ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද?
    Corona case එකේදී වැඩි වෙයිද අඩු වෙයිද?
    තිබ්බ එක වික්ක. එකක් ගන්න. දැන්ම ගන්න එකද හොද පහුවෙලා ගණන් එකද හොද?

    ස්තුති
     
    • Like
    Reactions: malrulz

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවරුදු එක මාරක් වගේ ඉවසපන් 2021 අග වගේ සමානය ගානට එනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    යකෝ මේ ටිකට ආයේ ලක්ශ 10 කින් නැගලද :lol:
    මරු වාහනේ බන් ඕක තාක්ශනය හා සැප පහසුව අතින් ඉදිරියෙන්ම ඉන්න එකක්. :ROFLMAO:
    ටෙස්ලා කැලේ. තව ගණන් යන්න ඕන හරි නම්. මේ ගානත් ලාභ වැඩියි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තියෙන උන් වැඩි වෙනවා කියනවා නැති උන් අඩු වෙනවා කියනවා ඕකයි සීන් එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Oya ganatama tiyey ayey import clear karanakan.ita issela marenne nethuwa hityoth hari