ඉස්සරහට මොනව වෙයිද

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    රට බංකොලොත් වෙලා කන්ඩ බොන්ඩවත් නැති ලයින් එක්කට යන type එකක් මැයි වගේ වෙද්දී තිබ්බට මේ වෙද්දී ටිකෙන් ටික නෝමල් වීගෙන යනව නේද මචං. තෙල් පෝලින් නෑ ගෑස් තියේ එක දිගටම පාරිභෝගික භාණ්ඩ දවසින් දවස ගනන් ගිය එක නැති වෙලා බඩු මිල පොඩ්ඩක් අඩු වෙලා stable වෙලා තියෙනව. රත්තරං price හෙමත් අඩු වෙලා. ඩොලර් නෑ කිවටා අලුත්ම Iphone 14 පුරවල Shop වල.පවර් කට් එකත් අඩු වෙලා (ඒක නම් වැස්ස හින්ද කියමුකො).

    ඇත්තටම මෙහෙම උනේ කොහොමද බන්. අපි මේ ගත කරන්නෙ economy එක virtually manipulate කරපු කාලෙකද ? එක පාරට මේ situation එක පුපුරලා ගිහින් කන්ඩ බොන්ඩ නැති , තෙල් ගෑස් නැති තත්වෙට වැටෙයි ද ලගදිම.

    ඉගෙන ගත්ත සෙට් එකම රට යනව. දැන් ඉන්න උන්ට අදයාපනයක් නෑ හරියකට. ඔය තත්වෙ එක්ක ඉස්සරහට ලංකාවෙ සිස්ටම් එක එක පාරට කඩන් වැටෙයි කියල මට නම් හිතෙන්නෙ. Health , Banking & IT සෙක්ටර් වල දැනටම ලොකු කඩා වැටිල්ලක් තියෙනව කියනව professionals ල රට යන එකෙන්.

    තොපිට මොකද හිතෙන්නෙ ගුපියනේ රනිල් සර් ගේම ගහයිද නැත්තන මේක සෝමාලියාවක් කරයි ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සුනාමිය එන්න කලින් මුහුද පිටිපස්සට යනවා
    මෝඩ සිංහලු ගිහිල්ලා ඉඩම් වෙන් කරගත්තලු
    ආයේ මුහුද ඇවිල්ලා උන් ටික ගහගෙන ගියා
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    rata tika tika normal thatwayata eai. habai thibuna ganatananam badu ayi yana ekak nae
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සුනාමිය එන්න කලින් මුහුද පිටිපස්සට යනවා
    මෝඩ සිංහලු ගිහිල්ලා ඉඩම් වෙන් කරගත්තලු
    ආයේ මුහුද ඇවිල්ලා උන් ටික ගහගෙන ගියා
    මටත් මේකම හිතුන බන් ලබන අවුරුද්දේ තත්වෙ සුපිරියටම worse වෙයි කියල මට හිතෙන්නෙ. මේ යන්නෙ තනිකරම manipulated කාල සීමවක් කියල මට හිතෙන්නෙ නම්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පාඩුවේ ජීවත්වෙන
    කෝටියක් වැඩ කරලා
    නිහඩව සිටින
    රනිල් වික්‍රමසිංහ .....

    ඔහු බොරු වැඩ නම් කලේ නැහැනේ
    වටිනා වැඩ කලේ....
    ආයුෂත් වැඩි වේවා එතුමාගේ දිවියේ
    ආ....ආ...... රනිල් වික්‍රමසිංහ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මටත් මේකම හිතුන බන් ලබන අවුරුද්දේ තත්වෙ සුපිරියටම worse වෙයි කියල මට හිතෙන්නෙ. මේ යන්නෙ තනිකරම manipulated කාල සීමවක් කියල මට හිතෙන්නෙ නම්
    Ehema ven na. Europe vala winter ekedi tourism goda yai.
     
    • Like
    Reactions: Amila llll

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෑස් නම් අායෙත් හිඟයි කියන්නේ..

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපායට හම්බවුණ interval එකක් වෙන්න පුලුවන් මේ ගෙවෙන්නෙ.

    ගේමක් ගහනවා නම් රනිල් ස' ට පුලුවන් මොකද හැඟීම් දැනීම් නැති ආගමක් ජාතියක් නැති රට විකුණන කෙනෙක් විදියට label වැදිලා ඉවරයිනෙ. රකින්න දරු පරම්පරාවක් නෑ. ආයේ UNP එක ගොඩගන්නත් බෑ. බලතල හරියට පාවිච්චි කරලා රට සුද්ධ කරලා දාන්න පුලුවන් දෙකෙන් එකක් වෙන්න.
    ඒත් බලය තියාගන්න ගේම් ගගහා ඉන්නවා මිසක් තියෙන බලෙන් වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Ehema ven na. Europe vala winter ekedi tourism goda yai.
    Tourism ප්‍රමෝට් කරන්ඩ කිසිම plan එකක් නෑ .අනිත් රටවල් දැන්ටම tourism pramote කරනව.අනික තෙල් ටික නැති කන්ඩ බොන්ඩ නැති නීතියක් නැති රටකට tourists ල එයි ද? .
    අඩුම තියෙන beach ටික පිරිසිදුව තියා ගන්ඩ වත් අපේ උන්ට උවනාවක් නෑ .එන tourist ලව එක්කො දූෂණය කරන නැත්තන් උන්ගෙන් හොරකන් කරනව .ඒවට නීතියක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    TLDR
    හිතුවේ කෙළවෙයි කියලා ඒත් රනිල් නිසා හොදට ගියා
     
    • Like
    Reactions: bkizza

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Tourism ප්‍රමෝට් කරන්ඩ කිසිම plan එකක් නෑ .අනිත් රටවල් දැන්ටම tourism pramote කරනව.අනික තෙල් ටික නැති කන්ඩ බොන්ඩ නැති නීතියක් නැති රටකට tourists ල එයි ද? .
    අඩුම තියෙන beach ටික පිරිසිදුව තියා ගන්ඩ වත් අපේ උන්ට උවනාවක් නෑ .එන tourist ලව එක්කො දූෂණය කරන නැත්තන් උන්ගෙන් හොරකන් කරනව .ඒවට නීතියක් නෑ.
    Eva suddanta lokuvata ganak na bn. A niche eka target kara ganna ba lankave tourism promote karana unta. Margot robbie ehemath lankavata avith thibuna langadi adu gane unta interview ekak vath kara ganna ba.
     
    • Like
    Reactions: lasithh

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පාඩුවේ ජීවත්වෙන
    කෝටියක් වැඩ කරලා
    නිහඩව සිටින
    රනිල් වික්‍රමසිංහ .....

    ඔහු බොරු වැඩ නම් කලේ නැහැනේ
    වටිනා වැඩ කලේ....
    ආයුෂත් වැඩි වේවා එතුමාගේ දිවියේ
    ආ....ආ...... රනිල් වික්‍රමසිංහ
    1667057954095.png
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Eva suddanta lokuvata ganak na bn. A niche eka target kara ganna ba lankave tourism promote karana unta. Margot robbie ehemath lankavata avith thibuna langadi adu gane unta interview ekak vath kara ganna ba.
    කොහෙ ප්‍රමෝට් කරන්ඩද ඕවගෙ පහල ඉන්නෙ දේශපාලකයන්ට පුක දීල ජොබ් ගත්ත ඉගෙන ගත්ත නිකමො. ඉහල ඉන්නෙ නූගත් දේශපාලන හෙන්චයියො
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    godak ban ratata kela une covid nisa tourism income adu wela eka balance karanna gon kabralayay,basilayay thibuna sanchitha tikath winasa karapu nisane...dan tourism income eka hoday.. import restricitons nisa ratin eliyata yana dollars walata wada income eka wadiy..so hama masema positive balance ekak usd ekathu wenawa... me import restrictions thawa awruddak wath adinna ona 5 billion USD wath collect wenakam.. danata thiyena loku issue eka me naya bara thama.eka gewanawa kiyanne thawa awrudu 5-10 katawath goda ganna ba..mata hithenne ape dunna kiyala loku awlak nathi resources tika sell karala naya gewanna ona kiyala..example- srilankan airlines,mattala airport,ethakota colombo wala thiyena goverment lands okkoma USD walata sell karala puluwan tharam naya adu kara ganna wenawa
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අපායට හම්බවුණ interval එකක් වෙන්න පුලුවන් මේ ගෙවෙන්නෙ.

    ගේමක් ගහනවා නම් රනිල් ස' ට පුලුවන් මොකද හැඟීම් දැනීම් නැති ආගමක් ජාතියක් නැති රට විකුණන කෙනෙක් විදියට label වැදිලා ඉවරයිනෙ. රකින්න දරු පරම්පරාවක් නෑ. ආයේ UNP එක ගොඩගන්නත් බෑ. බලතල හරියට පාවිච්චි කරලා රට සුද්ධ කරලා දාන්න පුලුවන් දෙකෙන් එකක් වෙන්න.
    ඒත් බලය තියාගන්න ගේම් ගගහා ඉන්නවා මිසක් තියෙන බලෙන් වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි
    සාගල ,රුවන් ,නාමල් ,සමන් රත්නප්‍රිය,වජිර වගේ උන් රනිල්ගෙ ලමයි සහ පරම්පරාව 😂
     
    • Haha
    Reactions: xVOLDYx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    Api dan loan installments gewanne nane, dan ena dollar walin athwasya tika aragena adagena yanne
    IMF help eken itiri tika goda danna yanne
    hamadama mehema loan nogewa inna baha, generally annually 7B loan installments tiyanawa, meka thawa wedi wenna puluwan pahugiya tike gattu ewayi, currency swaps tikai nisa
     
    • Like
    Reactions: CustomerSupport