ඉස්සරයාලය අලුත්ම ගුවන් ප්‍රහාරය..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    හෙලිතොප්ටර් එකක් ඇදලා තියලා, ඒකටත් ගහලා..

    සතුරන් නොමග යවන්න ප්ලාස්ටික/රබර් යුදටැංකි ඇත්තම වගේ ඒවා හදලා තියෙනවා. Ukraine Russia යුද්දෙදිත් මේක කරනවා. සිය ගානක් air strikes වලින් මේ වගේ decoy වලට ගහපුව බර ගානක් ඇති 😛