ඉස්ලාමින්ට ප්‍රශ්නයක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    THis Life is A test Bro podi kaalayai jeewethe 60 70 meranawa eeta wediya jeewath wenne tika denai e etulata kavda hoda dewal karanne eeka balannai apiwa mewwe Meke eka dewi ALLAH )kenekwa wishwaasa karala nabi tumnawa pilipedala hoda dewal karana kattiyata sada kal sawargaya ehema kare nettam niraya

    Eeka ALLAH ge denume witarai tiyanne Nirayata kiyana Nama Jahannam :yes:
    දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.

    දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91)

    එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව මෙලොව ජීවිතයයි. කුමක් නිසාද කිවහොත්, යමෙකු දේව විශ්වාසයෙන් තොරව මිය ගියහොත් ඔහුට දේව විශ්වාසකරන්නෙකු වීම සඳහා නැවත මෙලොවට පැමිණීමට තවත් කිසිඳු අවස්ථාවක් නොලැබෙන බැවිනි. විනිශ්චය දිනයේදී දේවවිශ්වාස නොකරන්නන්ට කුමක් සිදු වනු ඇද්දැයි අල් කුරානයෙහි දෙවියන්වහනසේ විසින් පවසා ඇත්තේ මෙසේය:

    ඔවුන්ව නිරය ඉදිරිපිට නතර කරන කල්හි නුඹ ඔවුන්ව දුටු විට, අපව නැවත වරක් (පොළවට) යවන්නේ නම් අපි අපගේ පරිමාධිපතිගේ අණපනත් (හා සංඥාවන් ) බොරු යැයි නොකියන්නෙමු. තවද අප දේව විශ්වාසය ඇත්තන් වන්නෙමුයි කියති. (අල් කුර්ආනය 6:27)

    නමුත්, කිසිවෙකුටත් මෙම දෙවන අවස්ථාව නොලැබෙනු ඇත.

    වක්තෘ මුහම්මද් තුමාණන් පැවසූ ආකාරයට විනිශ්චය දිනයේදී ගින්නට (නිරයට) නියම කරන ලද පුද්ගලයින් අතුරින් මෙලොව ජීවිතයෙහිදී ඉතාමත්ම ප්‍රීතියෙන් විසූ පුද්ගලයාව නිරයෙහි එක් වරක් ගිල්වනු ලැබෙි. ඉන් පසු ඔහුගෙන් “ආදම්ගේ පුතණුවනි, ඔබ කවදාකවත් හොඳ දෙයක් දැක තිබෙිද? ඔබ කවදා හො දිනෙක ආශිර්වාදයක් අත් විඳ තිබෙිද?” යැයි අසනු ලැබෙි. එවිට ඔහු “නැහැ දෙවියන්වහන්සේගේ නාමයෙන්ම අහෝ දෙවියනි! යැයි පවසනු ඇත.1

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට මචං දෙවියන් වහන්සේද අල් කුරානය ලිව්වේ? නැත්තම් වෙන කවුරුහරිද? ඕක ඇත්තටම දෙවියන් වහන්සේ කිව්ව දෙයක් කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද?

    මගේ අනිත් ප්‍රශ්නේ -> මිනිස්සුන්ට එහෙම වෙනවනම් අනිත් සත්තු මැරුණට පස්සෙ මොනවද වෙන්නේ?:confused:

    ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, මෙය එකවර අහසින් පහල වූ ග්‍රන්ථයක් නම් නොවන බවයි. දේව දූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවක් ලෙස සකසන ලද ග්‍රන්ථයකි. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර ඒ සදහාම පත්කර තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී.

    මේ ආකාරයට පියවරින් පියවර සමාජයේ ඇතිවන ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය.

    එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථය තමා “කුර්ආනය” ලෙස පවසන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙන තමා ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග‍්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත් මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි.:yes:

    danna taramin satunta apayak or swaragayak netha ...Tawa tikak me gena balala kiyannam:D
     
    K.Sudaraka

    Member
    Apr 10, 2012
    23
    1
    0
    පඳුරකට ගැහුවත් පහුගිය දවස් වල තම්බියෝ පොකුරු පිටින් විසික් උනේ ,, මේකට උත්තර දෙන්න එක බල්ලෙක්වත් නැහැනේ ????????? අල්ලා ඔබ කොහෙද ????????
     
    jillbu

    Member
    Feb 19, 2011
    134
    25
    0
    ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, මෙය එකවර අහසින් පහල වූ ග්‍රන්ථයක් නම් නොවන බවයි. දේව දූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවක් ලෙස සකසන ලද ග්‍රන්ථයකි. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර ඒ සදහාම පත්කර තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී.

    මේ ආකාරයට පියවරින් පියවර සමාජයේ ඇතිවන ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය.

    එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථය තමා “කුර්ආනය” ලෙස පවසන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙන තමා ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග‍්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත් මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි.:yes:

    danna taramin satunta apayak or swaragayak netha ...Tawa tikak me gena balala kiyannam:D

    හොඳයි. මගේ ඒ ප්‍රශ්නේ තාම ඉතුරුයි එහෙනම්. ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා මම.
    අනිත් ප්‍රශ්නේ ඕව දේව වාක්‍ය කියල සනාථ කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද? මොකද ඕනෑම කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඒක සනාථ කරන්න සාධක තියෙනවද? ඒ ප්‍රශ්නෙත් ඉතුරුයි.

    ඊ ළඟට අල්කුරානයේ තියෙන්නෙ දේව වචනනම් ඉස්ලාම් ආගම පිළිගන්නැති අයව ඝාතනය කරන්න කියල කුරානයේම සඳහන් වෙලා තියෙන එක ගැන අදහස මොකක්ද?
     
    • Like
    Reactions: sirajstc and KPZ

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොඳයි. මගේ ඒ ප්‍රශ්නේ තාම ඉතුරුයි එහෙනම්. ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා මම.
    අනිත් ප්‍රශ්නේ ඕව දේව වාක්‍ය කියල සනාථ කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද? මොකද ඕනෑම කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඒක සනාථ කරන්න සාධක තියෙනවද? ඒ ප්‍රශ්නෙත් ඉතුරුයි.

    ඊ ළඟට අල්කුරානයේ තියෙන්නෙ දේව වචනනම් ඉස්ලාම් ආගම පිළිගන්නැති අයව ඝාතනය කරන්න කියල කුරානයේම සඳහන් වෙලා තියෙන එක ගැන අදහස මොකක්ද?

    ..ඒ ගැන හොයලා බැලුවා විනිසේ දිනයේ ඔක්කොටොම සමානව සලකන්නේ සතුන්ට නිරයක් හෝ සවර්ගයක් නෑ බට් මෙහෙම දෙයක් වෙනවා විනිස්චය දිනයේ සතෙක් එක සතෙක් මේ ලොක්ක්‍යඒ ඌගෙ අං වලින් අනෙකාව මරලා තිබ්බා නම් විනිස්චය දිනයේ මැරුන එකාට අං දීලා ඌට ඒ වගේම කරන්න කියනවා පස්සේ සදහාටම සුං වෙල යනවා :තේරුනා ද.?

    අනිත් එක ඔයා කුරානය සිංහල කොපියක් එකක් කියවලා බලන්න ඔයාටම තෙරේයි මේක ඇත්තද බොරු ද කියලා :yes:

    ඒම මොනවත් නෑ ඒ කියලා තියන්නේ යුද්දය සම්බන්දව :yes: යුද්දයට එයාලා ආවොත් සටන් කරන්න කියලා කව් රුත් යුද අවස්තාවේදි හ මාව කපපන් කියලා නිකන් ඉන්නේ නෑ නේ සෝ අල්ලාහ් කුරානයේ කියන්නේ යුද අවස්තාවල බය නැතුව සටන් කරන්න කියලා ඒ වගේම කිසිම අවස්තාවක පොඩි ලමයි හෝ ගෑනූන් ව මරන්න බෑ .. නිකන් කවදාවත් මරන්න බෑ

    තව ටිකක් මේ ගැන
    එනම් ඉහත අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය දෙස අවදානය යොමු කරමු. මෙය යුධමය අවස්ථාවක පහලවූ පරිච්ඡේදයේ කොටසකි. රෝමානුවන්ට විරුද්ධව මුස්ලිම් හමුදාවක් සුදානම් පිටත් වූ අවස්ථාවකි. මෙයට තබුක් යුද්ධය යනුවෙන් කියනු ලැබේ. එනම් මුස්ලිම් හමුදාව තබුක් නැමැති ස්ථානයේ රෝම හමුදාව සමඟ යුධ කිරීමට සැරසුණු අවස්ථාවයි.

