙ මොනා හරි වැරැද්දක් අපි පෙන්නල දුන්නම අරාබි බාසාවෙයි ඉන්ග්‍රීසි බාසාවෙයි සින්හල බාසාවෙයි වචන වෙනස් කිය කිය ඒක සාදාරනය කරන එක. අනේ යකෝ. මොලයක් නැති නබිය කියපු බොරුව උඹලා පිලිගන්නවනෙ.
    යකෝ අලාහ් මොන හිඟන්නෙක්ද තෙල් මවන්න ඩයිනසෝඅර්ල මව මව හිටියෙ. ඌරා කියන්නෙ මේ ලෝකෙ ඉස්සර ඉඳල හිටපු සතෙක්. ඔය තෙල් වල ඩයිනසෝර්ල වගේම ඌරොත් ඉන්නව.
    තෙල් තොපිලට හරාම සහ තෙල් වලින් ගන්න සල්ලිත් හරාම්. දිය වැඩියාවට හන්න ඉන්සියුලින් අම්බානෙට හරාම්. මොකෝ ඒක ගන්නෙත් ඌරගෙ ඇඟෙන්නෙ. පොඩි කාලෙ ඉඳලම උඹලට බය කරල තියෙන්නෙ අම්මල අල්ලා කියන කොල්ලා හරි සැරයි කියල. පොඩි කාලෙ අපිට බත් කවන්න ගෝනි බිල්ලො ගැන කියන්නෙ. ඒ වගේ උඹලට අලාහ් ගැන කියල. ඒත් ලොකු වෙද්දි උඹල්ට ඇත්ත කියල දෙන්නෙ නෑ මොකද ඒක ආගම අනුව තහනම්. අවිස්වාස කරන්නවුන්ගේ අහවල් එක අලාහ් හපා කනු ලබයි. අල්ලහ්ට මිනිස්සු බනින්නෙ අල්ලාට විරුද්ද වන්නේ අල්ලාගේ කැමැත්ත නිසා. ඒ නිසා මොට්ට හම්බයා කට වහගෙන එලකිරියෙන් පල. ලැජ්ජ නැද්ද යකෝ රතු කොටු පුරවන් ඉන්න.
    එලකිරියෙන් යනවටනම් කැමතියි වගේ..:lol:. මෙහෙම නිවාඩුවක් ලැබෙනවටත් ඔබල කැමතිද? රතු කොටු තමයි මේ කාලේ ෆැෂන් එක. අනික, ඇත්ත ඔබලාට ටිකක් තිත්තයි කියන එකත් ඒකෙන් පේනවා. ඉතින් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන කියන්න වචනයක්වත් නෑ වගේ?

