ඉස්සරහට රජයෙ projects

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    ඉස්සරහට රජයෙ projects

    ඉස්සරහට එන්න තියෙන රජයේ ප්‍රොජෙක්ට්ස් ගැන දැන ගන්නෙ කොහොමද ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    හැමදාම 7ට News බලපන්. ඔය සජිතයා හැමදාම ස්ටේජ් එක උඩ ඉදන් පටාරින්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න එව්ව තමා :yes::yes::yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    හැමදාම 7ට News බලපන්. ඔය සජිතයා හැමදාම ස්ටේජ් එක උඩ ඉදන් පටාරින්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න එව්ව තමා :yes::yes::yes:

    නෑ මච්නන් මට ඕනෙ හරියටම ඉස්සරහට එන දේවල් ! +++

    thnkz bn ! +++

    thnkx bn +++
     
    Last edited: