ඉස්සරහට කරන්න හොඳ මොකක්ද

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මට නම් හිතෙන්නේ NIBM IT කරනවට වඩා electrics කරන එක හොදයි
    ලංකාවෙත් AC technician ලට හොද පඩි ලැබෙනවා
    ඔව් හැබැයි... මොකද nibm වලින් IT කරලා යන්න හිතන් ඉන්න මට වඩා ගොඩක් qualified අය sliit,IIT ,Gov uni වලින් එළියට එනවා නේ.. මමත් හැබැයි nibm වල IT කරලා ලොකු දෙයක් කරගත්ත කෙනෙක් නම් වැඩිය දන්නේ නැහැ.. ඇත්තටම සල්ලිත් ගෙවලා nibm HND කරනවාට වඩා නොමිලේ දෙන nvq course එකක් කරලා nibm HND එකෙන් ජොබ් හොයනවාට වඩා ලේසියෙන් , වැඩි salary එකකට ජොබ් හොයා ගන්නත් පුළුවන් නේ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මම දන්න පොරක් Technical එකේ A/C course එකක් කරා...දැන් කටාර් වල ඉන්නේ...හොද පඩියක් ගන්නවා...

    මෙහෙමයි උබ NIBM එකේ IT පැත්තෙන් HND එක කරොත් උබට වඩා උඩින් ඉන්න ඩිග්‍රී , මාස්ටර්‍ර්ස් තියන උන් එක්ක තරග කරන්න වෙනවා...තරගය වැඩියි....

    මම නම් රෙකමන්ඩ් කරන්නේ Vocational course එකක් කරන එක
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව් හැබැයි... මොකද nibm වලින් IT කරලා යන්න හිතන් ඉන්න මට වඩා ගොඩක් qualified අය sliit,IIT ,Gov uni වලින් එළියට එනවා නේ.. මමත් හැබැයි nibm වල IT කරලා ලොකු දෙයක් කරගත්ත කෙනෙක් නම් වැඩිය දන්නේ නැහැ.. ඇත්තටම සල්ලිත් ගෙවලා nibm HND කරනවාට වඩා නොමිලේ දෙන nvq course එකක් කරලා nibm HND එකෙන් ජොබ් හොයනවාට වඩා ලේසියෙන් , වැඩි salary එකකට ජොබ් හොයා ගන්නත් පුළුවන් නේ
    හොද IT job එකකට යන්න තරගේ වැඩියි බන් දැන්
    අර පැත්තෙන් ගියොත් ඕන තරම් තියෙනවා
    පත්තරයක් ගත්තොත් ඕවාට jobs 3-4 තියෙනවා
    avg sal - Rs.65000+
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඔය දෙකටම අඩුම තව අවු. 04 ක් වත් යනවා. එතකොට ලංකාවට මොනා වෙලා තියෙයිද දන්නේ නෑ. CINEC එකේ course එකක් කරලා නැවකට පලයන්. වැඩිම මාස 6 ක් යයි. course + sort course + CDC වලට රු. 150,000 ක් වගේ යයි. $ වලින් හොයන නිසා අවුලකුත් නෑ. 1st contract අයට නැව් දෙන agency තියෙනවා. agency එකටත් 2 ක් වගේ යයි. පලවෙනි අවුරුද්දේ පඩිය මාසෙකට 2 ක් වගේ ගන්න පුළුවන්.
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මම දන්න පොරක් Technical එකේ A/C course එකක් කරා...දැන් කටාර් වල ඉන්නේ...හොද පඩියක් ගන්නවා...

    මෙහෙමයි උබ NIBM එකේ IT පැත්තෙන් HND එක කරොත් උබට වඩා උඩින් ඉන්න ඩිග්‍රී , මාස්ටර්‍ර්ස් තියන උන් එක්ක තරග කරන්න වෙනවා...තරගය වැඩියි....

    මම නම් රෙකමන්ඩ් කරන්නේ Vocational course එකක් කරන එක
    ඔව් නේ IT වගේ profession එකකට HND එක මදි.. HND එකෙන් පස්සේ topup කරන්න පුළුවන් ඒත් ලොකු ගානක් යනවා. ලක්ෂ 12 ක් විතර යනවා අන්තිම අවුරුදු දෙකට විතරක්... ac කියන්නේ auto Ac දා නැත්තං industrial AC ද නැත්තං ඔය දෙකම හොඳද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ගොඩක් ලොකු සල්ලියක් ඇත්තේත් නැත්තං , AL වලටත් S 2 යි නම්, ඉක්මනින් රට යන්නත් ඕනේ නන්...

    1. electrician, AC technician වගේ nvq course එකක් කරන එකද හොඳ

    2. නැත්තං nibm, nsbm, sliit වල තියෙන අවුරුදු දෙකේ software enginerring HND එකක් කරන එකද හොඳ... මම දැනට hnd කරනවා කියලා හිතාගෙන ඉන්නේ NIBM එකේ... අනිත් දෙකේ HND වල cost එක දරන්න අමාරුයි මට.. NIBM එකේ අවුරුදු දෙකටම ලක්ෂ 4 ක් වගේ යන්නේ ඒකයි NIBM කරන්නේ.. පස්සේ top up එකක් කරනකල් HND එකෙන් දෙයක් කරගන්න පුලුවන්ද

    රටේ තියෙන තත්වේ එක්ක.. මං වගේ සල්ලිත් නැති එකෙක්ට..AL උත් S 2 ක් විතරක් තියෙන එකෙක්ට මේ පාත් දෙකෙක් මොකේ ගියොත් ද ඉක්මනින් හොඳ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්... අඩුම තරමේ middle east වගේ රටකට හරි ඉක්මනින් යන්න තමයි බලන්නේ... මට වයස 21 වෙනවා මේ අවුරුද්දේ... මට ඉන්න ගෙයක් ඇත්තේත් නෑ කුලියට ඉන්නේ... ගෙයක් හදන්න තරම් වත්කමක් නෑ...

    මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා... පුළුවන් නම් help එකක් දෙන්න.. මේකේ ඉන්නේ මට වඩා ගොඩක් වයසින් වැඩි අය නිසයි මේකෙන්ම අහන්නේ මේ වගේ දෙයක්... Plz advise එකක් දෙන්න... PM කරලා හරි මට advise එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
    Too late but try ...
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    හොද IT job එකකට යන්න තරගේ වැඩියි බන් දැන්
    අර පැත්තෙන් ගියොත් ඕන තරම් තියෙනවා
    පත්තරයක් ගත්තොත් ඕවාට jobs 3-4 තියෙනවා
    avg sal - Rs.65000+
    ඔව් නේ.. මම හිතාගත්ත nvq එකක් කරන්න

    ඔය දෙකටම අඩුම තව අවු. 04 ක් වත් යනවා. එතකොට ලංකාවට මොනා වෙලා තියෙයිද දන්නේ නෑ. CINEC එකේ course එකක් කරලා නැවකට පලයන්. වැඩිම මාස 6 ක් යයි. course + sort course + CDC වලට රු. 150,000 ක් වගේ යයි. $ වලින් හොයන නිසා අවුලකුත් නෑ. 1st contract අයට නැව් දෙන agency තියෙනවා. agency එකටත් 2 ක් වගේ යයි. පලවෙනි අවුරුද්දේ පඩිය මාසෙකට 2 ක් වගේ ගන්න පුළුවන්.
    අවුරුදු ගානත් ප්‍රශ්නයක් මට... තව අවුරුදු 4 ක් කියන්නේ කොහොමත් මට 24 යි ඔක්කොම කාරක ඉවර වෙනකොට.. එතකන් ඉන්න එකත් හොඳ නැ වගේ තමයි... Cinec ekatath කෝල් එකක් දීලා අහන්න ඕනේ.. ඔයා කියනකං නැව් සීන් ඒක ගැන පොඩ්ඩක්වත් මතක් වුනේ නෑ 🤪
    ------ Post added on May 2, 2022 at 9:18 PM
     
    • Like
    Reactions: dabba1983

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    work visa ekakin yanna pulwuan pathway ekak hadaganna balanna
    ethakota sh money wage dewal ehema pennanna one nahane
    Work visa එකක් ගන්නත් කරපු course certificate හරි experience හරි ඕනේ නේද මොනවා හරි field එකක..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    සාමාන්‍යයෙන් HND එකක් කරලා විතරක් වෙන රටක IT ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් ද.. නැත්තං remote විදිහට මුලින් වැඩ සෙට් කරගෙන පස්සේ ඒ experience පෙන්නලා ජොබක් ගන්න පුළුවන් ද IT වලින්
    ba bn mn awrudu 5k witara katta kawa nibm karala degree eka karana gaman it job eka karaganna
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මල්ලි motor mechanics කරන්න NVQ 4 වෙනකන් කරල 5 වලට upgrade කරගන්න..
    middle east යන්න පුළුවන් ලේසියෙන්.. හැබැයි කෝස් එක කරල අවුරුද්දක්වත් කොහෙහරි වැඩකරන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගොඩක් ලොකු සල්ලියක් ඇත්තේත් නැත්තං , AL වලටත් S 2 යි නම්, ඉක්මනින් රට යන්නත් ඕනේ නන්...

    1. electrician, AC technician වගේ nvq course එකක් කරන එකද හොඳ

    2. නැත්තං nibm, nsbm, sliit වල තියෙන අවුරුදු දෙකේ software enginerring HND එකක් කරන එකද හොඳ... මම දැනට hnd කරනවා කියලා හිතාගෙන ඉන්නේ NIBM එකේ... අනිත් දෙකේ HND වල cost එක දරන්න අමාරුයි මට.. NIBM එකේ අවුරුදු දෙකටම ලක්ෂ 4 ක් වගේ යන්නේ ඒකයි NIBM කරන්නේ.. පස්සේ top up එකක් කරනකල් HND එකෙන් දෙයක් කරගන්න පුලුවන්ද

    රටේ තියෙන තත්වේ එක්ක.. මං වගේ සල්ලිත් නැති එකෙක්ට..AL උත් S 2 ක් විතරක් තියෙන එකෙක්ට මේ පාත් දෙකෙක් මොකේ ගියොත් ද ඉක්මනින් හොඳ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්... අඩුම තරමේ middle east වගේ රටකට හරි ඉක්මනින් යන්න තමයි බලන්නේ... මට වයස 21 වෙනවා මේ අවුරුද්දේ... මට ඉන්න ගෙයක් ඇත්තේත් නෑ කුලියට ඉන්නේ... ගෙයක් හදන්න තරම් වත්කමක් නෑ...

    මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා... පුළුවන් නම් help එකක් දෙන්න.. මේකේ ඉන්නේ මට වඩා ගොඩක් වයසින් වැඩි අය නිසයි මේකෙන්ම අහන්නේ මේ වගේ දෙයක්... Plz advise එකක් දෙන්න... PM කරලා හරි මට advise එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
    linde penahan ban- kalu ketha jarawa wedi lankawe.