    අල්ල මොකෙකුනත් අපිට පුකද.... එතකොට අහවල් එකටද නිදා ගන්නකොට ලි කෝප්පයක් ඇඳ යට තියන් බුදියන්න කියන්නේ.... අල්ල මොන පක් උනත් අපිට වැඩක් නැහැ... අල්ල ගැන ඔච්චරම අමාරුවක් තියෙනවා නම් පල අරාබියට... අරාබියෙන් එලවන ගොන් හැත්ත දැන් මෙහෙ බොරුවට අල්ල ගැන කියවනවා.... බලපල්ලා... හලාල්.. ම ගැන පොඩ්ඩක් හිතල.... හලාල් හරාම්... හුත්ත තමා.... යකෝ... සාධාරණව හම්බ කරන මුදල් මත යැපෙන දේ තමයි හලාල් කියන්නේ... ඕකට ලේබල් ගහන්න ඕනේ නැහැ.... ලෝකේ බෝලයක්ද රොටියක්ද කියන එක අපිට අදාළ නැහැ.... රොටියක් උනත් බෝලයක් උනත් අපි ජිවත් වෙන්නේ මේ සොබාදහම් මාතාවගේ යටතේ... ඒ සොබාදම් මාතාවගේ සත්‍ය අපා තේරුම් කර දුන් ඊ මහා විරයානන් තමයි අප තිලෝගුරු මාහා බුදුරජානන් වහන්සේ.... ඔය දෑස් පටි ගලවල.. යථාර්තය සමග එකතු වෙන්න... එන්න බුදු දහම වැළඳගන්න.... බෞද්ධ දර්ශනය ඉගෙනගන්න... සත්‍යවාදී වෙන්න... ත්‍රස්තත්වයෙන් මිදෙන්න..... මේ රටේ ඉන්න ඔක්කොම උන් බෞද්ධයෝ... බොරු දේවල් පස්සේ යන්න එපා... සත්‍ය සමග එකතුවෙන්න.... දන දන අමාරුවේ වැටෙනන එපා.... කුරානය මත හෝ බයිබලය මහම පමණක් යැපෙන්න එපා.... ජීවිතය ඔබ තුලින්ම ජය ගන්න... මැවුම්වාදය පිටුපස යාමා වඩා ඔබගේ දරුවන් ව නිසි මග රැගෙන යාමයි ඔබගේ වගකීම වන්නේ.... ලේ තැවරුණු ෂරියා නිතිය ඔබගේ දරුවන්ට උරුම කරන්න එපා... අවිහිංසා වාදය උරුම කරන්න... ත්‍රස්ත්ය... සත්ව ඝාතනය දරුවන්ට උරුම කරන්න එපා.... දැනුවත් මොලගෙඩි සහිත පිරිමි විදිහට මොලෙන් කල්පනා කරලා බලන්න... කිසිම මොහොතක පොතකා පමණක් සිමා වෙන්න එපා... මම කියන දේ පිළිගන්න එපා... මම කියන දේ හරිද කියල හිතල බලන්න..... බලන්න ඔබලාගේ ආගමේ පිරිස වෙනත් රටවල පිරිස හැසිරෙන ආකාරය... ඔබ එය අනුමත කරනවද... නැහැ නේද.... ඔවුන් එහෙම හැසිරෙන්නේ ඔවුන් කුරණයෙන් ඉගෙනගත් දේ නිසා... ඒ නිසා මිතුර... ඇත්ත ඇති සැටියෙන් දකින්න... සිතන්න.. තර්ක කරන්න... එන්න මේ සාමයේ ගමන් මාවතට....අපි මනුෂත්වය වෙනුවෙන් එකම සොබාදම් දර්ශනයකට යටත් වෙමු... බුදුසරණයි...​
    ඔබ හලාල් ගැන දැන් ඔහොම කිව්වට කලින් ගිලපු ලනු ටිකත් ඒ ගමන්ම මතක් කරගන්න. :lol:. හලාල් අකැපයි, කෝටි 700යි, ත්‍රස්තවාදීන්ට සල්ලි යනවා, හලාල් නිසා මිල වැඩිවෙනවා... බොරු දුසිමක් ඔබල ගිල්ලා ඔච්චර ඉකමනට අමතකද? එසේ ප්‍රශ්නයක් මවන්න බොරුවේ සරණ පැතුවේ ඔබේ "බොදු" බල සේනාව නේද? ඉතින් ඒ "බොදු" අයගේ කොහෙද ඔබ කියනව වගේ සත්‍යයක්?? ඔබේ දහමේ ඉගැන්වීම ගැන ඒ අයට විශ්වාසයක් නෑ. එනිසා, යමක් කරගන්න බොරු කියන්න වුනා. "බොදු" තියෙන්නේ නමට විතරයි.

    ඔය සොබා දහම් මාතාව කවුද? එය ඔබ කී යථාර්ථයේ කොටසක්ද? ඔබේ දෑස් පටි සම්පුර්ණයෙන් ගැලවෙලා නම් ඔය "මාතාව" ගැන දන්නවා ඇතිනේ?

