ඉස්සරහට රජයෙ projects ඉස්සරහට එන්න තියෙන රජයේ ප්‍රොජෙක්ට්ස් ගැන දැන ගන්නෙ කොහොමද ?
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,565 10,123 113 Oct 23, 2019 #1 ඉස්සරහට රජයෙ projects ඉස්සරහට එන්න තියෙන රජයේ ප්‍රොජෙක්ට්ස් ගැන දැන ගන්නෙ කොහොමද ?
rukshrulz Well-known member Jul 16, 2013 9,909 16,874 113 Colombo Oct 23, 2019 #2 හැමදාම 7ට News බලපන්. ඔය සජිතයා හැමදාම ස්ටේජ් එක උඩ ඉදන් පටාරින්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න එව්ව තමා Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,565 10,123 113 Oct 23, 2019 #3 rukshrulz said: හැමදාම 7ට News බලපන්. ඔය සජිතයා හැමදාම ස්ටේජ් එක උඩ ඉදන් පටාරින්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න එව්ව තමා Click to expand... නෑ මච්නන් මට ඕනෙ හරියටම ඉස්සරහට එන දේවල් ! +++ sidathsaumya said: bp Click to expand... thnkz bn ! +++ hodakolla said: BUMP Click to expand... thnkx bn +++ Last edited: Oct 23, 2019
rukshrulz said: හැමදාම 7ට News බලපන්. ඔය සජිතයා හැමදාම ස්ටේජ් එක උඩ ඉදන් පටාරින්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න එව්ව තමා Click to expand... නෑ මච්නන් මට ඕනෙ හරියටම ඉස්සරහට එන දේවල් ! +++ sidathsaumya said: bp Click to expand... thnkz bn ! +++ hodakolla said: BUMP Click to expand... thnkx bn +++
kavindu84 Well-known member Mar 7, 2017 3,725 1,272 113 matara Oct 24, 2019 #5 uba a pathi walin idam ganna ne hadanne