    මෙම පරිච්ඡේදය "අත්තව්බා" යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි සිංහල පරිවර්ථනය පසුතැවිල්ල, පශ්චාත්තාපය යන්නවේ. එනම් යම් පුද්ගලයකු යම් පවක් කලවිට ඒ පිළිබඳව පසුතැවිලි වී එය නැවත නොකරන ලෙසට අල්ලාහ්ට දිවුරා පශ්චාත්තාපවීම මෙයින් කියවේ.

    මුස්ලිම් වරුන් අන්ත අසරණ තත්වයේ සිට ජයග්‍රාහී මාවත කරා ලඟා වූ අවදියයි මේ. මුළු අරාබිකරයම ඔවුන්ගේ අණසකට නතුවිය. යම් කෙනෙකු ජයග්‍රහණය කල අවස්ථාවක ඔහු තුල උඩඟු භාවය ඇතිවීම ස්වභාවිකය. සමහර විට ඔහු තමාව අධි තක්සේරු කරගනී. නීතියට ඉහලින් කටයුතු කිරීමට එය අවස්ථාවක් කර ගනී. එදා අරාබිකරය තම අධිපත්‍යයට යටවූ අවස්ථාවක මුස්ලිම් වරුන්ව නීති ගරුක හා නිහතමානී පුද්ගලයන් කිරීමට අල්ලාහ් මෙම පරිච්ඡේදය මගින් පුහුණුවක් ලබා දුන්නේය.

    අරාබිකරයේ ඉස්ලාමීය අධිරාජ්‍යයක් ගොඩනැගුණ මෙම කාලවකවානුවේ මුස්ලිම් වරුන් සමඟ ගිවිසුම් ඇතිකළ සමහර ගෝත්‍ර ඒ ගිවිසුමට පිටුපා, මුස්ලිම් වරුන්ගේ සතුරන්ට උදව් උපකාර කරන්නට වුහ. සමහරු ඉස්ලාමය වැළඳ ගත්තා සේ පෙන්වා සතුරු හමුදාවට මුස්ලිම් වරුන්ගේ රහස් හෙළිකරන්නට වුහ.

    මෙය මෙම කුතුහලයට ලක්වූ වාක්‍යයට පෙර වාක්‍යය එනම් 4 වැනි වාක්‍යයේ ඉතා පැහැදිලිව කියවේ.

    "මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන් )ගෙන් නුඹලා ගිවිසුම් ඇති කර ගත් පසුව ඔවුන් නුඹලාට (එය සුළුවෙන් වුවත්) කඩකර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර. (ඔවුනට) නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි."
    (අල්කුරාණයේ 9 පරිච්ඡේදය 4 වන වාක්‍යය).

    මෙහිදී අප කල්පනා කල යුතු වැදගත් දේ නම්, ගිවිසුම් කඩ කලඅය වුවත් ඔවුන්ටත් එක්තරා කාල වකවානුවක් ලබාදී ඔවුන්ව නැවත නිවැරදි මාර්ගයට යොමු කිරීමට අවස්ථාවක් සලසා දී සාධාරණය ඉටු කිරීම මෙම වාක්‍යයේ අරමුණයි. එම නිසා මොවුන්ට මාස පහක් ලබා දෙන ලදී.

    තවද මුස්ලිම්වරුන්ට දෙන උපදෙස නම්, මෙවැනි අවස්ථාවන් වලදී. ඔබ ගිවිසුම් කඩ කිරීම දැහැමි බවට පටහැනි නිසා ගිවිසුම් කඩ නොකර එවැනි ජනයා සමඟ ඔබ ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිපැදිය යුතුය යන්නය. අල්ලාහ් දැහැමි ජනයා පමණක් ප්‍රිය කරන නිසා සියලු අවස්ථාවන් යටතේ මුස්ලිම්වරු දැහැමිව සිට කටයුතු කල යුතුය.

    ඉහත සඳහන් කුතුහලයට තුඩු දී ඇති අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය සම්පුර්ණයෙන්ම මෙසේය.

    "(සටන් කිරීම) තහනම් මාස අවසන් වුවාට පසුව නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු. තවද ඔවුන් අත් අඩංගුවට ගනු. ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් අසුකර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලී සහ අසමසම කරුණාන්විතය."

    මෙසේ මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කර පිටුපා මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔවුන්ගේ සතුරන්ට උදව් කරන ආදේශ තබන්නන් පමණක් මෙම වාක්‍ය මගින් කියවෙන අතර මෙහි සඳහන් වන

    "නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු"

    යන්නට හේතුව උදෙක් ඔවුන් පසුතැවිලි වීම පමණක් ප්‍රමාණ වත් නොවන අතර එය ඔප්පු කිරීමට ඔවුන් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවිය යුතුය.

    ඕනෑම යුදමය වාතාවරණයකදී තම සතුරාට විරුද්ධව හැකි සෑම දෙයක්ම කිරීම ලොව පිළිගන්නා ධර්මතාවයකි. නමුත් කාරුණික අල්ලාහ් දෙවියන් වහන්සේ හතුරාට ඔවුන්ගේ ක්‍රියාව වැරදි බව ඒත්තු කරදී ඔවුන්ට යහමඟ පැමිණීමට අවස්ථාවක් ද ලබාදේ. මෙයට පසුව එන 6 වැනි වාක්‍යය දෙස අවධානය යොමුකර බැලීමේදී තවත් වටිනා යුද්ධමය අවස්ථාවකදී ඉතා සුවිශේෂ මානුෂික ක්‍රියාමාර්ගයක් පිලිබඳ කියවෙයි.

    "මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන්)ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහ්ගේ වචනයට සවන්දෙන තුරු ඔහුට ආරක්ෂාව සලසා දෙනු. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යනු මන්ද යත්, ඔවුන් නියත වශයෙන්ම සත්‍ය නොදන්නා ජනයින් වන නිසාය." (අල්කුරණයේ 9 පරිච්ඡේදය 6 වන වාක්‍යය).

    සටනක සාමය අගයන අයෙක් සිටී නම් ඔවුන්ට සාමය ලබා දීම පමණක් නොව ඒ පිළිබඳව සහතිකයක් ලබාදී ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයකට ගැන ගොස් ඉස්ලාමය කියාදිය යුතුය. ඉන්පසු ඔවුන් ඉස්ලාමය වැලඳ ගන්නේ නොමැති නම් ඔවුන්ව ආරක්‍ෂිතව ඔවුන්ගේ ස්ථානයකට රැගෙන යා යුතුය. ඉස්ලාමය හැර ලොව කිසිම ධර්මයක මෙවෙනි මානුෂික ක්‍රියාදාමයන් දැකිය නොහැක.

    මෙම කොපි පේස්ට් කාරයන් ගැන බැලීමේදී ඔවුන්ගෙන් බොහෝ දෙනකු මුහුණු පොත්වල තමන්ගේ රූපය වෙනුවට සිංහයකුගේ රූපයක් දමාගෙන ගොරවන මන්දබුද්ධිකයන් නැත්නම් මානසික රෝගයෙන් පෙළන අය ලෙස ඉතා පැහැදිලිය. නමුත් මේ කාඩ්බෝඩ් වීරයන් බියගුළු කමට සිංහයකුගේ රූපයක් දමාගෙන කරන්නේ බලු කෙඳිරියක් බව මෙය මධ්‍යස්තව හා බුද්ධිමය වශයෙන් බලන අයට පැහැදිලිව පෙනීයන කරුණකි.

    සිංහයා ලොව ඇති කම්මැලි සතා වන අතර සිංහයා යැපෙන්නේ තනිකරම උගේ ගැහැණු සතාගෙනි. ඌ ඉතාම භයානක මුර්ගයකි. මෙම සතකුගේ රූපයෙන් පෙනී සිටින මොවුනුත් තමන්ගේ බිරිඳ පරදේශක්කාරයන්ගේ රටවල්වලට මෙහෙකම් කිරීමට යවා සිංහ නාද දෙන අයවන අතරම සමහර අය තමන්ගේ අහිංසක දෙමව්පියන්ගේ මුදලින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කරගන්නා අයයි. සමහරු පිටරටවල් වල සිට ලාංකිකයන්ගේ අසරණ භාවයෙන් වීරයන් වෙන්න හදන කොටසකි. මෙහිදී මා විසින් අන්‍ය ආගමිකයින්ගේ හැඟීම් වලට පහරදීමක් කිසිසේත් නොකරන අතරම උදෙක් ලාංකික ජනතාවගේ අවබෝධය අවදි කිරීම සඳහාම සඳහන් කර ඇත්තෙමි.

    සමහර අවස්ථාවාදීන් මෙය ප්‍රයෝජනයට ගෙන රටතුල ලොකු විනාශයක් ඇතිකිරීමට මානබලමින් සිටී. දැනටමත් දමිල ත්‍රස්තවාදීන්ගේ බලල් අතක් එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කමිටුවට අප රටගෙන බොරුචෝදනා එල්ලකර එය බටහිර රටවල්වල අනුසාරයෙන් උප්පුකිරීමට පිඹුරු පත් සකස්කරමින් සිටින මෙවන් අවස්ථාවක මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් අඥාණයන්ට අසුනොවී බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස බුද්ධිමත් පාඨකයන්ගෙන් හා මුහුණු පොතේ මිත්‍රයන්ගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේවා බලන මුස්ලිම් සහෝදර සහෝදරියන් දැහැමිව හා ඥාණාන්විතව ක්‍රියාකළ යුතුය. අන්‍ය ආගම් වලට හෝ ඔවුන්ගේ දේවත්වයට පාත්‍රවූ චරිත අපහස නොකළ යුතය.

    අවසන් වරට මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන් අල්කුරානයේ පාඨයක් මතක් කර දීමට කැමැත්තෙමි. එනම්

    "දීන්හි (අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය වන ඉස්ලාම්හි) බල කිරීමක් නොමැත. වැරදි මාර්ගයේ (අවිශ්වාස භාවයේ) සිට නිවැරදි මාර්ගය (විශ්වාස භාවය) පැහැදිලිය. එබැවින් තාඝුත්ව (සාතාන්ව) ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ගැන විශ්වාස කරන කවරකු හෝ වේවා ඔහු (කිසිම කලක) නොසැලන, මිට මොලවා ගත්තේ වෙයි. එය නොබිඳුණු ඇත. අල්ලාහ් සර්වඥය, සර්වඥානීය."
    (අල්කුරණයේ 2 පරිච්ඡේදය 256 වන වාක්‍යය).
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, මෙය එකවර අහසින් පහල වූ ග්‍රන්ථයක් නම් නොවන බවයි. දේව දූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවක් ලෙස සකසන ලද ග්‍රන්ථයකි. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර ඒ සදහාම පත්කර තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී.

    මේ ආකාරයට පියවරින් පියවර සමාජයේ ඇතිවන ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය.

    එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථය තමා “කුර්ආනය” ලෙස පවසන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙන තමා ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග‍්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත් මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි.:yes:

    danna taramin satunta apayak or swaragayak netha ...Tawa tikak me gena balala kiyannam:D

    සිරාජ් මේ ලොකේ හැමදෙම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටද?
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මටත් පොඩි ප්‍රශ්නයක් තියේ..
    දැන් ගෑනු අයගෙන් ගොඩ දෙනෙක් මරනින් පස්සේ අපායට යනවනම්(ස්වර්ගයට යන්නේ නැත්නම් ), සහ මරනින් පස්සේ පිරිමි සාපේක්ශව වැඩි දෙනෙක් ස්වර්ගයට යනවනම්, ස්වර්ගයට යන හැම පිරිමියාටම ගැහැනු කන්‍යාවෝ 72ක් ලැබෙන්නේ කොහොමද? හරි විදියට බැලුවම පිරිමියෙකුට ලැබෙන්න ඕන පිරිමි කන්‍යාවෝ 72ක් නේද?

    සෑහෙන තරමකට කෝ සාදාරන පිලිතුරක් බලාපොරොත්තු වෙමි..

    genius :yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සිරාජ් මම ඊයෙ පෙරේදා මැසේජ් එකක් දැම්මා රිප්ලයි නැහැ නේද ? ලොල්.

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy

    he says "promising pussy in the afterlife is the lowest thing i've ever heard in my life"
    -----------------------
    Why Muslims are so eager about sex and women , so is that all you religion is about ? 72 virgins ?? ...... why ? ..... why 72 ? ? ............. to fuck or to pet or to cuddle or to play ??? why ?? ................ the meanest and the most disgusting thing i've ever seen is Islam .:angry::angry: .......