ඉස්සරහට එන Technologies/ Trends

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ඉස්සරහට It related Technologies වලට ලොකුවට වෙනස් වෙන්නෙ මොනවද? idea එකක් කියන් යන්න.

    Web dev වගේ දෙවල් වලට මොකක් වෙයිද? web සහ අනිත් දේවල් හදන්න සමහර විට ලේසි වෙයි ඉස්සරහට, ඒ නිසා demand එක අඩු වෙයිද? ?
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Demand eka ADU wei bn , kallin wage eka language eka specialist unata wadak na bn ,

    Mata thiyana aula developer lata demand eka adu unoth , Microsoft wage company Wala IDE wage developer support tool kohoma da sell karannne
    ------ Post added on Mar 23, 2023 at 2:47 PM
     
    • Like
    Reactions: kinkon and lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Demand eka ADU wei bn , kallin wage eka language eka specialist unata wadak na bn ,

    Mata thiyana aula developer lata demand eka adu unoth , Microsoft wage company Wala IDE wage developer support tool kohoma da sell karannne
    ------ Post added on Mar 23, 2023 at 2:47 PM
    දැනටත් ඕක වෙලා තියෙන්නේ.ලංකාවේ උන් ලොකුවට ජාවා c# පයිතන් කලාට එකක් ඉගෙන ගත්ත උන්ට දැන් ප්ලේස් නැ . බලන්නේ දයනමික් ගතිය. ඕක කොච්චර කිව්වත් වැඩක් නැ බන් ලංකාවේ උන්ට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853

    Dynamic means brother?
     
    • Like
    Reactions: holman khan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Dynamic means brother?
    මම දැන් වැඩ කරන ප්‍රොජෙක්ට් එකේ ලන්වේජස් 6 ක් පාවිච්චි වෙනවා. එකක් දන්නා එකෙක් අරන් වැඩක් නැ . හැබැයි උගේ තියනවා නම් ඕනේ එකක් ටක් ගාල අල්ලගන්න ගතිය? අන්න උට පුළුවන් ඌ අර 6 දන්නේ නැති ඉතුරු ටික ටැග ගාල අල්ලාගෙන ගේමක් ගහන්න. සමහර CV එනවා ජාවා විතරක්ම අවරුදු 10 - 12. ජීවිතේට ගන්නේ නැ . එහෙම නෙමේ ඔයා වෙබ් ඩිවලොප්මන්ට් කරන අතරේ මොබයිල් ඩිවලොප්මන්ට් කරන්න. නැත්නම් වෙන රිලෙටට් ෆීල්ඩ් එකක දේවල් කරන්න. අන්න එහෙම උන්ව තමා දැන් ජොබ් වලට ගන්නේ. එක තමා ඩයනමික් ගතිය කියන්නේ. අපි හිතන්නේ මාස්ටර් ඩිග්රි එකක් තිබ්බාම හරි කියල. මේ වෙනකොට කිසිම විදිහකින් බලන්නේ නැති දෙයක් වෙලා
     
    T Shaped skill කියන දේද අදහස් කරන්නේ?
     
    • Like
    Reactions: peakySwifter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    T Shaped skill කියන දේද අදහස් කරන්නේ?
    නැ T එකෙන් කියන්නේ තියන දැනුම ඇප්ලයි කරන එක ගැන.එක අනිවා තියෙන්න ඕනේ
    මේ කියන්නේ උබ එක ෆීල්ඩ් එකක අරන් තියන සාරයෙන් තව ෆීල්ඩ් එකක දෙයක් ගොඩ දානවා වගේ වැඩක්.
    සරලව උබ වෙබ් ඩිව් කරලා තියේ නම් උබට එනවා සර්ටන් හැකියාවන් ටිකක් දැනුම එක්ක.
    අන්න ඒ ටික යොදා ගෙන මිනීමල් සුපර්වයිස් එකක් යටතේ තනියම මොබයිල් ඇප් එකක් ගොඩ දාන්න පුලුවන්ද කියන එක
     
    Specific වෙන්නේ නෑ වගේ එකක්? 🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Specific වෙන්නේ නෑ වගේ එකක්? 🤔
    අනිවා. එක තමා කියන්නේ සිස්ටම් ඩිවලොප්මන්ට් දැනුම ගන්න කියල ලන්වේජ් එකකට වඩා. හිතන්න ඔයා ඩේලි ස්ක්රම් එකේ ඉන්නවා තඩි ප්‍රොජෙක්ට් එකක. එකේදී ප්‍රශ්නයක් එනවා දැන් කරන්නේ කොහොමද කියල. ඔයාට උත්තරයක් තියෙන්න ඕනේ. එක ලන්වේජ් එකෙක් කලාට එන්නේ නැ . ඕක නැති එකා ජොබ් එකේ උඩට යන්නෙත් නැ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    එක Product Line එකක් Master කරන්න ඕනෙ. Salesforce/ Dynamic 365/ Apache/Azure/AWS /IBM/SAP ඒවගෙ අළුත්ම ඒවගෙන් Update වෙන්න ඕනෙ. Ex. Dynamics 365 Azure කලොත්. ඒව ඇතුලෙ AI කෑලි ටික ටික අලවනව.

    NoCode Solution, Low Code Solution, AI based Solution customise කරන්න දැනගෙන ඉන්න ඕනෙ. Language නම් අද කාලෙ අදාල නෑ. දැන් ගොඩක් Cooporate World එකේ Government වල Custom Software Solution/Website වලට වඩා යන්නෙ Microsoft/Salesforce/IBM product අරන් Customize කරන එක. Custom යන්නෙ අඩු වියදම් යන්න ඕන උනොත්. ඔය මොන Solution Path එකක ගියත් Cloud Knowledge එක (Azure/AWS) ඕන වෙනව. ඒ පැත්තෙන් Update නම් අවුලක් නෑ.

    PS. AI පට්ට overhype එකක්. 🤣
     
    peakySwifter

    Active member
  • May 27, 2021
    203
    148
    43
    අනිවා. එක තමා කියන්නේ සිස්ටම් ඩිවලොප්මන්ට් දැනුම ගන්න කියල ලන්වේජ් එකකට වඩා. හිතන්න ඔයා ඩේලි ස්ක්රම් එකේ ඉන්නවා තඩි ප්‍රොජෙක්ට් එකක. එකේදී ප්‍රශ්නයක් එනවා දැන් කරන්නේ කොහොමද කියල. ඔයාට උත්තරයක් තියෙන්න ඕනේ. එක ලන්වේජ් එකෙක් කලාට එන්නේ නැ . ඕක නැති එකා ජොබ් එකේ උඩට යන්නෙත් නැ
    Meka nam sirama kathaawa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක Product Line එකක් Master කරන්න ඕනෙ. Salesforce/ Dynamic 365/ Apache/Azure/AWS /IBM/SAP ඒවගෙ අළුත්ම ඒවගෙන් Update වෙන්න ඕනෙ. Ex. Dynamics 365 Azure කලොත්. ඒව ඇතුලෙ AI කෑලි ටික ටික අලවනව.

    NoCode Solution, Low Code Solution, AI based Solution customise කරන්න දැනගෙන ඉන්න ඕනෙ. Language නම් අද කාලෙ අදාල නෑ. දැන් ගොඩක් Cooporate World එකේ Government වල Custom Software Solution/Website වලට වඩා යන්නෙ Microsoft/Salesforce/IBM product අරන් Customize කරන එක. Custom යන්නෙ අඩු වියදම් යන්න ඕන උනොත්. ඔය මොන Solution Path එකක ගියත් Cloud Knowledge එක (Azure/AWS) ඕන වෙනව. ඒ පැත්තෙන් Update නම් අවුලක් නෑ.

    PS. AI පට්ට overhype එකක්. 🤣
    Meka nam hari
    Hugak tailor made solution gahapu un dan ewata move wenawa
    API unath yanne Server less.
    Patta wadagath comment ekak meka :love: