Silurian Hypothesis ඩයිනෝසිරස් ශිෂ්ඨචාරයක් තිබිලාද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    නැතුව ඇති නෙහ්
    තිබ්බ නන් අකියිලොජිස්ලට මොනා හරි හම්බෙලා මෙලහකට

    එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
    එකටත් සාක්කි නැනෙ, මන් දන්නෙ නැ ඇට්ලන්ටිස් කොහෙන්ද ආවෙ කියලවත්
    විද්‍යා ප්‍රබන්ද පොතකින් ද








    මේක හරිද
    ගැබුරු මුදු පතුලෙන් නන් 1% වෙන්න ඇති
    මතුපිට 1 ට වඩා වැඩි වෙන්න ඔන
    අත්ලාන්තිසය ගැන මුලින්ම ලිඛිත සාක්ෂියක් තියෙන්නෙ ප්ලේටෝගෙ ලියවිල්ලක.
    ප්ලේටෝ ඒක දැනගත්තෙ මුඛ පරම්පරානුගතව ආපු කතාවකිිින්. ග්‍රීසියේ ඒ කතාව මුලින්ම කියල තියෙන්නෙ සොලෝන් කියල කෙනෙක්. ඒ් ප්ලේටෝටත් අවුරුදු 300කට කලින්.
    එතකොට සොලෝන් මේ කතාව දැනගන තියෙන්නෙ කොහෙන්ද? සොලෝන් ඊජිප්තු සංචාරයක ගිය වෙලාවක ඊජිප්තු පූජකයෙක් තමා මේ කතාව සොලෝන්ට කියල තියෙන්නෙ.
    ඒ ඊජිප්තු පූජකයා ගාව තිබිලා තියනවා මේ ශිෂ්ඨාචාරය ගැන ලියකිවිලි සොලෝන්ට අනුව.
    එතකොට සොලෝන්ට මේ සිද්දිය කියපු පූජකයට අනුව ඊටත් අවුරුදු දහතුන්දාහකට කලින් තමා ඔය අත්ලාන්තිස් ශිෂ්ඨාචාරය විනාශවෙලා තියෙන්නෙ.
    අත්ලාන්තිසය ගැන කතාව හු‍ගාක් හු‍‍ගාක් පරණ කතාවක්.
    ප්ලේටො හිටියෙ ග්‍රීක් ශිෂ්ඨාචාර කාලෙ ඈත අතීතෙ. සොලෝන් ඊටත් අවුරුදු 300කට කලින්. අත්ලානිතිසය විනාසවෙලා තියෙන්නෙ ඊටත් අවුරුදු 13000කට කලින් ඊජිප්තු පූජකයට අනුව.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    Probably the advance civilization rule the earth few millions ago left the earth to some other planat before some disaster happened to the earth
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    අස‍ංඛයක් රාජ්‍ය ඇතිවි නැති වුන මෙ ධරණිතලයේ .🤔. අතීතය තිබ්බ නම්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Cracking Up Lol GIF
     
    • Like
    Reactions: Kalu Puka

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
    කන්නිමහර සුමංගල හාමුදුරුවො පරිවර්තනය කරපු සංසාර මන්දිර (original - Many Mansions) කියන පොතේ තියෙන්නෙ එඩ්ගා කේසි කරපු කියවීම් සහ අතීත ආත්මභාව වල කරපු කර්ම වල විපාක මතු ආත්ම වල ලැබෙන හැටි. ඒකෙ කියල තියෙනවා ඉතිහාසෙ එක එක යුග වල ඉපදිලා එකට කර්ම රැස් කරගත්ත මිනිස්සු නැවත නැවත එකට ඉපදෙන්න ඉඩක් තියෙනවා කියලා. රෝම ශිෂ්ඨාචාරෙ, කුරුස යුද්ධ කාලෙ, ප්‍රංශ විප්ලවය කාලෙ, ඊජිප්තු ශිෂ්ඨාචාරෙ වගේම ඇට්ලන්ටිස් වලත් ඉපදුන අය ආයෙ ආයෙ එකට ඉපෙදෙනවලු රැලි වගේ. රෝම රැල්ල එකට, ඇට්ලන්ටිස් රැල්ල එකට වශයෙන්. ඇට්ලන්ටිස් සෑහෙන දියුණුවට තිබිලා මිනිස්සුන්ගෙ විනයක් නැතිකම අසීමිතව ඉඳුරන් පිනවීමේ ආසාව නිසා නෂ්ඨ වුනා කියල කියල තියෙනවා. ඇට්ලන්ටිස් තිබිල තියෙන්නෙ වර්තමාන අත්ලන්තික් සාගරයෙ ඇමරිකාව අප්‍රිකාව අතර ලු. බර්මියුඩා මියාමි කිට්ටුව තියෙනවා බිමිනි කියල ට්‍රොපිකල් පැරඩයිස් ටයිප් දූපතක්. ඒක ඇට්ලන්ටිස් වල තිබ්බ උසම කඳු මුදුණලු.

    ඊජිප්තු ශිෂ්ඨාචාරෙ එක්ක දකුණු ඇමරිකන් මායා ඉන්කා ශිෂ්ඨාචාර යම් යම් සමාන ලක්ෂණ පෙන්නන්න හේතුවත් මේ නැවත ඉපදීම් කියල දක්වල තියෙනවා. ඊජිප්තුවෙ හිටිය දැනුමැති ඩයල් අර අනිත් ශිෂ්ඨාචාර වල නැවත ඉපදිලා, ඒ දැනුම ඔස්සේ ඒ ශිෂ්ඨාචාර ගොඩනැගුවා කියන කතාව කියන්නේ. අපි යම් ආත්මභාවයක ආසාවෙන් උනන්දුවෙන් කරන වැඩකින් රැස් කරගන්න දැනුම ඊළඟ ආත්මෙටත් ගිහින්, ඒ ආසාවෙ ප්‍රමාණය මත ඉබේම හෝ වෙන පොඩි බාහිර කරුණකින් ට්‍රිගර් වෙලා කන්ටිනිව් වෙනව කියල කියන්නෙ.

    සමහරවිට ඊජිප්තුවට ඇට්ලන්ටිස් වලට දැනුම ආවෙ ඊට කලින් තිබුණ ඇඩ්වාන්ස්ඩ් ශිෂ්ඨාචාරයක ඉපදිලා හිටිය අයගෙන්ද කියන්න බෑ.

    දකුණු ඇමරිකන් මෑත කාලීන ශිෂ්ඨාචාර වල නටබුන් වලට පහලින් ඊට වඩා ඉතාම දියුණු ලෙස නිර්මාණය කරපු ඉදිකිරීම් වල නටබුන් තියෙනවලු. මායා ඉන්කා උන් නිකන් ගලුයි මැටියි වලින් බඳපු බැමි තියෙද්දි ඊට යට ස්ථරවල තියෙනවලු පට්ටම ප්‍රිසිෂන් එකකින් හරි හතරැහැට කපපු කළුගල් එකට පුරුද්දලා හදපු ගොඩනැගිලි කොටස්. සමහර අලුත් ඒව ඉදිකරල තියෙන්නෙ අර පරණ හොඳට හදපු ගොඩනැගිලිවල පාදම් උඩින්මයි කියල කියනව.

    ඒ වගේම අසීමිත ලෙස ඉඳුරන් පිනවන අයට වගේම අසාධාරණ ක්‍රියා කරන අයට ඉදිරි ආත්ම වල ඒවට ඵලවිපාක ලැබෙනව කියලත් කියල තියෙනවා.