    ලොකුවට ඔබ අවිහිංසා වාදයක් ගැන කිව්වට ඕව කතාවට විතරයි. LTTE එක එහෙනම් මරපු එක ඔබේ දහමට අනුව වැරැද්දක්. එහෙත් එය මේ ලෝකේ බුද්ධිය අංශු මාත්‍රයක් හෝ ඇති කෙනෙක් එය වැරැද්දක් ලෙස පිළිගන්නේ නෑ. ඔබේ දහමේ කිසි ප්‍රයෝගිකත්වයක් නැති බව පැහැදිලියි. පන්සිල් හරියට රකින අය මේ ලංකාවේ සියයට එකක් වත් ඔබට හොයාගන්න පුලුවන්ද? නිකන් දවල් හීන මවන්නේ නැතුව ඉන්න.
     
    කලු පූසා;14636199 said:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    1 ) ara mongle nabiya erenna wena ekek oya allawa dekala nehene oi. umbala kohomada kiyanne nabiya kiuwe boruwak neme kiyala. yako me kellekge k*m*a asse pa*ya gahan merichcha ekek merenna issella kiyapu mongle kathawakne oi oka.
    umba allah ekka katha karala thiyenawada? nabiya ekka katha karala thiyeanwada? un hitapu thenakwath thiyeanwada? makkama ethule monawada thiyenne? ai me okkoma umbalagen hangan inne.
    2 ) Bitch Please :rofl::rofl: ekada ulama balu wela halala remove karagaththe? obama hambayonta elawa elawa gahanne allah ge power eka nisada. allata lolla kiyana api nomeri sepen inne kohomada allah ohoma lokkeknam. yako mama me salli wedi wela rata ratawal wala yanawa allah ta bena bena :rofl::rofl::rofl: thama allah awe nehene ane epa ban kiyanna

    umba oya arabi,english, sinhala translation dala apiwa mole karawanna hadanawa. umba type karana rachanawal api kiyawanne ne ban. e nisa ape eun ahana prashna walata uththara diyan. netthan buddagama piliganin. buddagame prashna thiyenawanam ahanna. mata pm karanna mama uththara dennam one ekakata. budu hamuruwo saha un wahansege deshanaya gena one deyak ahanna.
    That is a challenge.
    Buddagame(** budu rajanan wahansege jeewithaye ** budu rajanan wahanse deshana kara darmaye ** budu hamuduruwange prathiharya widyathmakawa oppu kireema - ahase yema anagathaya atheethaya dekeema wage ewa -) eka weradi thenak pennanna puluwannam

    makkama ethule thiyenne monada kiyala umbawath danne nehe. but nuwara thiyenne budu hamuduruwange DNA proof. ahala thiyenawa neda suddek dantha dathuwa kudu karanna mitiyen gahanna kiyala wechcha winase? kisi dekata dantha dathuwa winasa karanna beri una kiyala. onna buddhist eun neme kiuwe honde sudda baye lankawa dala gihin ehedi thama kiuwe. thope alla monada mechhara kal thopi wenuwen kare? :confused::confused::confused:
    ඔබේ දහමේ හැම එකක්ම විද්‍යාත්මකයි එහෙනම්...

    ඔබලා ඔබේ දහමේ "විද්‍යාත්මක" බව ගැන උදම් අනමින් අනුන්ට ඇනුම්පද කිව්වට ඔබේ දහම පදනම් වී ඇත්තේ "මිත්‍යාවන්" ගොඩක් මත බව පැහැදිලිය. මෙලොව "දුක"ට හේතුවූ පුනරුප්පත්තිය, කර්මය ආදී සංකල්ප අනුන්ගෙන් ලබාගත් ඒවාය. ඒ වගේම එසේ පුන පුනා ඉපදෙන ලෝකවල් ගැන විශ්වාසත් අනිත් අයගෙන් (හින්දු අයගෙන්) සමහර වෙනස්කම් සහිතව ලබාගත් "මිත්‍යාවන්" (ඔබලාගේ අර්ථ දැක්වීම අනුව) බව පෙනේ.

    බෞද්ධ කොස්මොලොජි ගැන පොඩ්ඩක් බලමු...
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. "

    මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.

    මහා බ්‍රහ්ම ගැන...
    According to the Brahmajāla Sutta (DN.1), a Mahābrahmā is a being from the Ābhāsvara worlds who falls into a lower world through exhaustion of his merits and is reborn alone in the Brahma-world; forgetting his former existence, he imagines himself to have come into existence without cause. Note that even such a high-ranking deity has no intrinsic knowledge of the worlds above his own. Mahābrahmā is 1 ½ yojanas tall.

    බ්‍රහ්ම ලෝක ආදී දේ ගැන විස්තර එහි තියෙනවා...

    දැන් එන්න මනුෂ්‍ය ලෝකයට..
    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

    Manuṣyaloka (Tib: mi) – This is the world of humans and human-like beings who live on the surface of the earth. The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean, which fills most of the world. The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world. In this ocean there are four continents which are, relatively speaking, small islands in it. Because of the immenseness of the ocean, they cannot be reached from each other by ordinary sailing vessels, although in the past, when the cakravartin kings ruled, communication between the continents was possible by means of the treasure called the cakraratna (Pāli cakkaratana), which a cakravartin and his retinue could use to fly through the air between the continents. The four continents are:
    ○ Jambudvīpa or Jambudīpa is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 ½ yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 80,000 and 10 years.
    ○ Pūrvavideha or Pubbavideha is located in the east, and is shaped like a semicircle with the flat side pointing westward (i.e., towards Sumeru). It is 7,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,350 yojanas of which the flat side is 2,000 yojanas long (Sarvāstivāda tradition). Its tree is the acacia. The people here are about 12 feet (3.7 m) tall and they live for 250 years.
    ○ Aparagodānīya or Aparagoyāna is located in the west, and is shaped like a circle with a circumference of about 7,500 yojanas (Sarvāstivāda tradition). The tree of this continent is a giant Kadamba tree. The human inhabitants of this continent do not live in houses but sleep on the ground. They are about 24 feet (7.3 m) tall and they live for 500 years.
    ○ Uttarakuru is located in the north, and is shaped like a square. It has a perimter of 8,000 yojanas, being 2,000 yojanas on each side. This continent's tree is called a kalpavṛkṣa (Pāli: kapparukkha) or kalpa-tree, because it lasts for the entire kalpa. The inhabitants of Uttarakuru are said to be extraordinarily wealthy. They do not need to labor for a living, as their food grows by itself, and they have no private property. They have cities built in the air. They are about 48 feet (15 m) tall and live for 1,000 years, and they are under the protection of Vaiśravaṇa.

    මේක නම් මරු ලෝකයක්!!!

    {{ The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean...}}

    මොකද්ද මේ sumeru??
    http://en.wikipedia.org/wiki/Sumeru
    {{The world-mountain of Sumeru is an immense, strangely shaped peak which arises in the center of the world, and around which the Sun and Moon revolve. Its base rests in a vast ocean, and it is surrounded by several rings of lesser mountain ranges and oceans.}}

    එය කන්දක්... ලෝකේ මැද එය තියෙන්නෙ... ඉර සහ හඳ කැරකෙන්නේ එය වටේ!! සුමේරු වටේ තව කඳු. ඒ කඳු වලටත් වටෙන් මුහුද...

    http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    {{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

    මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)

    {{In this ocean there are four continents which are, relatively speaking, small islands in it.}
    විශාල මුහුදේ මහද්වීප හතරයි...
    1.Jambudvīpa
    2.Pūrvavideha
    3.Aparagodānīya
    4.Uttarakuru

    ජම්බුද්වීපය අර කන්දට දකුණෙන්. "අපි" ඉන්නේ ඒකෙ තමයිලු. ඉන්දියාවේ හැඩය වගේ එකක්ලු තියෙන්නේ. ද්වීපය මැද ලොකු ජම්බු ගහක්ලු. මම නිකන් අහන්නේ.. ඒ කාලේ "ලෝකය" කියල හිතාගෙන හිටියේ ඉන්දියාවද?

    තව ඒ වගේ ලෝක ගොඩාක් තියෙනවා. කියවන්න... නරකය තියෙන්නේ ජම්බුද්වීපයට යටින්. හරිද?

    ඔය සුමේරු (sumeru) ගැන පොඩ්ඩක්...
    http://en.wikipedia.org/wiki/Sumeru

    {{According to Vasubandhu's Abhidharmakośabhāṣyam, Sumeru is 80,000 yojanas tall. The exact measure of the yojana is uncertain, but some accounts put it at about 24,000 feet, or approximately 4-1/2 miles, but other accounts put it at about 7-9 miles. It also descends beneath the surface of the surrounding waters to a depth of 80,000 yojanas, being founded upon the basal layer of Earth. Sumeru is often used as a simile for both size and stability in Buddhist texts.}}

    ඔය කන්ද තියෙන්නේ කොහෙද දන්නෑ??

    {{The 80,000 yojana square top of Sumeru constitutes the Trāyastriṃśa "heaven" (devaloka), which is the highest plane in direct physical contact with the earth.}}

    උඩම ඇත්තේ දේව ලෝක...

    {{The world "of the Thirty-three (devas)" is a wide flat space on the top of Mount Sumeru, filled with the gardens and palaces of the devas. Its ruler is Śakra devānām indra, "Śakra, lord of the devas". Besides the eponymous Thirty-three devas, many other devas and supernatural beings dwell here, including the attendants of the devas and many apsarases (nymphs).}}
    (en.wikipedia.org/wiki/Buddhist_cosmology)

    සක්‍ර දෙයියෝ ඉන්නවලු. අප්සරාලත් ඉන්නවලු!

    {{The first terrace constitutes the "heaven" of the Four Great Kings and is divided into four parts, facing north, south, east and west.}}

    හතර වරම් දෙයියෝ ඉන්නවලු..

    {{40,000 yojanas is also the height at which the Sun and Moon circle Sumeru in a clockwise direction. This rotation explains the alteration of day and night; when the Sun is north of Sumeru, the shadow of the mountain is cast over the continent of Jambudvīpa, and it is night there; at the same time it is noon in the opposing northern continent of Uttarakuru, dawn in the eastern continent of Pūrvavideha, and dusk in the western continent of Aparagodānīya. Half a day later, when the Sun has moved to the south, it is noon in Jambudvīpa, dusk in Pūrvavideha, dawn in Aparagodānīya, and midnight in Uttarakuru.}}

    මෙන්න බුද්ධාගමේ cosmology??? ඉර සහ හඳ sumeru එක වටේ කැරකෙනවලු!! ඉර කන්දට උතුරෙන් හිටියොත් ජම්බුද්වීපයට රාත්‍රියයි; අනිත් පැත්තට දවල්! කන්දෙන් දකුණට ඉර ආවොත් ජම්බුද්වීපයට දවල් වෙලා!

    මෙම cosmology දැනුම වැරදි බව ඔප්පුයි. එසේ නම් අනිත් අයගෙන් ණයට ගත් අනික් සංකල්ප ගැන ඉතින් කවර කතාද?

    කෙසේ වෙතත් ඔබලාට මෙවැනි දේ විශ්වාස කරන්න වෙනවද??
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එලකිරියෙන් යනවටනම් කැමතියි වගේ..:lol:. මෙහෙම නිවාඩුවක් ලැබෙනවටත් ඔබල කැමතිද? රතු කොටු තමයි මේ කාලේ ෆැෂන් එක. අනික, ඇත්ත ඔබලාට ටිකක් තිත්තයි කියන එකත් ඒකෙන් පේනවා. ඉතින් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන කියන්න වචනයක්වත් නෑ වගේ?

    තු කොටු තමයි මේ කාලේ ෆැෂන් එක.:yes::rofl::rofl::rofl: