ඉස්සරහට යං පස්සට යං

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාලය හරහා අනාගතේට යන විදිහ නම් මම දන්නවා මචන්...:yes: පස්සට යන්න තමා දන්නේ නැත්තේ...:(:(

    දැන් බලහන්...අපි වයසට යනවා කියන්නේ අපි කාලය හරහා අනාගතේට ට්‍රැවල් කරනවා කියන එක නේ...:rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :rofl:

    පිස්සු තදවෙලා...

    උගේ මොලේට ගංවතුර ගලල...:lol:

    කාලය හරහා අනාගතේට යන විදිහ නම් මම දන්නවා මචන්...:yes: පස්සට යන්න තමා දන්නේ නැත්තේ...:(:(

    දැන් බලහන්...අපි වයසට යනවා කියන්නේ අපි කාලය හරහා අනාගතේට ට්‍රැවල් කරනවා කියන එක නේ...:rofl:

    :lol::lol::lol:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කාලය හරහා අනාගතේට යන විදිහ නම් මම දන්නවා මචන්...:yes: පස්සට යන්න තමා දන්නේ නැත්තේ...:(:(

    දැන් බලහන්...අපි වයසට යනවා කියන්නේ අපි කාලය හරහා අනාගතේට ට්‍රැවල් කරනවා කියන එක නේ...:rofl:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ඔව නිකන් හිතල කියන ඒව නෙමෙයි.., ගණිතමය මොඩල් හදල නියායාත්මකව පෙන්නපු දේවල්...
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    I strongly suggest you to follow the lecture series by Lenard Susskind 's theoretical minimum .it is on youtube
    it is a non academic course conducted by university of Stanford for people who are interested in theoretical physics but who don't have the basic knowledge.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලය හරහා ආපස්සට යනවද නැද්ද කියල ප්‍රශ්න මතුවෙන්නෙ කාලය කියල දෙයක් තියෙනව කියල ගත්තොත්. ඇත්තටම කාලය කියල දෙයක් අපේ මොකේටද ගෝචර වෙන්නෙ. අපිට මොකක් හරි දේක වෙනස් වීමක් විතරයි පේන්නෙ. වාහනයක් යනවනං එක තැනක තිබ්බ ආයෙ තව තැනක තිබ්බ ඔහොම ජාලයක් ඉතිං අපි ඒ චලිතෙ විස්තර කරගන්න කාලය කියල දෙයක් හිතිං හදාගන්නව. ඕනෙම භෞතික විද්‍යා ප්‍රවාදයකට මූලිකම වෙන ප්‍රවාද වලිං එකක් කාලය. අපිට ගෝචර වෙන දෙයක් නෙමේ ඇත්තටම තියෙනවද නැද්දවත් දන්නෑ. කාලය විතරක් නෙමේ ස්කන්ධෙ බලේ ඔව්වත් ඔච්චර තමා කාලය කියල දෙයක් නෑ කියල ගනිං එතකොට හරි :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ ඔව නිකන් හිතල කියන ඒව නෙමෙයි.., ගණිතමය මොඩල් හදල නියායාත්මකව පෙන්නපු දේවල්...

    ගණිතමය මොඩල් හදන්නත් මෙහෙම දෙයක් වෙනව ඇති කියල හිතනව බං හිත හිත ඕනෙ තරං ගණිතමය මොඩල් හැදෙනව. පරීක්ශණ කරපුවාම ඒවගෙන් predict කරන කිසි දෙයක් වෙන්නෑ ඉතිං ඒව අයිං කල්ල දානව. ඕනෙ බොරුවකට ගණිතමය මොඩල හැදුවෑකි හරි ඒවට වඩා හැදෙන්නෙ වැරදි ඒව :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;21470264 said:
    anuradha = whitewalker

    මටත් වෙලාවකට ඕක හිතෙනව බං :sorry: :sorry:
    අර පිල්ම් වල පෙන්නනව වගේ මගෙත් personality එක දෙකට කැඩිල මංම චරිත දෙකක් රඟපානවද දන්නෑ වෙලාවකට ඌ වගේ වෙනව වෙලාවකට මේ වගේ වෙනව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගණිතමය මොඩල් හදන්නත් මෙහෙම දෙයක් වෙනව ඇති කියල හිතනව බං හිත හිත ඕනෙ තරං ගණිතමය මොඩල් හැදෙනව. පරීක්ශණ කරපුවාම ඒවගෙන් predict කරන කිසි දෙයක් වෙන්නෑ ඉතිං ඒව අයිං කල්ල දානව. ඕනෙ බොරුවකට ගණිතමය මොඩල හැදුවෑකි හරි ඒවට වඩා හැදෙන්නෙ වැරදි ඒව :sorry: :sorry:

    ඔව් ඉතින්,,, ඒත් නිකන් හිතල කියනව නෙමෙයි නෙ.., ගණිතයෙන් බැකප් එකෙක් තියනන්වනෙ... ගොඩක් මොඩල් ගහගෙන හිටපුව පස්සෙ පරීක්ශන කරාම හරී කියල ඔප්පු වෙලාth තියනව...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලය හරහා ආපස්සට යනවද නැද්ද කියල ප්‍රශ්න මතුවෙන්නෙ කාලය කියල දෙයක් තියෙනව කියල ගත්තොත්. ඇත්තටම කාලය කියල දෙයක් අපේ මොකේටද ගෝචර වෙන්නෙ. අපිට මොකක් හරි දේක වෙනස් වීමක් විතරයි පේන්නෙ. වාහනයක් යනවනං එක තැනක තිබ්බ ආයෙ තව තැනක තිබ්බ ඔහොම ජාලයක් ඉතිං අපි ඒ චලිතෙ විස්තර කරගන්න කාලය කියල දෙයක් හිතිං හදාගන්නව. ඕනෙම භෞතික විද්‍යා ප්‍රවාදයකට මූලිකම වෙන ප්‍රවාද වලිං එකක් කාලය. අපිට ගෝචර වෙන දෙයක් නෙමේ ඇත්තටම තියෙනවද නැද්දවත් දන්නෑ. කාලය විතරක් නෙමේ ස්කන්ධෙ බලේ ඔව්වත් ඔච්චර තමා කාලය කියල දෙයක් නෑ කියල ගනිං එතකොට හරි :yes: :yes:

    ඩෙංගු වෛරසයත් ඉන්ද්‍රියගෝචර නෑනෙ:shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් වෙලාවකට ඕක හිතෙනව බං :sorry: :sorry:
    අර පිල්ම් වල පෙන්නනව වගේ මගෙත් personality එක දෙකට කැඩිල මංම චරිත දෙකක් රඟපානවද දන්නෑ වෙලාවකට ඌ වගේ වෙනව වෙලාවකට මේ වගේ වෙනව :sorry: :sorry:

    fight club :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින්,,, ඒත් නිකන් හිතල කියනව නෙමෙයි නෙ.., ගණිතයෙන් බැකප් එකෙක් තියනන්වනෙ... ගොඩක් මොඩල් ගහගෙන හිටපුව පස්සෙ පරීක්ශන කරාම හරී කියල ඔප්පු වෙලාth තියනව...

    මූලික පදනම නිකං හිතන්න ඕනෙ බං දැන් නිව්ටන්ට කාලය හැමෝටම එකම වේගෙන් යනව ඇති කියල හිතුන අයින්ස්ටයින්ට ආලෝකය හැමෝටම එකම වේගෙන් යනව පේනව ඇති කියල හිතුන ඒවට ගණිතමය පදනමක් නෑ. පස්සෙ ඒ වෙන්ඩ ඇති කියල හිතාගත්ත එකෙන් තමා ගණිතය පාවිච්චි කල්ල ප්‍රතිඵල අපෝහනය කලේ. ඔය වගේම ඉතිං උඹට ඕන්නං ශබ්දය හැමෝටම එකම වේගෙන් යනව පේනව ඇති, ආලෝකය තරංගයක් විදිහට යන්නෙ මුලු විශ්වයෙම මොකක් හරි මාධ්‍යයක් ඇති (ඊතර් කියල හිතං හිටියෙ) වගේ ඕනෙ දෙයක් හිතාගෙන ගණිතමය ප්‍රතිඵල අපෝහණය කලෑකි. ඒත් ඒවගෙන් predict කරන දේවල් ඒ විදිහට පරීක්ශණ කලාම වුනේ නෑ එතකොට ඒ මූලික පදනම ප්‍රතික්ශේප කරනව වැරදියි කියල. ගොඩක් මොඩල් වලට වෙන්නෙ ඇත්තටම ප්‍රතික්ශේප වෙන එක :sorry: :sorry:

    ඩෙංගු වෛරසයත් ඉන්ද්‍රියගෝචර නෑනෙ:shocked:

    අන්වීක්ශෙන් බලන්නෙත් ඇහැට පේන දේවල්වලම ඇහැට නොපෙනෙන තරම් ක්ශුද්‍ර අවස්ථාවක් විතරයි. රේඩියෝ තරංග අරව මේවත් එහෙමයි මේ කියන්නෙ එහෙම දෙයක් ගැන නෙමේ :no: :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් වෙලාවකට ඕක හිතෙනව බං :sorry: :sorry:
    අර පිල්ම් වල පෙන්නනව වගේ මගෙත් personality එක දෙකට කැඩිල මංම චරිත දෙකක් රඟපානවද දන්නෑ වෙලාවකට ඌ වගේ වෙනව වෙලාවකට මේ වගේ වෙනව :sorry: :sorry:

    ජෙකිල් සහ හයිඩ් :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ගණිතමය මොඩල් හදන්නත් මෙහෙම දෙයක් වෙනව ඇති කියල හිතනව බං හිත හිත ඕනෙ තරං ගණිතමය මොඩල් හැදෙනව. පරීක්ශණ කරපුවාම ඒවගෙන් predict කරන කිසි දෙයක් වෙන්නෑ ඉතිං ඒව අයිං කල්ල දානව. ඕනෙ බොරුවකට ගණිතමය මොඩල හැදුවෑකි හරි ඒවට වඩා හැදෙන්නෙ වැරදි ඒව :sorry: :sorry:

    මම කිව්වෙ මිනිස්සු තමන් හදාගත්ත සංකල්ප වලින්ම නොමඟ යන හැටි :yes:
    වෙන දෙයක් නෙමේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කාලය හරහා ආපස්සට යනවද නැද්ද කියල ප්‍රශ්න මතුවෙන්නෙ කාලය කියල දෙයක් තියෙනව කියල ගත්තොත්. ඇත්තටම කාලය කියල දෙයක් අපේ මොකේටද ගෝචර වෙන්නෙ. අපිට මොකක් හරි දේක වෙනස් වීමක් විතරයි පේන්නෙ. වාහනයක් යනවනං එක තැනක තිබ්බ ආයෙ තව තැනක තිබ්බ ඔහොම ජාලයක් ඉතිං අපි ඒ චලිතෙ විස්තර කරගන්න කාලය කියල දෙයක් හිතිං හදාගන්නව. ඕනෙම භෞතික විද්‍යා ප්‍රවාදයකට මූලිකම වෙන ප්‍රවාද වලිං එකක් කාලය. අපිට ගෝචර වෙන දෙයක් නෙමේ ඇත්තටම තියෙනවද නැද්දවත් දන්නෑ. කාලය විතරක් නෙමේ ස්කන්ධෙ බලේ ඔව්වත් ඔච්චර තමා කාලය කියල දෙයක් නෑ කියල ගනිං එතකොට හරි :yes: :yes:

    ස්කන්ධය බලය කියන දේවලුත් අපි හදාගක්ත දේවල් :baffled:
    ඇත්ත තමා උඹ කියන දේ... :yes: