රට බංකොලොත් වෙලා කන්ඩ බොන්ඩවත් නැති ලයින් එක්කට යන type එකක් මැයි වගේ වෙද්දී තිබ්බට මේ වෙද්දී ටිකෙන් ටික නෝමල් වීගෙන යනව නේද මචං. තෙල් පෝලින් නෑ ගෑස් තියේ එක දිගටම පාරිභෝගික භාණ්ඩ දවසින් දවස ගනන් ගිය එක නැති වෙලා බඩු මිල පොඩ්ඩක් අඩු වෙලා stable වෙලා තියෙනව. රත්තරං price හෙමත් අඩු වෙලා. ඩොලර් නෑ කිවටා අලුත්ම Iphone 14 පුරවල Shop වල.පවර් කට් එකත් අඩු වෙලා (ඒක නම් වැස්ස හින්ද කියමුකො).
ඇත්තටම මෙහෙම උනේ කොහොමද බන්. අපි මේ ගත කරන්නෙ economy එක virtually manipulate කරපු කාලෙකද ? එක පාරට මේ situation එක පුපුරලා ගිහින් කන්ඩ බොන්ඩ නැති , තෙල් ගෑස් නැති තත්වෙට වැටෙයි ද ලගදිම.
ඉගෙන ගත්ත සෙට් එකම රට යනව. දැන් ඉන්න උන්ට අදයාපනයක් නෑ හරියකට. ඔය තත්වෙ එක්ක ඉස්සරහට ලංකාවෙ සිස්ටම් එක එක පාරට කඩන් වැටෙයි කියල මට නම් හිතෙන්නෙ. Health , Banking & IT සෙක්ටර් වල දැනටම ලොකු කඩා වැටිල්ලක් තියෙනව කියනව professionals ල රට යන එකෙන්.
තොපිට මොකද හිතෙන්නෙ ගුපියනේ රනිල් සර් ගේම ගහයිද නැත්තන මේක සෝමාලියාවක් කරයි ද?